මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

Status
Not open for further replies.

aruna47

Well-known member
  • නැකැත් රාල;16400575 said:
    pahadhiliwa kiyapan saho kawurun wisin kaawadha expose kale? siddiya mokakda?

    ඇයි බන් අර ලක්ෂ 10 ඔට්ටුව අල්ලපු එකා මතක නැද්ද රුසියාවේ ඉන්නවා කිව්වේ දැන් ඇමරිකාවේ ඉන්නේ කිව්වේ :lol::lol::lol: අන්න ඌ ගැන ෆිල්ම් එකක් තියෙනවා රිලීස් කරන්න.
    :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පිස්සු කෙල වෙන සින් බන් යන්නේ
    තාම මේ ත්‍රෙඩ් එකේ මොනා කතා වෙනවද කියලා හිතා ගන්න බැ

    :P:P හැමදාම විනාඩි 5කට වත් එලකිරි ආවේ නැත්නම් ෆුල් කොයිල් මේකේ වෙන දේවල් :lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබට ඕන එකාගේ විස්තර තියෙනවා. මරිසිපාල ගැන එහෙම තව ටික දවසකින් බලපන් ත්‍රෙඩ් එකක් ඇති. සිරිපාල ඇයි මෙච්චර කළු උනේ කියලා :rofl::rofl::rofl:

    ලක්ෂ 10 ඔට්ටු අල්ලන්න කතාව තාම බයිසිකලයක්වත් නැහැ :lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked: :lol::lol::lol::lol: පුද්ගලික රහස් පරික්ෂකයෙක් වුනානම් කියලා වැඩක් නෑ සහෝ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇයි බන් අර ලක්ෂ 10 ඔට්ටුව අල්ලපු එකා මතක නැද්ද රුසියාවේ ඉන්නවා කිව්වේ දැන් ඇමරිකාවේ ඉන්නේ කිව්වේ :lol::lol::lol: අන්න ඌ ගැන ෆිල්ම් එකක් තියෙනවා රිලීස් කරන්න.
    :lol::lol::lol:

    අපොයි..:lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • බින්දු;16400583 said:
    :P:P Private Detective Agency එකක් පටන් ගන්න

    පටන් ගන්න හිතන් ඉන්නේ. කොහෙද GT දෙන්නේ නැහැ නේ :( ඊයේ ධනපාලගේ නොනාත් කිව්වා පටන් ගන්න කියලා. මෙන්න ඊට පස්සේ ධනපලාටයි අනික් උන්ටයි තරහා ගිහින් මට බැන්නා. බැන බැන කිව්වේ උන්ගේ මමීලා මට ගන්න කියලා :( ගොඩක් ආම්බාම් කරන්න අමාරුයි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඩතට්ටුවට දුවමුද™​

    attachment.php

    :v කරී ෂින් එක ඔය්ය්
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16400605 said:
    අපොයි..:lol::lol::lol:

    අපොයි කියන්නේ අර නත්තල් සීයාගේ තොප්පිය හොරකම් කරපු ඩොක්යාර්ඩ් එකේ සහ තව එංගලන්තේ යන්න දගලන වයස 26 අඩු අපේ කැප්ටන් ජැක් මැකරල්ගේ හොර අකවුන්ට් එකක්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපොයි කියන්නේ අර නත්තල් සීයාගේ තොප්පිය හොරකම් කරපු ඩොක්යාර්ඩ් එකේ සහ තව එංගලන්තේ යන්න දගලන වයස 26 අඩු අපේ කැප්ටන් ජැක් මැකරල්ගේ හොර අකවුන්ට් එකක්

    kawuda captan jack makaral? jack sparrow da? u siripala ekka oroppune saho
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16400600 said:
    :shocked::shocked::shocked::shocked: :lol::lol::lol::lol: පුද්ගලික රහස් පරික්ෂකයෙක් වුනානම් කියලා වැඩක් නෑ සහෝ

    :lol::lol::lol::lol::lol::lol:

    මම නම් උබ ගැන දන්නවා නේ බන්. උබ මොකක් හරි රස්සාවක් කරනවා. මේ ජොබ් නැති හිපාටුවෝ ටික මේකට ඇවිල්ල උබට කෙලවන්න හදපු එකයි. අර සචියාගේ සොෆ්ට්වෙයාර් හැල්ලු කරපු එකටයි අල්ලගන්න ඕන වෙලා හිටියේ මරසිපාලව :rofl::rofl: කට්ට කළුයි :( රොබියලැක් ගණන් නිසා සුදු කරන්නත් අමාරුයි.

    පොඩ්ඩක් උබට පුළුවන් නම් ඩොක්යාර්ඩ් එකේ හරි එංගලන්තේ යන්න පුළුවන් දවස අර නත්තල් සීයාගේ ලබ්බ ලෙවකන ලෝල්ලගේ හොයලා මට කියපන්. නුවරට මේ දවස් වල සෙනසුරු ලබලා. :rofl::rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol::lol::lol::lol::lol::lol:

    මම නම් උබ ගැන දන්නවා නේ බන්. උබ මොකක් හරි රස්සාවක් කරනවා. මේ ජොබ් නැති හිපාටුවෝ ටික මේකට ඇවිල්ල උබට කෙලවන්න හදපු එකයි. අර සචියාගේ සොෆ්ට්වෙයාර් හැල්ලු කරපු එකටයි අල්ලගන්න ඕන වෙලා හිටියේ මරසිපාලව :rofl::rofl: කට්ට කළුයි :( රොබියලැක් ගණන් නිසා සුදු කරන්නත් අමාරුයි.

    පොඩ්ඩක් උබට පුළුවන් නම් ඩොක්යාර්ඩ් එකේ හරි එංගලන්තේ යන්න පුළුවන් දවස අර නත්තල් සීයාගේ ලබ්බ ලෙවකන ලෝල්ලගේ හොයලා මට කියපන්. නුවරට මේ දවස් වල සෙනසුරු ලබලා. :rofl::rofl::rofl:

    thred eka danne kawadda?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16400208 said:
    බොහොම සතුටුයි මිත්‍රයා ත්‍රෙඩ් එකේ අර්ථය තේරුම් ගත්ත එක ගැන. අපි අපි ගැන ආඩම්බර නොවෙන තාක් අපේ දේ බැහැර කරන තාක් අපි සුද්දන්ගේ වහල්ලු

    මටත් ගොඩක් සතුටුයි මිත්‍රයා ඔබ වගේ දෙයක් නිවැරදිව කල්පනා කරන්න පුලුවන් කෙනෙක් ඉන්න එක. ඒ වගේ අය අතලොස්සයි මේ forum එකෙ ඉන්නෙ. :yes: බහුතරයක් අය කරන්නෙ නැට්ට පාග ගන්න එක විතරමයි. ඔබ ඔය සිංහලෙන් පොල් අකුරෙන් දාලා තියන එක තෙරෙන්නෙ නෑ නේ! මේ වගේ thread 2ක 3ක් දැම්මනම් මේ එලකිරි එකෙ ඉන්න නැටි තියන අය ඔක්කොම count කර ගන්න තිබ්බ. :lol: anyway.. (+)

    ඔවු. දැන් බලන්න කීයෙන් කී දෙනෙක්ටද දාගැබක යාන්ත්‍රණය ගැන දල වැටහීමක් වත් තියෙන්නෙ කියලා.

    දාගබේ විශේෂ හැඩය එය අකුණු වලින් ආරක්ශා කරනවා. පාදමේ සිට එන තඹ කදක් ඇති ලෝහ තුඩක් සහිත කොතෙන් ඉලෙක්ට්‍රෝන ධාරා භූගත කරනවා. පොලෝ පෘෂ්ටයේ සිට චූඩා මානිඛ්ය දක්වා ඇති මුලු උසෙන් 0.7ක අරයක් සහිත, තඹ කඳේ මධ්ය ලක්ෂ්යයේ සිට පොලෝ පෘෂ්ටයේ වුර්තාකාර වර්ගඵලයක් සහිත කොටසක් අකුණු පහරින් ආරක්ෂා වන බව පැරණි ඉන්ජිනේරුවොත් දැනගෙනයි හිටියෙ. ඒ නිසා ඒ වුර්තාකාර භූමි භාගය තුල තමයි දාගැබේ මලුව හැදුවෙ. ඒ නිසා දාගැබේ මලුව තුල ඉන්න හැමෝම අකුණු වලින් ආරක්ෂා වෙනවා.

    බලන්න ඒ කාලෙ ඉන්ජිනේරුවන්ට තිබුන දැනුම. අපිට ඕක පැහැදිලි කලේ මම A/L කරන කාලෙ නුවර Physics class කරපු කීර්ති ධර්මසිරී ගුරුතුමා. ඔහු හැම අවුරුද්දෙම ක්ෂේත්‍ර පාඩම උගන්වනකොට ඔය ගැන ලොකු විස්තරයක් කරනවා. ඒ සර්ත් හැමදාම කියනව වගේ, අපි ඇමරිකාවෙ දේවල් දන්නවා, රුසියාවෙ දේවල් දන්නවා, ජපානෙ දෙවල් දන්නවා.. ඔය වගේ ලෝකෙ ගොඩක් රටවල දේවල් දන්නවා.. ඒක හොඳයි. එහෙම වෙන්න ඕන තමයි. ඒත් අපි අපේ දේවල්, අපේ කම, අපේ දෙවල් වල වැදගත්කම දන්නෙ නෑ. කනගාටුවට කරුණ ඒකයි.

    දැන් මම මේ කියනකම් එලකිරි එකේ කීයෙන් කී දෙනෙක්ද ඔය දාගැබේ කරුණ දන්නෙ? අන්න ඒකයි ගැටලුව. දන්න සමහරු ඔවා කියන්න යන්නෙ නෑ. යට ගහනවා. ඒ අය හිතනෙ බටහිර විද්වතුන් තමයි ඕවා මුලින්ම හොයාගෙන ලෝකයට ඉදිරිපත් කලේ කියලා... දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය කරවන ලද්දේ ක්‍රිස්තු පූර්ව 147දී (මට මතක හැටියට - සමහර විට එතුමගෙ රාජ්ය කාලය වෙන්න ඇති) මට අපේ දේ ගැන විශාල ගෞරවයක් තියෙන්නෙ අන්න ඒ නිසයි. :)

    ඉතින් මේ අනුව, දාගැබක ගෝලාකාර ගර්භය නිවැරදි මිනුම් ගන්න - මැද කුහරයක් සහිතව හදන තැන් හදන්න.., වෙනත් ගෘහ නිර්මාණ කටයුතු වලදි කොච්චර සිවිල් ඉන්ජිනේරු දැනුමක් තියෙන්න ඕනෙද? ඔය බලය, බල විභේදනය, ප්‍රතික්‍රියා ගැන එහෙම කොච්චර භෞතික විද්යානු මූලධර්ම ගැන දැනුමක් තියෙන්න ඕනෙද? එතකොට ඔය වාරිකර්මාන්තයේ විශිෂ්ට නිර්මාණ වලදි (සීගිරිය වගේ) ද්‍රව පීඩන පිලිබඳව, තරල ගතික විද්යාව වගේ භෞතික විද්යානු මූලධර්ම පිලිබඳව කොච්චර දැනුමක් තියෙන්න ඕනෙද?

    පුරාණ තාක්ෂණයට මම තාම ගරු කරන්නෙ අන්න ඒකයි. අන්න ඒකයි කවදාවත් මම ඔය "සමහර මූලධර්ම ඉස්සර වෙලාම හොයාගත්තෙ මෙන්න මේ විද්වතා!" කියන එක වැඩිය ගනන් ගන්නෙ නැත්තෙ. එකම දේ, ඔය ශාස්ත්‍රය අපිට අතීතයෙන් නොලැබිච්ච එක. එහෙම උනා නම් ඔය මූලධර්ම වල නම යන්නෙ දැන් ඉන්න අයට නෙවෙයි. අන්න ඒකටයි ඔය සමහර නූතන විද්යාව අදහන අය බය.
     
    Last edited:
    • Like
    Reactions: බින්දු
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :dull::dull::dull::dull::dull::dull:
    සිරා යකෝ

    ඒ උඹ එක්ස්පෝස් වෙච්චි වෙලාවෙ උඹට ආපු හැඟිම මොකක්ද බං?

    ඇරුණ47ට කියලා දීපං එවන් අවස්ථාවක ක්‍රියා කරන විදිය මොකෝ ඌ හෙට අනිද්දා දාහාට එක්ස්පෝස් වෙන්න නියමිතයි කියලා විස්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මට දැනගන්න ලැබුනා මේ දැං :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1-උඹලට කොච්චර කිව්වත් වැඩක් නෑනේ බං..කුණුහරුප කියන්නෙ නැතුව ඉදපල්ල කෝ ෆෝරම් එක නේ චාටර් වෙන්නේ..........:dull::dull::dull:

    2- රාවණ ගැන නම් මම ලොකු විශ්වාසයක් නෑ. නමුත් මම කැමති නෑ අර ඉන්දියාවෙ ඉදන් ආපු, හොර, තක්කඩි, මැර, ස්ත්‍රී දූෂක අනාථයෙක් ගෙන් සිංහලය පැවතෙනව කියල පිළිගන්න. අනික ඌ එන්න කලින් මෙහේ මිනිස්සු ඉදල තියනව නේ.

    3-ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල ලොක්කා කරපු ප්‍රාග් ඓතිහාසික කැනීම් වලින් ඔප්පු වෙලා තියනව ලංකාවේ පවතින්නේ ආසියාවෙ පැරණිම මානව පොසිල කියල. අවුරුද 42000ක් තරම් පැරණ බව තමා කාබන් සහ පොටෑසියම්/ආර්ගන් ප්‍රෙපා්ෂන් චෙත් තරල හොයා ගෙන තියෙන්නේ. එතටෙ ඔය රාවණ ප්‍රවාදය, එකල, අපේ ලිඛිත ඉතිහාසයට එපිටින් හිටපු පාලකයෙක් ගැන වෙන්න පුළුවන්. ඒ නිසා රාවණ කියන රජෙක් ගැන එතරම් පිළිගැනීමක් නොතිබුණත්, අපේ මානව ඉතිහාසය හුගක් පැරණියි කියන එක තමා මට නම් පිළිගන්න පුළුවන්.

    තව විස්තර ඉතිං අපේ පියාණන් ගෙන් තමා අහල කියන්න වෙන්නේ......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16400644 said:
    thred eka danne kawadda?

    උඹටත් ලැජ්ජා නෑනෙ බං අරුණ47 වගේ සක්කිලියෙක්ගෙ නැට්ටෙ එල්ලිලා ගොඩ යන්න දඟලන්නෙ.
    උඹට දීපු රෙපත් අපරාදෙ.
    අර අපි වෙනුවෙන් අපි එකට මම එනවා කියලා කිවුවා නේද? ඒකෙනුත් මම අයින් වුනා ඕං එහෙනං :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;16400674 said:
    ඒ උඹ එක්ස්පෝස් වෙච්චි වෙලාවෙ උඹට ආපු හැඟිම මොකක්ද බං?

    ඇරුණ47ට කියලා දීපං එවන් අවස්ථාවක ක්‍රියා කරන විදිය මොකෝ ඌ හෙට අනිද්දා දාහාට එක්ස්පෝස් වෙන්න නියමිතයි කියලා විස්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මට දැනගන්න ලැබුනා මේ දැං :lol:

    :dull::dull::dull::dull:

    මම කවද්ද බන් එක්ස්පොස් උනේ,මගේ ට්විටර් එක හොයාගෙන එකේ දාපු පිච එකක් දදා ගිහින් තිබුනා..ලොල් බන්

    උබ මම කව්ද කියල බලාගන්න ඕන නං මට පි.එම එකක් ගහපන් මන් එෆ්,.බි ලින්ක් එක එවන්නම්,මචන් නිකන් බොරු සොබ්බ නැ බන් අපේ,මේ ප්‍රෝ ෆය්ල් එකකට මුවා වෙලා කට මෑත දොdawalaa ගන්න බොරු පද සෝ නැ..

    කියන්න දෙයක් තියේනං කෙලින් කියන්නේ,
    අනිත් එක එළකිරි එල සෙට් එකක් ඉන්නව මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ
     
    aruna47

    Well-known member
  • පැටියා;16400674 said:
    ඒ උඹ එක්ස්පෝස් වෙච්චි වෙලාවෙ උඹට ආපු හැඟිම මොකක්ද බං?

    ඇරුණ47ට කියලා දීපං එවන් අවස්ථාවක ක්‍රියා කරන විදිය මොකෝ ඌ හෙට අනිද්දා දාහාට එක්ස්පෝස් වෙන්න නියමිතයි කියලා විස්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මට දැනගන්න ලැබුනා මේ දැං :lol:

    :(:(:(:(:(

    බයේ බැහැ දැන් මම මොකක්ද කරන්න ඕන. ඩොක්යාර්ඩ් එකට යන්නද? එංගලන්තේ යන්නද? නැත්නම් උබේ අම්මා එක්ක ඇඳේ ඉන්නද :rofl::rofl::rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    1-උඹලට කොච්චර කිව්වත් වැඩක් නෑනේ බං..කුණුහරුප කියන්නෙ නැතුව ඉදපල්ල කෝ ෆෝරම් එක නේ චාටර් වෙන්නේ..........:dull::dull::dull:

    2- රාවණ ගැන නම් මම ලොකු විශ්වාසයක් නෑ. නමුත් මම කැමති නෑ අර ඉන්දියාවෙ ඉදන් ආපු, හොර, තක්කඩි, මැර, ස්ත්‍රී දූෂක අනාථයෙක් ගෙන් සිංහලය පැවතෙනව කියල පිළිගන්න. අනික ඌ එන්න කලින් මෙහේ මිනිස්සු ඉදල තියනව නේ.

    3-ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල ලොක්කා කරපු ප්‍රාග් ඓතිහාසික කැනීම් වලින් ඔප්පු වෙලා තියනව ලංකාවේ පවතින්නේ ආසියාවෙ පැරණිම මානව පොසිල කියල. අවුරුද 42000ක් තරම් පැරණ බව තමා කාබන් සහ පොටෑසියම්/ආර්ගන් ප්‍රෙපා්ෂන් චෙත් තරල හොයා ගෙන තියෙන්නේ. එතටෙ ඔය රාවණ ප්‍රවාදය, එකල, අපේ ලිඛිත ඉතිහාසයට එපිටින් හිටපු පාලකයෙක් ගැන වෙන්න පුළුවන්. ඒ නිසා රාවණ කියන රජෙක් ගැන එතරම් පිළිගැනීමක් නොතිබුණත්, අපේ මානව ඉතිහාසය හුගක් පැරණියි කියන එක තමා මට නම් පිළිගන්න පුළුවන්.

    තව විස්තර ඉතිං අපේ පියාණන් ගෙන් තමා අහල කියන්න වෙන්නේ......

    :dull::dull::dull::dull::dull:

    100% true

    ඇය් බන් රාවනා කියල කෙනෙක් නැ කියන්නේ,,එහෙනම් මොකටද අදටත් අර ෆිල්ම් වල පෙන්නන මුණු 10 තියෙන රුපයක් ඉන්දියන් මෝඩයන් පුච්චන්නේ,,
    මට හරියට මේ රාවනා කතාව ගැන එච්චරටම මීටර් එකක් නැ බන්,,

    මට මේක ගැන දැන ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් තියේනං දියල්ලකෝ
     
    Status
    Not open for further replies.