නැකැත් රාල;16400575 said:pahadhiliwa kiyapan saho kawurun wisin kaawadha expose kale? siddiya mokakda?
ඇයි බන් අර ලක්ෂ 10 ඔට්ටුව අල්ලපු එකා මතක නැද්ද රුසියාවේ ඉන්නවා කිව්වේ දැන් ඇමරිකාවේ ඉන්නේ කිව්වේ


අන්න ඌ ගැන ෆිල්ම් එකක් තියෙනවා රිලීස් කරන්න. 


නැකැත් රාල;16400575 said:pahadhiliwa kiyapan saho kawurun wisin kaawadha expose kale? siddiya mokakda?


අන්න ඌ ගැන ෆිල්ම් එකක් තියෙනවා රිලීස් කරන්න. 


පිස්සු කෙල වෙන සින් බන් යන්නේ
තාම මේ ත්රෙඩ් එකේ මොනා කතා වෙනවද කියලා හිතා ගන්න බැ

හැමදාම විනාඩි 5කට වත් එලකිරි ආවේ නැත්නම් ෆුල් කොයිල් මේකේ වෙන දේවල් 

උබට ඕන එකාගේ විස්තර තියෙනවා. මරිසිපාල ගැන එහෙම තව ටික දවසකින් බලපන් ත්රෙඩ් එකක් ඇති. සිරිපාල ඇයි මෙච්චර කළු උනේ කියලා
ලක්ෂ 10 ඔට්ටු අල්ලන්න කතාව තාම බයිසිකලයක්වත් නැහැ![]()






පුද්ගලික රහස් පරික්ෂකයෙක් වුනානම් කියලා වැඩක් නෑ සහෝඇයි බන් අර ලක්ෂ 10 ඔට්ටුව අල්ලපු එකා මතක නැද්ද රුසියාවේ ඉන්නවා කිව්වේ දැන් ඇමරිකාවේ ඉන්නේ කිව්වේඅන්න ඌ ගැන ෆිල්ම් එකක් තියෙනවා රිලීස් කරන්න.
![]()



බින්දු;16400583 said:Private Detective Agency එකක් පටන් ගන්න
ඊයේ ධනපාලගේ නොනාත් කිව්වා පටන් ගන්න කියලා. මෙන්න ඊට පස්සේ ධනපලාටයි අනික් උන්ටයි තරහා ගිහින් මට බැන්නා. බැන බැන කිව්වේ උන්ගේ මමීලා මට ගන්න කියලා
ගොඩක් ආම්බාම් කරන්න අමාරුයි නැකැත් රාල;16400605 said:අපොයි..![]()
අපොයි කියන්නේ අර නත්තල් සීයාගේ තොප්පිය හොරකම් කරපු ඩොක්යාර්ඩ් එකේ සහ තව එංගලන්තේ යන්න දගලන වයස 26 අඩු අපේ කැප්ටන් ජැක් මැකරල්ගේ හොර අකවුන්ට් එකක්
නැකැත් රාල;16400600 said:![]()
පුද්ගලික රහස් පරික්ෂකයෙක් වුනානම් කියලා වැඩක් නෑ සහෝ







කට්ට කළුයි
රොබියලැක් ගණන් නිසා සුදු කරන්නත් අමාරුයි.

බින්දු;16400599 said:හැමදාම විනාඩි 5කට වත් එලකිරි ආවේ නැත්නම් ෆුල් කොයිල් මේකේ වෙන දේවල්
![]()






මම නම් උබ ගැන දන්නවා නේ බන්. උබ මොකක් හරි රස්සාවක් කරනවා. මේ ජොබ් නැති හිපාටුවෝ ටික මේකට ඇවිල්ල උබට කෙලවන්න හදපු එකයි. අර සචියාගේ සොෆ්ට්වෙයාර් හැල්ලු කරපු එකටයි අල්ලගන්න ඕන වෙලා හිටියේ මරසිපාලවකට්ට කළුයි
රොබියලැක් ගණන් නිසා සුදු කරන්නත් අමාරුයි.
පොඩ්ඩක් උබට පුළුවන් නම් ඩොක්යාර්ඩ් එකේ හරි එංගලන්තේ යන්න පුළුවන් දවස අර නත්තල් සීයාගේ ලබ්බ ලෙවකන ලෝල්ලගේ හොයලා මට කියපන්. නුවරට මේ දවස් වල සෙනසුරු ලබලා.
නැකැත් රාල;16400621 said:kawuda captan jack makaral? jack sparrow da? u siripala ekka oroppune saho








නැකැත් රාල;16400208 said:බොහොම සතුටුයි මිත්රයා ත්රෙඩ් එකේ අර්ථය තේරුම් ගත්ත එක ගැන. අපි අපි ගැන ආඩම්බර නොවෙන තාක් අපේ දේ බැහැර කරන තාක් අපි සුද්දන්ගේ වහල්ලු
බහුතරයක් අය කරන්නෙ නැට්ට පාග ගන්න එක විතරමයි. ඔබ ඔය සිංහලෙන් පොල් අකුරෙන් දාලා තියන එක තෙරෙන්නෙ නෑ නේ! මේ වගේ thread 2ක 3ක් දැම්මනම් මේ එලකිරි එකෙ ඉන්න නැටි තියන අය ඔක්කොම count කර ගන්න තිබ්බ.
anyway.. (+)
සිරා යකෝ

නැකැත් රාල;16400644 said:thred eka danne kawadda?








නැකැත් රාල;16400644 said:thred eka danne kawadda?

පැටියා;16400674 said:ඒ උඹ එක්ස්පෝස් වෙච්චි වෙලාවෙ උඹට ආපු හැඟිම මොකක්ද බං?
ඇරුණ47ට කියලා දීපං එවන් අවස්ථාවක ක්රියා කරන විදිය මොකෝ ඌ හෙට අනිද්දා දාහාට එක්ස්පෝස් වෙන්න නියමිතයි කියලා විස්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මට දැනගන්න ලැබුනා මේ දැං![]()




පැටියා;16400674 said:ඒ උඹ එක්ස්පෝස් වෙච්චි වෙලාවෙ උඹට ආපු හැඟිම මොකක්ද බං?
ඇරුණ47ට කියලා දීපං එවන් අවස්ථාවක ක්රියා කරන විදිය මොකෝ ඌ හෙට අනිද්දා දාහාට එක්ස්පෝස් වෙන්න නියමිතයි කියලා විස්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මට දැනගන්න ලැබුනා මේ දැං![]()








1-උඹලට කොච්චර කිව්වත් වැඩක් නෑනේ බං..කුණුහරුප කියන්නෙ නැතුව ඉදපල්ල කෝ ෆෝරම් එක නේ චාටර් වෙන්නේ..........
2- රාවණ ගැන නම් මම ලොකු විශ්වාසයක් නෑ. නමුත් මම කැමති නෑ අර ඉන්දියාවෙ ඉදන් ආපු, හොර, තක්කඩි, මැර, ස්ත්රී දූෂක අනාථයෙක් ගෙන් සිංහලය පැවතෙනව කියල පිළිගන්න. අනික ඌ එන්න කලින් මෙහේ මිනිස්සු ඉදල තියනව නේ.
3-ආචාර්ය සිරාන් උපේන්ද්ර දැරණියගල ලොක්කා කරපු ප්රාග් ඓතිහාසික කැනීම් වලින් ඔප්පු වෙලා තියනව ලංකාවේ පවතින්නේ ආසියාවෙ පැරණිම මානව පොසිල කියල. අවුරුද 42000ක් තරම් පැරණ බව තමා කාබන් සහ පොටෑසියම්/ආර්ගන් ප්රෙපා්ෂන් චෙත් තරල හොයා ගෙන තියෙන්නේ. එතටෙ ඔය රාවණ ප්රවාදය, එකල, අපේ ලිඛිත ඉතිහාසයට එපිටින් හිටපු පාලකයෙක් ගැන වෙන්න පුළුවන්. ඒ නිසා රාවණ කියන රජෙක් ගැන එතරම් පිළිගැනීමක් නොතිබුණත්, අපේ මානව ඉතිහාසය හුගක් පැරණියි කියන එක තමා මට නම් පිළිගන්න පුළුවන්.
තව විස්තර ඉතිං අපේ පියාණන් ගෙන් තමා අහල කියන්න වෙන්නේ......




