මෙතෙක්.කථාව..හා

SriSoft

Member
Jun 14, 2016
205
28
0
මෙතෙක්.කථාව..හා

ජයාරූප සියල්ල පවසාවි.... සාක්ෂි දරාවි......
යුතුකම් ඉටුකෙරුවේ කවුද? පාවා දුන්නේ කවුද?....
අපි කවුද,යුතුකම්, වගකීම්....... ?

Suicise%20attack%20by%20LTTE.jpg

images

20081210_09d.jpg

phpbggvlvam.jpg

airport_1.jpg

images

Sri_Dalada_Maligawa_Attack_1.jpg

sri-lankan-president-mahinda-rajapakse-is-shown-the-bodies-of-victims-picture-id71210012

Ltte-02.jpg
'

Sri%2BLanka's%2BPresident%2BMahinda%2BRajapaksa%2B(L)%2Bshakes%2Bhands%2Bwith%2BArmy%2BCommander%2BLieutenant%2BGeneral%2BSarath%2BFonseka.jpg

Gothabaya-Brother.jpg

73190764-sri-lankan-president-mahinda-rajapakse-speaks-gettyimages.jpg

images

srilanka-child_3441441b.jpg

492290115-sri-lankans-read-through-names-of-fallen-gettyimages.jpg

773-4.jpg

15072051923_e55383443f_b.jpg

1687866-3x2-940x627.jpg

Econ-Cartoon.jpg

Ranil-Maithri-Chandrila-1.jpg

President%20Leaves_3.jpg

timthumb.php

images

LTTE-celebration-at-university-of-Jafna-may-18.jpg

26_thsri_ltte_2221990g.jpg

images

13754426_10208876849014262_6015175103826369686_n.jpg
 
Last edited:
  • Like
Reactions: Sai_baba and kinkon

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිංහලයන් යනු අතීතය සතියෙන් අමතක වෙන එකමුතුකමක් නැති ගූ දේසපාලුවන්ගෙ ලැම්බෝ ගිණි රත්තරං අස්පයෝ හැලිකොප්ටර් වැනි බොරු වලට ‍රැවටෙන ලොව ඉන්නා කාලකන්ණිම ජාතියක් බව සිතේ.

    Maitre1.jpg

    maithri.gif
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    :(:(:(
    මේ පින්තුර දකිද්දී හිතට මාරම දුකක් දැනේනේ .ලංකාව කියන්නේ කොහොමට ගොඩ ගන්න තිබුන රටක්ද?
    අපි ඒ දවස්වල හිතුවේ නැ කවදාකවත් මේ යුද්දය ඉවර කරන්න පුළුවන් වෙයි කියලා.
    මම මේ යුද්දය තරමක් අත්විදපු කෙනෙක්, හේතුව අපේ නෑදෑ අක්කා කෙනෙක් මියගියා 255 පාරේ බෝම්බයට අහුවෙලා.එයා මිය යනකොට බැදල අවූ :5යි .එයාට අවූ :3ක පොඩි එකෙක් හිටියා.ඒ පොඩි එකාට අම්මා නැති අඩු පාඩුව කොච්චර දැනුනද!!!!!!!!!!!
    ඒ වගේ ළමයි කීදෙනකුට තමන්ගේ අම්මල නැති වෙන්න ඇද්ද,අම්මල කීදෙනකුට තමන්ගේ දරුවෝ නැතිවෙන්න ඇද්ද,උදේ වැඩට ගිය තමන්ගේ ස්වාමිපුරුෂයා, බිරිද කීදෙනකුට අහිමි වෙන්න ඇද්ද,

    අවසානයටනම් කියන්න තියෙන්නේ අපි අවාසනාවට මුල අමතක වෙච්ච ජාතියක් කියලා!!!!!!!!!!!!!.
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    den mokakda wenna oni? aapahu yudhdhayak awilla mahinda janadhipathi karannada oni? mewa daala monawada balapororoththu wenne? Hingannage thuwale wage hema daama atheethaye jeewath wennada oni?

    mata penne den hemotama thiyana prashne yudhdhe iwara una wage..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    akildila "අවසානයටනම් කියන්න තියෙන්නේ අපි අවාසනාවට මුල අමතක වෙච්ච ජාතියක් කියලා!!!!!!!!!!!!!."

    අතීතය අමතක කරා කියන එක නිවැරදි නෑ. උබට කියන්න යුද්දේ අවසන් වෙමින් තියෙන කාලේ අපි සෙට්වුනත් කතාකලේ යුද්දේ ඉවරකලොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පරම්පරාව රජ්ජු වගේ රට පාලනය කරන හැටියි රනිල් මැරිලා යනකන්ම විපක්ෂ නායක කමේ ඉන්න හැටියි ගැන. ඒක අපේ විතරක් නෙමෙයි රටේ බහුතරයක හීනය වෙලා තිබුනේ. උබම කල්පනා කරලා බලපන් කවුද ඒ හීන සුනු විසුනු කරලා දැම්මේ කියලා.
    මම පෞද්ගලිකව මහින්දට බනින් නෑ. ඌ හොරා කෑවත් මට කමකුත් නෑ. ඒ මිනිහාගේ සියලු පවු යුද ජයග්‍රහණයෙන් කමා කරන්න පුළුවන්, නමුත් ඔහු අවට හිටපු ඔහුගේ පුතාලා ඇතුළු සියල්ලන්ම කලේ යුද්දේ පහනින් මැරෙනකන් එලියබලන්න. අන්තිමට වටේ හිටපු කුක්කෝ හින්ද රජත් බල්ල ගානට වැටුන. උබ ඒකට කියන්නේ අතීතය අමතක කරනවා කියලනම් උබත් එක්ක වාද කිරීම යෝග්‍ය නෑ.

    මිනිස්සු මයිත්රිපාල සිරිසේනව ජනාදිපති කෙරෙව්වේ ඒ මිනිහා පිස්සු හැදෙන පොරක් හින්දා නෙමෙයි. හිටපු රජා හා හෙන්චයියෝ ටික තිත්තෙටම එපා වුන නිසයි. ඒ මැතිවරණෙදී පබයෙක් දැම්මත් රජා පරදින එක නවත්වන්න බෑ. කිව්වත් වගේම පබයෙක් දින්න. දැන් උබල අපි ඔක්කොම කපුටෝ එලව එලව අතීතෙට හූල්ලනවා. පුලුවන්නම් මේ පොස්ට් එක දාපු කෙනා මේ පොස්ට් එක එළකිරියේ නොදා මහින්දට පොස්ට් කලානම් හරි රජෙක් පබයෙකුට පැරදිලා බලුවුන හැටි කියලා.:baffled: ගොන්සේකාටත් කියන්න තියෙන්නේ ඔච්චරයි. ෆීල්ඩ් මාෂල් කෙනෙක් බල්ලා ගානට වැටෙනවයි හැම පැදුරේම අන්ඩ උස්ස උස්ස හුජ්ජ කරනවයි දැක්කමයි.:eek:

    මගේ පෞද්ගලික අදහසට අනුව ඊලග ජනාදිපතිවරණයේදී ගෝටාබය ආවොත් රටට කලක් යයි. ඒත් ඌත් රජාට ඇන්දොත් හරි, දැන් ඉන්න ෆෝන්ස් වගේ එකෙක් අවොත් හරි ලංකාව ලෝකේ පට්ට පජාතම රට වෙනවා නොඅනුමානයි.

    හිත කියන්නෙම මහින්ද ගෝටාට චාන්ස් එකක් දෙන එකකුත් නෑ කියල ඒත් ඌ තමයි වැඩ පෙන්නපු එකම මිනිහ
     
    Last edited:

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    den mokakda wenna oni? aapahu yudhdhayak awilla mahinda janadhipathi karannada oni? mewa daala monawada balapororoththu wenne? Hingannage thuwale wage hema daama atheethaye jeewath wennada oni?

    mata penne den hemotama thiyana prashne yudhdhe iwara una wage..

    රටට ආදරෙ එවුන් ආයේ යුද්දයක් එනවට කැමති නෑ. මට මහින්ද වැඩකුත් නෑ. රනිල් වැඩකුත් නෑ. මොකද මම දේශපාලකයෙක් නෙවේනේ. ඒත්.................
    මේ යන විදියට ආයේ යුද්දද්යක සෙවනැලි පේනවා. ජාතිය පාවාදෙමින් තියෙනවා....

    පක්ෂ කන්නාඩිවලින් බලන්න එපා.....
    පක්ෂ වෙනුවෙන් හිතන්දවත්, තීරණ ගන්ඩවත් එපා. රට වෙනුවෙන්,අනාගතය වෙනුවෙන් හිතන්ඩ..

    අපි රටට ආදරේ පරම්පරාව...........
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    Ballo hodapu ewa nadda? ethakota sarth fonsekath nadda?

    සරත් ෆොන්සේකාත් ඉන්නවා... ඇයි නැත්තේ... අපි කුහක වෙන්ඩ ඕනේ නෑනේ.....
    රටට ආදරය කරමු.
     
    • Like
    Reactions: asbw

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0

    akildila "අවසානයටනම් කියන්න තියෙන්නේ අපි අවාසනාවට මුල අමතක වෙච්ච ජාතියක් කියලා!!!!!!!!!!!!!."

    අතීතය අමතක කරා කියන එක නිවැරදි නෑ. උබට කියන්න යුද්දේ අවසන් වෙමින් තියෙන කාලේ අපි සෙට්වුනත් කතාකලේ යුද්දේ ඉවරකලොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පරම්පරාව රජ්ජු වගේ රට පාලනය කරන හැටියි රනිල් මැරිලා යනකන්ම විපක්ෂ නායක කමේ ඉන්න හැටියි ගැන. ඒක අපේ විතරක් නෙමෙයි රටේ බහුතරයක හීනය වෙලා තිබුනේ. උබම කල්පනා කරලා බලපන් කවුද ඒ හීන සුනු විසුනු කරලා දැම්මේ කියලා.
    මම පෞද්ගලිකව මහින්දට බනින් නෑ. ඌ හොරා කෑවත් මට කමකුත් නෑ. ඒ මිනිහාගේ සියලු පවු යුද ජයග්‍රහණයෙන් කමා කරන්න පුළුවන්, නමුත් ඔහු අවට හිටපු ඔහුගේ පුතාලා ඇතුළු සියල්ලන්ම කලේ යුද්දේ පහනින් මැරෙනකන් එලියබලන්න. අන්තිමට වටේ හිටපු කුක්කෝ හින්ද රජත් බල්ල ගානට වැටුන. උබ ඒකට කියන්නේ අතීතය අමතක කරනවා කියලනම් උබත් එක්ක වාද කිරීම යෝග්‍ය නෑ.

    මිනිස්සු මයිත්රිපාල සිරිසේනව ජනාදිපති කෙරෙව්වේ ඒ මිනිහා පිස්සු හැදෙන පොරක් හින්දා නෙමෙයි. හිටපු රජා හා හෙන්චයියෝ ටික තිත්තෙටම එපා වුන නිසයි. ඒ මැතිවරණෙදී පබයෙක් දැම්මත් රජා පරදින එක නවත්වන්න බෑ. කිව්වත් වගේම පබයෙක් දින්න. දැන් උබල අපි ඔක්කොම කපුටෝ එලව එලව අතීතෙට හූල්ලනවා. පුලුවන්නම් මේ පොස්ට් එක දාපු කෙනා මේ පොස්ට් එක එළකිරියේ නොදා මහින්දට පොස්ට් කලානම් හරි රජෙක් පබයෙකුට පැරදිලා බලුවුන හැටි කියලා.:baffled: ගොන්සේකාටත් කියන්න තියෙන්නේ ඔච්චරයි. ෆීල්ඩ් මාෂල් කෙනෙක් බල්ලා ගානට වැටෙනවයි හැම පැදුරේම අන්ඩ උස්ස උස්ස හුජ්ජ කරනවයි දැක්කමයි.:eek:

    මගේ පෞද්ගලික අදහසට අනුව ඊලග ජනාදිපතිවරණයේදී ගෝටාබය ආවොත් රටට කලක් යයි. ඒත් ඌත් රජාට ඇන්දොත් හරි, දැන් ඉන්න ෆෝන්ස් වගේ එකෙක් අවොත් හරි ලංකාව ලෝකේ පට්ට පජාතම රට වෙනවා නොඅනුමානයි.

    හිත කියන්නෙම මහින්ද ගෝටාට චාන්ස් එකක් දෙන එකකුත් නෑ කියල ඒත් ඌ තමයි වැඩ පෙන්නපු එකම මිනිහ

    ube thawa 100%hari.eka eka ewunta kade noya rata ganna witharak hithanna one.mahindage wate inna un anthima kale karapu dewal minisunta epa kerewwa.denna ekek nathuwa my3 dunna.u eta wada ekek.ratatanam yanne enna ena pahalata bn.mama nam aye eketawath chande denne ne.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    රටට ආදරෙ එවුන් ආයේ යුද්දයක් එනවට කැමති නෑ. මට මහින්ද වැඩකුත් නෑ. රනිල් වැඩකුත් නෑ. මොකද මම දේශපාලකයෙක් නෙවේනේ. ඒත්.................
    මේ යන විදියට ආයේ යුද්දද්යක සෙවනැලි පේනවා. ජාතිය පාවාදෙමින් තියෙනවා....

    පක්ෂ කන්නාඩිවලින් බලන්න එපා.....
    පක්ෂ වෙනුවෙන් හිතන්දවත්, තීරණ ගන්ඩවත් එපා. රට වෙනුවෙන්,අනාගතය වෙනුවෙන් හිතන්ඩ..

    අපි රටට ආදරේ පරම්පරාව...........

    bumping kanam atha ban
    balapanko unp unta mahinda kiwath mala paninawa

    therei yana widihata
    lagadima uthuren prabakaran kenek hari
    nagenahirin habayek hari yuddekata awama
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අපි අවාසනාවට මුල අමතක වෙච්ච ජාතියක් කියලා!!!!!!!!!!!!!.
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    Maaranthika paharadeemakadi epa denda puluwanda? Is it possible to release on bail for a death critical injury ?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113

    akildila "අවසානයටනම් කියන්න තියෙන්නේ අපි අවාසනාවට මුල අමතක වෙච්ච ජාතියක් කියලා!!!!!!!!!!!!!."

    අතීතය අමතක කරා කියන එක නිවැරදි නෑ. උබට කියන්න යුද්දේ අවසන් වෙමින් තියෙන කාලේ අපි සෙට්වුනත් කතාකලේ යුද්දේ ඉවරකලොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පරම්පරාව රජ්ජු වගේ රට පාලනය කරන හැටියි රනිල් මැරිලා යනකන්ම විපක්ෂ නායක කමේ ඉන්න හැටියි ගැන. ඒක අපේ විතරක් නෙමෙයි රටේ බහුතරයක හීනය වෙලා තිබුනේ. උබම කල්පනා කරලා බලපන් කවුද ඒ හීන සුනු විසුනු කරලා දැම්මේ කියලා.
    මම පෞද්ගලිකව මහින්දට බනින් නෑ. ඌ හොරා කෑවත් මට කමකුත් නෑ. ඒ මිනිහාගේ සියලු පවු යුද ජයග්‍රහණයෙන් කමා කරන්න පුළුවන්, නමුත් ඔහු අවට හිටපු ඔහුගේ පුතාලා ඇතුළු සියල්ලන්ම කලේ යුද්දේ පහනින් මැරෙනකන් එලියබලන්න. අන්තිමට වටේ හිටපු කුක්කෝ හින්ද රජත් බල්ල ගානට වැටුන. උබ ඒකට කියන්නේ අතීතය අමතක කරනවා කියලනම් උබත් එක්ක වාද කිරීම යෝග්‍ය නෑ.

    මිනිස්සු මයිත්රිපාල සිරිසේනව ජනාදිපති කෙරෙව්වේ ඒ මිනිහා පිස්සු හැදෙන පොරක් හින්දා නෙමෙයි. හිටපු රජා හා හෙන්චයියෝ ටික තිත්තෙටම එපා වුන නිසයි. ඒ මැතිවරණෙදී පබයෙක් දැම්මත් රජා පරදින එක නවත්වන්න බෑ. කිව්වත් වගේම පබයෙක් දින්න. දැන් උබල අපි ඔක්කොම කපුටෝ එලව එලව අතීතෙට හූල්ලනවා. පුලුවන්නම් මේ පොස්ට් එක දාපු කෙනා මේ පොස්ට් එක එළකිරියේ නොදා මහින්දට පොස්ට් කලානම් හරි රජෙක් පබයෙකුට පැරදිලා බලුවුන හැටි කියලා.:baffled: ගොන්සේකාටත් කියන්න තියෙන්නේ ඔච්චරයි. ෆීල්ඩ් මාෂල් කෙනෙක් බල්ලා ගානට වැටෙනවයි හැම පැදුරේම අන්ඩ උස්ස උස්ස හුජ්ජ කරනවයි දැක්කමයි.:eek:

    මගේ පෞද්ගලික අදහසට අනුව ඊලග ජනාදිපතිවරණයේදී ගෝටාබය ආවොත් රටට කලක් යයි. ඒත් ඌත් රජාට ඇන්දොත් හරි, දැන් ඉන්න ෆෝන්ස් වගේ එකෙක් අවොත් හරි ලංකාව ලෝකේ පට්ට පජාතම රට වෙනවා නොඅනුමානයි.

    හිත කියන්නෙම මහින්ද ගෝටාට චාන්ස් එකක් දෙන එකකුත් නෑ කියල ඒත් ඌ තමයි වැඩ පෙන්නපු එකම මිනිහ

    100% එකගවෙනවා ඔයාගේ කතාවට ,
    මෙහමයි මචන් මම මේකේ" මුල අමතක වෙච්ච ජාතියක"කතාව ඇදල ගත්තේ මහින්දව සුද්ද කරන්න නෙමයි.

    අද අපේ රටේ මැති ඇමතිවරු ඇතළු ජනතාවට අමතකවෙලා තියෙනවා මේ රටේ යුද්දයක් පැවතුනු බව. එකට හොදම උදාහරණෙ තමයි රජයේ එක් ඇමතිවරයෙක් සහබාගි උන සාකච්චාවකදී එක නිවේදකයෙක් එතුමාගෙන් විමසා සිටියා ඔබතුමා අද දවස දන්නවද අද දවස විශේෂ දවසක් නේද කියලා(මැයි 18).මෙතුමාට මතක නැ දවස,පස්සේ නිවේදකයා මතක් කරලා දුන්නට පස්සේ කියනවා එක ඔය කියන තරම් විශේෂ දවසක් නෙමයි, එක සමරන්න ඕන කෙනෙක් ඉන්නවනම් සමරගන්න එකී ඇත්තේ කියල,
    මේ එක් උදාහරණයක් පමණයි මචන්, අද බහුතරයක් රජයේ ඇමතිවරු මේ වගේ !!!!!!!!!!!!!
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :(:(:(:(