මෙතෙක් බලල තියෙන FUNNම film එක මොකක්ද?

පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    40
    over the moon
    මෙතෙක් බලල තියෙන FUNNම film එක මොකක්ද?

    මට නම් choices කීපයක්ම තියෙනවා

    උඹල කැමති ඒවත් මෙතන පෝස්ට් කරපන්...බොක්ක පිරිසිදු වෙන්න කාට කාටත් වෙලාවක බලන්න පුළුවන් වෙන්න...:cool::cool:

    1. American Pie 2
    5031_American_pie_2.jpg


    2. Van Wilder
    MPW-17982



    3. Boys (Tamil)
    boys-movie-tamil-poster.jpg



    4. Paying Guest (hindi)
    aying+Guest.jpg



    5. American Pie 1
    american_pie.jpg


    රටේ සුබ අනාගතයක් වෙනුවෙන් ඔබ කැමති දේ post කරන්න..
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    The God must be crazy (1980)

    පටන් ගත්ත වෙලාවෙ ඉඳන් හිනාවෙන්න තමයි තියෙන්නෙ!