මෙතෙක් බලල තියෙන FUNNම film එක මොකක්ද?
මට නම් choices කීපයක්ම තියෙනවා
උඹල කැමති ඒවත් මෙතන පෝස්ට් කරපන්...බොක්ක පිරිසිදු වෙන්න කාට කාටත් වෙලාවක බලන්න පුළුවන් වෙන්න...

1. American Pie 2
2. Van Wilder
3. Boys (Tamil)
4. Paying Guest (hindi)
5. American Pie 1
රටේ සුබ අනාගතයක් වෙනුවෙන් ඔබ කැමති දේ post කරන්න..