මෙතෙක් රාහසක්ව පැවති මෙ දෙවල් හෙලිකරනුයෙ

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පට්ට මචන් මම දැනුයි කියවල ඉවර උනේ
    ස්තුති බෙදාගත්තට!

    1.gif
    +++
    1.gif
     
    Last edited:

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    bitch please!!!
    එ මචන් මුට රිදිලා.මෙ වගේ එවුන්ට මුන්ගේ සුරංගනා කුරණේ හරි බයිබලේ හරි තිබ්බනං මිනිස්සු මැරෙන්නේ නැ කියලා ,එක මුන් පිළිගනී.අන්ධ භක්තිය ඔහොම තමා මචා , තමන්ගේ දුක නැතිවෙන්න උබලා කරන්නේ පුජා පවත්තන එක එකයි ඇත්ත.(උබලා බලාපොරොත්තු වෙන්නේ සැප නම් දැන් ඉන්නේ දුකෙන් වන නිසා).බැරි වෙලාවත් රුපියල් 1000 අහම්බෙන් හම්බුනොත් උබලා හිතයි ,පුජාවේ ප්‍රතිපල කිල්යලා අල්ලා හරි නබි හරි උඩින් එව්වා කියලා :P, ඔහොම තමා මචන් අන්ධ භක්තිය.උබලට ඉතින් දෙවි ම පිහිටයි.
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    පසුව බලමි.
    වර්ඩ් ෆයිල් එකකටම කොපි කර ගත්තා..........3+
     
    Last edited: