මෙදා පාර අද නැවතුනොත් හොදයි

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    එහෙම නැත්නම් සිංහල බෞද්ධ මෝඩයෝ ගොඩක් මැරිල තමයි නතර වෙන්නේ දිනන්නේ කවුද.... කියල හිතන්න
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    එහෙම නැත්නම් සිංහල බෞද්ධ මෝඩයෝ ගොඩක් මැරිල තමයි නතර වෙන්නේ දිනන්නේ කවුද.... කියල හිතන්න
    සම්පූර්ණ සහ ගහන ඇත්ත. මේ රටේ සිංහල බෞද්ධ නායකයෙක් හිටියා නම් ඔහොම වෙන්නේ නෑ. ඉන්නේ මිත්‍යදෘෂ්ටික පාලකයෝ නේ වශී බෝල පස්සේ යන, පවුලක් පිටින්ම. පර්සි බැසිල් වගේ නම් තියෙන්නෙත් සමහරුන්ට.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    89..90 වෙයි මගෙ අනාගත වාක්‍ය බොරැවී නැත
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඔබගේ අනාගත වාක්‍ය වලින් අපට කම් නැත
    උබල මානසික ලෙඩ්ඩු බන්
    මිනිස්සු කී දාහක් විදවනව ද
    ආර්ථික පීඩාවන්ට අමතරව ඒ කෙන් කීදෙනෙක් ට තමන්ගෙ ආදරණීය යෝ අහිමි වෙයිද ඒ කාලකන්නි සතුටක් උබ අවජාතකයෙක්
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    උබල මානසික ලෙඩ්ඩු බන්
    මිනිස්සු කී දාහක් විදවනව ද
    ආර්ථික පීඩාවන්ට අමතරව ඒ කෙන් කීදෙනෙක් ට තමන්ගෙ ආදරණීය යෝ අහිමි වෙයිද ඒ කාලකන්නි සතුටක් උබ අවජාතකයෙක්
    බෙහෙත් ටිකක් ගනින් 🤣
    හිත ඇතුලේ මනෝ විකාර දෝංකාර දෙනවා නේද මයිනා ගැන
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Violence wadi wenawa sure. Mokada thaama arbudaya hariyata patan gaththe na
    එහෙ නම් කොල්ලො සිංහල බෞද්ධ ගුඩ් ලක්

    බෙහෙත් ටිකක් ගනින් 🤣
    හිත ඇතුලේ මනෝ විකාර දෝංකාර දෙනවා නේද මයිනා ගැන
    තොපි එවුන් ගැන හොද අවධානයන් ඉන්නෙ
    ------ Post added on Apr 19, 2022 at 10:19 PM
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    සම්පූර්ණ සහ ගහන ඇත්ත. මේ රටේ සිංහල බෞද්ධ නායකයෙක් හිටියා නම් ඔහොම වෙන්නේ නෑ. ඉන්නේ මිත්‍යදෘෂ්ටික පාලකයෝ නේ වශී බෝල පස්සේ යන, පවුලක් පිටින්ම. පර්සි බැසිල් වගේ නම් තියෙන්නෙත් සමහරුන්ට.
    බෞද්ධ කියන්නෙත් මිත්‍යාව තමයි බන් 🫢
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බෞද්ධ කියන්නෙත් මිත්‍යාව තමයි බන් 🫢
    කතෝලික ඉස්ලාම් කියන්නේ මොනවද එතකොට පල්ලි පිල්ලි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    බෞද්ධ කියන්නෙත් මිත්‍යාව තමයි බන් 🫢
    තමන් කරන දේ අනුව ප්‍රතිඵල ලැබෙනවා කියන එක බොරුවක් වෙන්නේ කොහොමද? මුලික හරය වෙනස් වීම. එකත් ඇත්ත. හැම මොහොතකම දේවල් වෙනස් වෙනවා.