මෙදා පාර අවුරුදු ජයද?

අවුරුදු ජයද? නැද්ද?

  • ඔව්

    Votes: 23 63.9%
  • නෑ

    Votes: 13 36.1%

  • Total voters
    36

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,566
    199,688
    113
    Colombo, Sri Lanka
    Excited Happy Birthday GIF by Mickey Mouse
     
    • Haha
    Reactions: Solo Rider

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    ගිය අවුරුදු දෙක තුනට වඩා නං හොදයි. අවුරුදු පාටි තියෙනවා සැහෙන්න. එකම දවසෙත් වැටිලා සමහර ඒවා. මොකද කරන්නේ කියලා කල්පනා කරේ.

    ඊයෙත් අවුරුදු දවසේ හවස පාටි දෙකක් තිබබ් එකකට ගියේ. අනික් එක මිස් උනා අපරාදේ.
    අද ගෙදර පාටි එක.
    ඔෆිස් පාටි එක ඉරිදා. එදාම පවුලේ පාටි එක.
     
    • Like
    Reactions: Srilankan1

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    රෑට කිරිබත් කන්න සෙට් වෙච්ච එකනම් හොදට ගියා.

    නින්ද ගියා පොල්ලෙන් ගහලා වගේ :D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,468
    17,705
    113
    අවුරුදු සරුද නැද්ද කියල මනින්නේ අවුරුදු කෑම මේසෙනුයි පත්තු වෙන රතිඤ්ඤා ප්‍රමාණයෙනුයි නේද..දැන් කාලේ නම් ඕකත් ඉතිං අපේ උන්ගේ ෂෝ ඵකක් තමා..අවුරුදු කෑම මේසේ පුරවලා ෆොටෝ ගහ ගහ FB,whatsapp දානව නෑයොන්ටයි,යාළුවොන්ටයි පේන්න..ඊට පස්සෙ රෑට බේබද්දො වගේ බීලා බැරි මරගාතේ කාල බුදියගන්නවා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    අවුරුදු සරුද නැද්ද කියල මනින්නේ අවුරුදු කෑම මේසෙනුයි පත්තු වෙන රතිඤ්ඤා ප්‍රමාණයෙනුයි නේද..දැන් කාලේ නම් ඕකත් ඉතිං අපේ උන්ගේ ෂෝ ඵකක් තමා..අවුරුදු කෑම මේසේ පුරවලා ෆොටෝ ගහ ගහ FB,whatsapp දානව නෑයොන්ටයි,යාළුවොන්ටයි පේන්න..ඊට පස්සෙ රෑට බේබද්දො වගේ බීලා බැරි මරගාතේ කාල බුදියගන්නවා.
    Me para biwwe na mama awruddata. beepu un ada duk widinawa hoda welawata biwwe naththe
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,754
    1
    15,158
    113
    ඔය ප්‍රශ්නෙ අහලා මොනවද බං බලාපොරොත්තු වෙන්නේ උබ 😁

    අවුරුද්ද කියන්නේ තවත් එක දවසක් විතරයි. එකේ ඇති ජයක් නෑ..
     
    • Like
    Reactions: Solo Rider

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අවුරුදු සරුද නැද්ද කියල මනින්නේ අවුරුදු කෑම මේසෙනුයි පත්තු වෙන රතිඤ්ඤා ප්‍රමාණයෙනුයි නේද..දැන් කාලේ නම් ඕකත් ඉතිං අපේ උන්ගේ ෂෝ ඵකක් තමා..අවුරුදු කෑම මේසේ පුරවලා ෆොටෝ ගහ ගහ FB,whatsapp දානව නෑයොන්ටයි,යාළුවොන්ටයි පේන්න..ඊට පස්සෙ රෑට බේබද්දො වගේ බීලා බැරි මරගාතේ කාල බුදියගන්නවා.
    ඔව් බන් ඉස්සරට වැඩිය ජීවිතේ හැමපැත්තෙන්ම බලුවෙලා කෙලවෙලා තියෙද්දිත් අවුරුදු සරුයිලු. මහ මෝඩ කාලකන්නි
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    තෑගි ගොඩක් හම්බුන හින්දා ඇදුම් ගන්න තිබ්බ සල්ලි ඉතුරුයි
     
    • Wow
    Reactions: Solo Rider