
Me para biwwe na mama awruddata. beepu un ada duk widinawa hoda welawata biwwe naththeඅවුරුදු සරුද නැද්ද කියල මනින්නේ අවුරුදු කෑම මේසෙනුයි පත්තු වෙන රතිඤ්ඤා ප්‍රමාණයෙනුයි නේද..දැන් කාලේ නම් ඕකත් ඉතිං අපේ උන්ගේ ෂෝ ඵකක් තමා..අවුරුදු කෑම මේසේ පුරවලා ෆොටෝ ගහ ගහ FB,whatsapp දානව නෑයොන්ටයි,යාළුවොන්ටයි පේන්න..ඊට පස්සෙ රෑට බේබද්දො වගේ බීලා බැරි මරගාතේ කාල බුදියගන්නවා.
ඔව් බන් ඉස්සරට වැඩිය ජීවිතේ හැමපැත්තෙන්ම බලුවෙලා කෙලවෙලා තියෙද්දිත් අවුරුදු සරුයිලු. මහ මෝඩ කාලකන්නිඅවුරුදු සරුද නැද්ද කියල මනින්නේ අවුරුදු කෑම මේසෙනුයි පත්තු වෙන රතිඤ්ඤා ප්‍රමාණයෙනුයි නේද..දැන් කාලේ නම් ඕකත් ඉතිං අපේ උන්ගේ ෂෝ ඵකක් තමා..අවුරුදු කෑම මේසේ පුරවලා ෆොටෝ ගහ ගහ FB,whatsapp දානව නෑයොන්ටයි,යාළුවොන්ටයි පේන්න..ඊට පස්සෙ රෑට බේබද්දො වගේ බීලා බැරි මරගාතේ කාල බුදියගන්නවා.