office wada thamai bung.. Giya September idan Work from home..![]()
------ Post added on Aug 21, 2021 at 5:37 PMජොලියට හදපු ඇප් වගයක් තියනව, ස්ටො දාන්න ඕන
තව බල්ලො නාවනව, වාහන හොදනවා, කෙහෙල් කැන් කපනවා

mama me facebook ekan saha youtube eka balanawa bung. dan foundation part eka hari. thawa thiyanawa godak igena gannaMonda machan uba follow karanne.. mat plan karano bn
FREE karanna behe ney da..? gewann ona ney da..?ඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා.
ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.
මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML, CSS නම් දන්නවා.
https://www.coursera.org/learn/javascript-basics
React ඉගෙනගන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි, ආසාවට. මේ දවස්වල අපිට උදේ ඉදන් රැ වෙනකන් අහන්න වෙලා තියෙන්න නෙගටිව් දේවල් නිසා, ඔලුවට අලුත්ම දෙයක් දාගත්තාම ඕලුවත් ෆ්‍රෙශ් වෙනවා.
මේ තියෙන්න මම කරන්න යන React කෝස් එක. https://www.coursera.org/specializations/full-stack-react
දවසට අලුතෙන් මොනවත් නැත්තම් කෑවෙ නෑ වගේආවු ආවු.... කැම්පසුත් වහලනේ??ඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.
ඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා.
ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.
මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML, CSS නම් දන්නවා.
https://www.coursera.org/learn/javascript-basics
React ඉගෙනගන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි, ආසාවට. මේ දවස්වල අපිට උදේ ඉදන් රැ වෙනකන් අහන්න වෙලා තියෙන්න නෙගටිව් දේවල් නිසා, ඔලුවට අලුත්ම දෙයක් දාගත්තාම ඕලුවත් ෆ්‍රෙශ් වෙනවා.
මේ තියෙන්න මම කරන්න යන React කෝස් එක. https://www.coursera.org/specializations/full-stack-react
ඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.
Lockdown කලා කියල අමතර කාලයක් ඉතුරු වෙන්නෙ නෑ බන්. හවසට පොඩි cycling පාරක් දාන වෙලාව විතරයි.![]()
ජොලියට හදපු ඇප් වගයක් තියනව, ස්ටො දාන්න ඕන
තව බල්ලො නාවනව, වාහන හොදනවා, කෙහෙල් කැන් කපනවා
පාරෙ බල්ලෙක්වත් ඇත්තෙත් නෑනෙ කර්ෆිව් හින්ද
ohe innwa bnn match ekak balagena

මරුඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා.
ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.
මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML, CSS නම් දන්නවා.
https://www.coursera.org/learn/javascript-basics
React ඉගෙනගන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි, ආසාවට. මේ දවස්වල අපිට උදේ ඉදන් රැ වෙනකන් අහන්න වෙලා තියෙන්න නෙගටිව් දේවල් නිසා, ඔලුවට අලුත්ම දෙයක් දාගත්තාම ඕලුවත් ෆ්‍රෙශ් වෙනවා.
මේ තියෙන්න මම කරන්න යන React කෝස් එක. https://www.coursera.org/specializations/full-stack-react
මිත්‍රයා, HTML, CSS ඉගෙන ගන්න මොනවද සුදුසු කෝස් තියෙන්නේ?ඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා.
ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.
මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML, CSS නම් දන්නවා.
https://www.coursera.org/learn/javascript-basics
React ඉගෙනගන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි, ආසාවට. මේ දවස්වල අපිට උදේ ඉදන් රැ වෙනකන් අහන්න වෙලා තියෙන්න නෙගටිව් දේවල් නිසා, ඔලුවට අලුත්ම දෙයක් දාගත්තාම ඕලුවත් ෆ්‍රෙශ් වෙනවා.
මේ තියෙන්න මම කරන්න යන React කෝස් එක. https://www.coursera.org/specializations/full-stack-react
මිත්‍රයා, HTML, CSS ඉගෙන ගන්න මොනවද සුදුසු කෝස් තියෙන්නේ?
මේ දවස් වල ගූගල් sheet කෝස් එකක් හදාරනවා
තව interlock mold ටිකක් අරගෙන, interlock හදනවා ගෙදර.
![]()
Masters karanawa bung.. eeke wada tika karan innawa .. thawa certified online courses karanawa idala hitala..ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.
office wada - same same , mama ara HR Dip eka karanwa
thawa BCS exam class ekak uganna inne podi ekekuta
වෙඩින් එකට ලේස්ති වෙනවා වගේ නේහ්ඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.
මාළු කෙසෙල්ද ? කෝලි කුට්ටුද?
------ Post added on Aug 21, 2021 at 5:13 PM