මෙදා පාර ගෙදරට වෙලා මොකද කරන්නෙ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.
    office wada - same same , mama ara HR Dip eka karanwa
    thawa BCS exam class ekak uganna inne podi ekekuta
    office wada thamai bung.. Giya September idan Work from home.. :LOL:

    බල්ලො නාවනව :D
    ජොලියට හදපු ඇප් වගයක් තියනව, ස්ටො දාන්න ඕන
    තව බල්ලො නාවනව, වාහන හොදනවා, කෙහෙල් කැන් කපනවා
    ------ Post added on Aug 21, 2021 at 5:37 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,548
    113
    අලුත් PC 1කක් ගහන්න සෙට් කරලා තියන් ඉන්නවා කෑලි ගෙනල්ලා Video Editing වලට. ඒක Assemble කරන්න ඕනි. වත්ත සුද්ද කරලා දාලා එලවළු ටිකක් හිටවන්න ඔිනි. මිදුල හදලා ලස්සන කරගන්න ඕනි. ඔය පොකුණක් මාලු ටැංකියක් හදන්න ඕනි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,405
    13,327
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා.

    ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.

    මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML, CSS නම් දන්නවා.

    https://www.coursera.org/learn/javascript-basics

    React ඉගෙනගන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි, ආසාවට. මේ දවස්වල අපිට උදේ ඉදන් රැ වෙනකන් අහන්න වෙලා තියෙන්න නෙගටිව් දේවල් නිසා, ඔලුවට අලුත්ම දෙයක් දාගත්තාම ඕලුවත් ෆ්‍රෙශ් වෙනවා.

    මේ තියෙන්න මම කරන්න යන React කෝස් එක. https://www.coursera.org/specializations/full-stack-react
    FREE karanna behe ney da..? gewann ona ney da..?
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    හැමදාම ඉගෙනගන්නව තමා බන් අලුත් දෙයක් නෙමේ ඒක :) දවසට අලුතෙන් මොනවත් නැත්තම් කෑවෙ නෑ වගේ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.
    ආවු ආවු.... කැම්පසුත් වහලනේ??
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා.

    ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.

    මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML, CSS නම් දන්නවා.

    https://www.coursera.org/learn/javascript-basics

    React ඉගෙනගන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි, ආසාවට. මේ දවස්වල අපිට උදේ ඉදන් රැ වෙනකන් අහන්න වෙලා තියෙන්න නෙගටිව් දේවල් නිසා, ඔලුවට අලුත්ම දෙයක් දාගත්තාම ඕලුවත් ෆ්‍රෙශ් වෙනවා.

    මේ තියෙන්න මම කරන්න යන React කෝස් එක. https://www.coursera.org/specializations/full-stack-react

    මම HTML CSS ඉගෙනගන්න පටන් ගත්තා :😍
    ඒත් වැඩට යන්න එපැයි හැමදාම, රෑට තමා ඉතින් ගෙදර ඇවිත් කරන දෙයක් :(

    ඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.

    නංගි බබා හොඳින් ඉන්නවද?

    Lockdown කලා කියල අමතර කාලයක් ඉතුරු වෙන්නෙ නෑ බන්. හවසට පොඩි cycling පාරක් දාන වෙලාව විතරයි. 😑

    සයිකල් එකෙ වර්ගෙ මොකක්ද බෲහ්?

    ජොලියට හදපු ඇප් වගයක් තියනව, ස්ටො දාන්න ඕන
    තව බල්ලො නාවනව, වාහන හොදනවා, කෙහෙල් කැන් කපනවා

    වාහන සේල් එකක් කරනවද ඔය තරම් හෝඳන්නෙ?
    හැමදාම කෙහෙල් කැන් කපන්නෙ ගම වටේ ඒව කපන් එනවද දන්නෑ රෑට රෑට ගිහිල්ල :lol: පාරෙ බල්ලෙක්වත් ඇත්තෙත් නෑනෙ කර්ෆිව් හින්ද :baffled:

    ohe innwa bnn match ekak balagena

    කාළකණ්නි හැත්ත, බෝලෙකට පොල්ලෙන් ගහනව බලල ඇති සෙතේ මොකක්ද මූසලයො?

    හොකී බලපන්, ඒකෙ පොල්ලෙන් ගැහුවම බෝලෙ හිලකට හරි යනව අඩුගානෙ. :dull:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා.

    ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.

    මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML, CSS නම් දන්නවා.

    https://www.coursera.org/learn/javascript-basics

    React ඉගෙනගන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි, ආසාවට. මේ දවස්වල අපිට උදේ ඉදන් රැ වෙනකන් අහන්න වෙලා තියෙන්න නෙගටිව් දේවල් නිසා, ඔලුවට අලුත්ම දෙයක් දාගත්තාම ඕලුවත් ෆ්‍රෙශ් වෙනවා.

    මේ තියෙන්න මම කරන්න යන React කෝස් එක. https://www.coursera.org/specializations/full-stack-react
    මරු
     
    CL Gamage

    Junior member
  • May 20, 2021
    24
    42
    13

    මිත්‍රයා, HTML, CSS ඉගෙන ගන්න මොනවද සුදුසු කෝස් තියෙන්නේ?

    මේ දවස් වල ගූගල් sheet කෝස් එකක් හදාරනවා

    තව interlock mold ටිකක් අරගෙන, interlock හදනවා ගෙදර.

    :-):-):-)
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මිත්‍රයා, HTML, CSS ඉගෙන ගන්න මොනවද සුදුසු කෝස් තියෙන්නේ?

    මේ දවස් වල ගූගල් sheet කෝස් එකක් හදාරනවා

    තව interlock mold ටිකක් අරගෙන, interlock හදනවා ගෙදර.

    :-):-):-)

    Up
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.
    office wada - same same , mama ara HR Dip eka karanwa
    thawa BCS exam class ekak uganna inne podi ekekuta
    Masters karanawa bung.. eeke wada tika karan innawa .. thawa certified online courses karanawa idala hitala..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඊයෙ රාත්තිරියෙම ගිහින් ලීටර් 10 වෙදර්ශීල්ඩ් තින්ත බකට් එකක් ගෙනාවා. එලියෙ බිත්තියෙ ගෑමක් තමා තියෙන්නෙ.
    වෙඩින් එකට ලේස්ති වෙනවා වගේ නේහ්