මෙදා සැරේ කප් එක
මෙදා සැරේ කප් එක අපේ අල්ලපු රටටලු
ඉන්දියාවේ අංක විද්‍යාවේ පණ්ඩිතයෝ කියති
ඉන්දු-පකිස්ථාන ලෝක ක්‍රිකට් ශූරතා අවසන් පූර්ව තරගය පාකිස්ථානය දිනා ගන්නා බව කී ගිරවෙකු මරා දැමූ ඉන්දියාවේ ඇතැම් අන්තවාදීන් දැන් අංක විද්‍යාව පදනම් කර ගනිමින් යැයි කියමින් මෙවර ලෝක ක්‍රිකට් ශූරතාවය ඉන්දියාව දිනා ගන්නා බවට අනාවැකි පළ කරන්නට පටන්ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
“මෙහි ප්‍රතිඵලය ගැන අනාවැකි පළකිරීම අති දුෂ්කරයි.ඒත් ශ්‍රී ලංකාව එල්ල කරන ක්‍රිකට් සුනාමිය හමුවේ ඉන්දියාව විශ්මය ජනක අයුරින් බේරෙන බවක් නම් පෙනෙන්න තිබෙනවා.ඒ අනුව මහේන්ද්‍ර සිං දෝණි ලෝක කුසලානයක් ඉන්දියාවට දිනා දෙන දෙවන නායකයා බවට 02 දා පත්වන ලකුණු තිබෙනවා.”
යැයි මෙම අනාවැකි කරුවෝ පවසති.
තරගය පැවැත්වෙන දිනය, ඉන්දියාව පකිස්ථානය පැරද වූ ලකුණු ගණන සහ ඉන්දීය නායක දෝණිට සහ අවසන් ලෝක ක්‍රිකට් තරගාවලියට මුහුණ දෙන සචින් තෙන්ඩුල්කාර් හා මුත්තයියා මුරලිදරන්ට අංක විද්‍යාව බලපාන ආකාරය අනුව, මෙම අනාවැකි පළකර ඇති අතර ඒ අනුව එදින ඉන්දීය නායක දෝණි, සචින් තෙන්ඩුල්කාර් හා මුත්තයියා මුරලිදරන්ට මෙම තරගය වාසි සහගත බව පවසා ඇතත් ශ්‍රී ලංකා නායකයාගේ වාසනාව සම්බන්ධයෙන් ඔවුන් කිසිදු සඳහනක් කර නැත.

mona weida manda ban...
chance eka thamai .. lesi wenne naa indian karayo ekka full gamak denna ona 