මෙන්න් ඇත්තම රොමා

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඔව් මල්ලි මේ අයියා මරු සැමරේ අයියට වඩා..:)

තව මේ වගේ ඒවා හම්බුනොත් අපි එක්ක බෙදාගන්න මල්ලි..:yes: ස්තූතියි :baffled:

:yes::yes:
ගොඩක් අය හිතන් හිටියෙ රොම කියන්නෙ සමරෙ කියල
මුලින්ම ඔය වගෙ හඩ අනුකරනය කරන්න ගත්තෙ මෙයා
අමරෙට ටැලන්ට් show එකෙ තැනක් ආවෙත් මෙය නිසා :yes:
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කුනු පෙරේතයා :rofl:
    :frown: බැලුවා යකු.
    පට්ට බන් :rofl:
    ඒ උනාට මුණ පෙන්නන්නෙ නැතිව ඉන්න තිබ්බේ. :dull:
    ඔව් මල්ලි මේ අයියා මරු සැමරේ අයියට වඩා..:)

    තව මේ වගේ ඒවා හම්බුනොත් අපි එක්ක බෙදාගන්න මල්ලි..:yes: ස්තූතියි :baffled:
    :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes:
    ගොඩක් අය හිතන් හිටියෙ රොම කියන්නෙ සමරෙ කියල
    මුලින්ම ඔය වගෙ හඩ අනුකරනය කරන්න ගත්තෙ මෙයා
    අමරෙට ටැලන්ට් show එකෙ තැනක් ආවෙත් මෙය නිසා :yes:

    ඔව් මල්ලි :yes: