මෙන්නෙ මේ වගේ පුටු ගන්න තියෙන්නෙ කොහෙන්ද..?

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙන්නෙ මේ වගේ පුටු ගන්න තියෙන්නෙ කොහෙන්ද..?

    :confused::confused::confused:

    මේ වගේ පුටු ගන්න තියෙන්නෙ කොහෙන්ද බං..? Herman Miller Design එකක්, Jat ලා තමා ඩීලර්ස් ලා. ඔය design වලම කොපි ලෝ කොස්ට් ප්‍රඩක්ට් තියෙනවා... ගන්න පුලුවන් තැනක් දන්නවනම් කියනු... Asian Hardwer එකේ ඉස්සර තිබ්බා... බඩු ඉවරයි. පාට සුදු තමයි ඕනෙ... :confused::confused::confused::confused:

    32a15f1d9c5111bf28757b54ac973453.jpg



    PD_1104_MAIN


    Eames-Plastic-Armchair-DAW-Ahorn-gelblich-weiss.jpg


    images


    1400-B-ABOUT-A-CHAIR-AAC22-23-510x490.jpg
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නුගේගොඩ නිරෝමි එක පිටිපස්සෙ තියනවා
    තව
    නාවල jat holdings එකේ තියනවා

    Jat ලා ගාව තියෙනවා මචන්, පට්ට ගනං. ඕක් වලින් බේස් එක හදල තියෙන්නෙ. නුගේගොඩ ප්ලේස් එකේ නම දන්නවද..?
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    නුගේගොඩ ගම්සභා හන්දිය පාස් කරල දෙල්කඳ පැත්තට යද්දි දකුණු අත පැත්තෙ (සුජාතා විද්‍යාලයට කලින්) තියෙනව ඔය වගේ පු‍ටු තියෙන තැනක්.
     
    • Like
    Reactions: DX-

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නුගේගොඩ ගම්සභා හන්දිය පාස් කරල දෙල්කඳ පැත්තට යද්දි දකුණු අත පැත්තෙ (සුජාතා විද්‍යාලයට කලින්) තියෙනව ඔය වගේ පු‍ටු තියෙන තැනක්.

    එල, බලන්නම් මචෝ. :yes: