මෙන්නෙ මේ වගේ පුටු ගන්න තියෙන්නෙ කොහෙන්ද..?

මේ වගේ පුටු ගන්න තියෙන්නෙ කොහෙන්ද බං..? Herman Miller Design එකක්, Jat ලා තමා ඩීලර්ස් ලා. ඔය design වලම කොපි ලෝ කොස්ට් ප්රඩක්ට් තියෙනවා... ගන්න පුලුවන් තැනක් දන්නවනම් කියනු... Asian Hardwer එකේ ඉස්සර තිබ්බා... බඩු ඉවරයි. පාට සුදු තමයි ඕනෙ...