මෙන්න අදුරන මල්ලි කෙනෙක්‌.

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    මෙන්න අදුරන මල්ලි කෙනෙක්‌.


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    Repost නොවෙවා කියා පතමි
     
    • Like
    Reactions: lcrstudio

    chooti_malliya

    Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    macho nisula uba facebook eke chamiyage album eka neda me dala tiyenne, mama adaude uge pic eka beluwe, eeka yatin me comment ekak dala tiyana nisula vimukti uba neda :D patta patta nice to meet you.....
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    macho nisula uba facebook eke chamiyage album eka neda me dala tiyenne, mama adaude uge pic eka beluwe, eeka yatin me comment ekak dala tiyana nisula vimukti uba neda :D patta patta nice to meet you.....

    nope machan, i got this from an Email. not from facebook. and im not nisula vimukti. :D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඔව් බන් මාලිංග ඉස්සර ඉරේට්ට වගේ බන්... අපි ඉස්සර ඉස්කෝලේ ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරනකොට මාලිංග ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනවා, ඉස්කෝලේ කලෙත් මාලිංගගේ bowling කැපිල පෙනුනා, ඉස්සර අපේ ඇගවල් තිබ්බා බන් මාලිංගට වඩා එත් දැන් අපි ලොවෙත් නෑ...:(:sorry: ස්තුතියි යාළුවා අපි එක්ක බෙදා ගත්තට :)
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මම දන්නව ඕකා
    රත්ගමින් හැරිලා කටුදම්පේ පාරේ යන්න ඕනෑ:cool:
    ගෙදරට..
    මගේ වයසෙමයි....:D:D
    ඒත් ඉස්කෝලෙදිනම් සෙට් උනේ නැහැ...:nerd::nerd:
    පොඩි මතකයක් තියනවා මොන්ටිසෝරියෙදි නම් මාලිOගය ගැන...
    මොනවා උනත් හොඳ කොල්ලා...:rolleyes::rolleyes: