මෙන්න අනුර අයියා ලංකාවට පිළිකා හදවලා උබල මරන්න යන්නේ🤣 ♋

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    වසන්ත දෙනවයි කියපු උත්තරේ විඩියෝ එක නැද්ද? :confused: :confused: :confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    :lol: :lol: මොකක්ද කියන්නේ වස ටිකක් කැවට අවුලක් නෑ කියනවද?
    වස ටිකක් බිවට අවුලක් නැහැ ලු ජෙප්පෝ සද්දායක් වත් නැහැ කොහොම වහල් කමක් ද මුන් ගාව තියෙන්නේ😂😂
    අනුර දෙනවා නම් වහ උනත් කමක් නැහැ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අවුරුදු 76 පසු බොන ටැප් වතුරටත් බැර ලෝහ සහ ආසනික්..😱😱

    ඔන්න දැන් ලපයියා විපස්සේ ඉන්නේ හරිද... 😂
    උමා ඔයේ හිල හරි කමක් නෑ 😂 දෙන්න බලන්න ඇට්ටි හැලෙන්න හෑල්ලක් කට උල් කරලා ඇස් ලොකු කරලා පුක දික්කරලා 🤣😂
     
    • Haha
    Reactions: Asmodeus

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?

    drinking-tap-water.jpg


    ජල පිරිපහදුව සඳහා ලංකාවට ගෙන්වූ ” ලයිම්” වල ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩිවීමෙන් පිළිකා ඇතුළු විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී අද (6)පැවසීය

    එම ලයිම් කන්ටේනර් 25ක් ලංකාවට ගෙනවිත් තිබෙන බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලාංකික පරීක්ෂක කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමේදී එහි ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩි බව අනාවරණය වී තිබෙන්නේ යැයි ද පසුව පෞද්ගලික විද්‍යාගාරයකට ගොස් පරීක්ෂා කිරීමේදී ද අදාල කාරණය තහවුරු වී තිබෙන බව ද කීය.

    ලංකාවේ වැඩිපුරම බීමට ගන්නේ ටැප් ජලය බව කී මන්ත්‍රීවරයා රත්මලාන, ගාල්ල සහ අඹතලේ අදාල පිරිපහදු කරන බව සඳහන් කළේය.


    ජලය පිරිසිදු කිරීමේ මාර්ගෝපදේශ තිබෙන අතර ඒ සඳහා භාවිත කරන මූලද්‍රව්‍ය සහ සංඝටක වල මිලිග්‍රෑම් ප්‍රමාණ සඳහන් වෙන බව මන්ත්‍රීවරයා පැවසීය.

    ජලයේ ක්‍රෝමියම් වැඩි වුවහොත් පිළිකා,වකුගඩු රෝග, අංග විකල දරු උපත් ඇතිවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    සති දෙකක් තුළ මේ අලුත් ජාවාරම පටන්ගෙන තිබෙන බව කී ඩී.වී චානක මහතා මේවා සිදුවන්නේ කාගේ වුවමනාවකටදැයි ප්‍රශ්න කළේය.

    එම කන්ටේනර් වහාම නැවත ප්‍රති අපයනය කරන්නැයි ද මන්ත්‍රීවරයා කීය.

    ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක රන්වල මහතා පැවසූයේ ලයිම් වල බැර ලෝහ අන්තර්ගත යැයි නැගුණු චෝදනාව බරපතල එකක් බවයි.

    “ජලය පිරිසිදු කරන්නට භාවිත කරන ලයිම් ලොකු තාක්ෂණ ක්‍රියාවලියකින් හදන එකක් නෙමෙයි.ලයිම් වල ප්‍රධාන මූලාශ්‍රය වන්නේ හුණුගල්.හුණු ගල් ක්‍රම දෙකකට ගන්නවා. කොරල් පර ආශ්‍රිත හුණුගල් හා කඳු ආශ්‍රිත හුණුගල් තිබෙනවා.සාමාන්‍ය ආකාරයට උඳුන් වල මේ හුණුගල් පුළුස්සූ විට ඒවා කැල්සියම් ඔක්සයිඩ් බවට පත්වෙනවා.

    කැල්සියම් ඔක්සයිඩ් වලට වතුර ගසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත්කර ගන්නවා. එම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය පිරිසිදු කරන්නට භාවිත කරනවා.මේ හුණු ගල් වල හෝ කැල්සියම් කාබනේට් වල ස්වභාවිකව බැරලෝහ අන්තර්ගත වන්නේ නැහැ.ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුලත් එලෙස බැර ලෝහ අන්තර්ගත වන්නේ නැහැ.

    හැබැයි වෙනත් ආකාරයකට ව්‍යාජ ලෙස වෙනත් ද්‍රව්‍ය එකතු වීම තුළ මීට බැර ලෝහ එකතු වන්නට ඉඩ තිබෙනවා.එමෙන්ම ලයිම් වල බැරලෝහ චෙක් කිරීමක්ද සිදු කෙරෙන්නේ නැහැ.අයථා ක්‍රමයකින් ලයිම් ලංකාවට ගෙනෙනවාද?නැද්ද? කියා මා දන්නේ නැහැ.ලයිම් කියන්නේ අප බුලත් විට වලට කන හුණු.මේ හුණුවල බැර ලෝහ තියෙන්න විදියක් නෑ.හුණුගල් මුහුදින් ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ. කඳු වලින් කඩා ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ.ලයිම් වලට බැරලෝහ අන්තර්ගත වී ඇතැයි නැගුණු චෝදනාව බරපතල තත්ත්වයක්.ඒ සම්බන්ධව සොයා බැලිය යුතුයි.සාමාන්‍ය ලයිම් වල එහෙම අන්තර්ගත වන්නේ නැතැයි මන්ත්‍රීවරයා කීය.

    සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නෑගටියැවූ කැන්සර් හදාගෙන ඉස්පිරිතාල වල වැළලියවු🤣🤣
    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan
    @2osama mona pilikada pako arun gahala thiyana widihe hatiyata minisunta papuwa amaruwa hadene. ube ammage chichiyatath ekkama un wandi aragena thiyene
     
    • Haha
    Reactions: Sandy_Fdo

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    අඩෝ තුනෙන් දෙකත් තියාගෙන අනුරට තාම බයියෝ පුකේ අරිනවා ද 🤣🤣
    corrupted officials, api balamu gota wage ara ganeeda nattan unt aareeda kiyala
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Rubbish. Lime batch was rejected by QC. Mokak hari konak allang dagalanawa
    මුලින්ම රිජෙක් වුනේ 14කට... පස්සේ කරුම ආන්ඩුව අනේ අපි රැන්ඩම් ගත්තු එකේ වැඩියි අනේ ආයේ පාරක් යවන්නකෝ කියලා ගෙනාපු එකාගෙන්ම සාම්පල ඉල්ලලා අරගෙන
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඩී.වී චානක

    maru ekek kiyala thiyenne, wena ekek kiuwanam poddka hithanna thibba
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    අවුරුදු 76 පසු බොන ටැප් වතුරටත් බැර ලෝහ සහ ආසනික්..😱😱

    ඔන්න දැන් ලපයියා විපස්සේ ඉන්නේ හරිද... 😂
    උමා ඔයේ හිල හරි කමක් නෑ 😂 දෙන්න බලන්න ඇට්ටි හැලෙන්න හෑල්ලක් කට උල් කරලා ඇස් ලොකු කරලා පුක දික්කරලා 🤣😂
    ලපය ගේ වහල්ලු නම් බැර ලෝහ නෙවෙයි ගූ උනත් කාලා කටයි පුකයි වහගෙන ඉඳියි 😂
     
    • Haha
    Reactions: weer 11

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ලපය ගේ වහල්ලු නම් බැර ලෝහ නෙවෙයි ගූ උනත් කාලා කටයි පුකයි වහගෙන ඉඳියි 😂
    ube maha wesi ne hutho ehema karane. dan arun wandi aran thiyene ube ammage huththa sudda karanath ekkama thama.