මෙන්න අපේ අංකුරය...225ම එපා!!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න අපේ අංකුරය...225ම එපා!!!

    60339934_2339525736303628_4858796343327457280_n.png
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අලුත් භිතිකාවක් ඇවිලලා... පව් පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන ගැටයක් ගහන්න ගිය අපතයෙක් දැන් වැලේ වැල් නැතිව...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අලුත් භිතිකාවක් ඇවිලලා... පව් පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන ගැටයක් ගහන්න ගිය අපතයෙක් දැන් වැලේ වැල් නැතිව...

    ඉතින් දැන් මෙයා හොඳ නැද්ද ?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොකෝ මේ කලබල වෙලා... එන කෙනා වෙලාවට ඒවි... අර පැත්තෙන් නාලක පිස්සුහේවා කලබල වෙලා. මේ පැත්ටෙන් සමහරු කලබල වෙලා. පොඩ්ඩක් ඉවසන්න. නාලක පිස්සුහේවාගේ පොස්ට් එකේ කොමෙන්ට් බලන්න. මිනිස්සු යන පැත්ත කොහාටද කියලා..

    මෙහෙම පෝස්ට දාල කලබල වෙනකොට මිනිස්සු හිතන්නේ එක්කෙනෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය බංකොලොත් කියලා. ඒවා නම් පාවෙන ඡන්ද වලට බලපානවා උඩින්ම... 2015 මෛත්‍රීගේ හොර ගෑනු ගැන කියන්න ගිහින් අයි ටි එන් එක ඇනගත්තා වගේ...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පාවෙන චන්ද ගොඩකට කෙලවුනේ සිරිසේනගේ හොර ගෑණු හොයන්න ගිහිල්ලා
     
    අපි කලබල නැහැ....දැන් බලන්න මේ thread එකේ ඔබතුමා කොපමණ comment කරලා තියනවද ?කව්ද කලබල ?මමද ?

    rangana26 ඔබද ?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපි කලබල නැහැ....දැන් බලන්න මේ thread එකේ ඔබතුමා කොපමණ comment කරලා තියනවද ?කව්ද කලබල ?මමද ?

    rangana26 ඔබද ?

    පැහැදිලිව ඔහෙලට තියෙන්නේ FEAR OF THE UNKNOWN.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    2014 ඩි මහින්දගේ ජය වෙනුවෙන් සිරිසේනගේ ඩමි වලින් කැම්පේන්කරන්න උපදෙස් දුන් .මෝඩ ජීවියා නැවත කරළියට වගේ.
    ගෝටාට දිනන්න තුප්පහි මීඩිය කැම්පේන් අනවශ්‍යයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2014 ඩි මහින්දගේ ජය වෙනුවෙන් සිරිසේනගේ ඩමි වලින් කැම්පේන්කරන්න උපදෙස් දුන් .මෝඩ ජීවියා නැවත කරළියට වගේ.
    ගෝටාට දිනන්න තුප්පහි මීඩිය කැම්පේන් අනවශ්‍යයි

    මේ මොකෙක්ද මේ ? මද්‍යස්ථ උන් මොකට රිද්ද ගන්නවද මන්ද ..

    giphy.gif
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මේ මොකෙක්ද මේ ? මද්‍යස්ථ උන් මොකට රිද්ද ගන්නවද මන්ද ..

    giphy.gif

    මගේ මධ්‍යස්ථ කමක නැහැ. ගෝටාට කැමතිනම් එඅ මනුස්සයගේ කැම්පේන් බොර කරන්න එපා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    18.gif

    එහෙනං . .... සුදු රෙද්ද එලලම වැඩේ පටන් ගමු ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මගේ මධ්‍යස්ථ කමක නැහැ. ගෝටාට කැමතිනම් එඅ මනුස්සයගේ කැම්පේන් බොර කරන්න එපා.

    ලොක්ක...මම කතා කරන දේවල් වල හරි වැරැද්ද ගැන තර්ක කරන්න ඔයාට අයිතිය තිබ්බට...මම කරන නොකරන දේ judge කරන්න ඔයාට අයිතියක් නෑ...ඔය දෙකේ වෙනස වටහා ගන්න...දුපත් මානසිකත්වයෙන් මිදෙන්න...

    කාටවත් කව්රුවත් පේන්නැති forum වල වෙනස් වෙනස් personalities ගැන වටහා ගන්න...එකම කෙනත් කතා කරන වෙනස් personalities හඳුනා ගන්න