මෙන්න අපේ ජාතික වීරයෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න අපේ ජාතික වීරයෝ

    pillayan.jpg

    නම - සිවනෙතතුරියි ච්‍රන්දකාන්තන්(පිල්ලයාන්)
    උපත අගෝස්තු-17-1975
    සංවිධානය - එල්ටිටීය.
    කළ වීරක්‍රියා - අරන්තලාවේ භික්ෂුන්ට දානය පිලිගැන්වීම ඔවුන්ගේ දුක සැප සොයා බැලිම භික්ෂූන් වහන්සේලා ඝාතනය නොකිරීම , සිංහල මායීම් ගම්මාන වලට පැමිණ ගැමියන්ගේ සැප දුක විමසීම , දළදා මැදුරට මහත් භක්තියකින් ගෞරව කිරිම,දළදා හමුදුරුවන්ට බෝම්බ නොගැසිම.

    කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -: දේශප්‍රේමිත්වය, මහ ඇමති කම්.

    karunaslfp1.jpg

    නම - විනායග මූර්ති මොරලිදරන්

    උපත - 1966

    සංවිධානය - එල්ටිටීය.
    තනතුර - එල්ටිටි සන්නද්ද අංශ නායක
    කළ වීරක්‍රියා - අරන්තලාවේ භික්ෂුන්ට දානය පිලිගැන්වීම ඔවුන්ගේ දුක සැප සොයා බැලිම භික්ෂූන් වහන්සේලා ඝාතනය නොකිරීම , සිංහල මායීම් ගම්මාන වලට පැමිණ ගැමියන්ගේ සැප දුක විමසීම , දළදා මැදුරට මහත් භක්තියකින් ගෞරව කිරිම,දළදා හමුදුරුවන්ට බෝම්බ නොගැසිම.තම යටතේ නොසිටි ත්‍රස්තවාදින්ට රණවිරුවන්ට එරෙහිව යුද්ධ කිරිමට අන නොදිම.

    කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -:ශ්‍රිලංකා (නො)නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබා දීම.දේශප්‍රේමීත්වය. සුර අඟනන්

    kp_130887f.jpg

    නම -කුමරන් පත්මනාදන්

    තනතුර - එල්ටිටි ජත්‍යන්තර මුදල් එකතුකරන්නා, අවිසපයන්නා.

    වීරක්‍රියා - එල්ටිටියට ආයුද නෝසැපයීම. දකුනේ බස්වල පිපිරුන බෝම්බ වලට මොහුගේ සම්බන්දයක් නොවීම.

    කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -හමුදා ආරක්ශාව.සින්දු කියනවිට හමුදාව අප්පුඩි ගැසිය යුතුය. දේශප්‍රේමිත්වය

    ඉතින් අපිත් ඔවුන්ට ගරු කරමු
     
    Last edited:
    මේවා දකිද්දි මට හිතෙනවා ආණ්ඩුව කොච්චර හොද වැඩක්ද කලේ
    දේශද‍්‍රොහි ජෙනරාල්ව හිරේ දාලා....
    බලන්න මෙයාල කොච්චර චොයිද් කියලා...
    අපිත් දැන් දේශප‍්‍රෙමින්
     
    • Like
    Reactions: EHDEHD

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මට මේක වැරදි විදියට පෙනුනට ඇයි තවත් කොටසකට හරි විදියට පෙනෙන්නේ??? ඇයි එහෙමනම් ඒගොල්ලන්ට එහෙම පෙන්ඩ හේතුව?? ඒගොල්ලෝ ඇත්ත වසන්ගනවද??? එහෙමත් නෙත්තම් අපිට වැරදිලාද ??? මම අපේ රට ගැන හිතලයි මෙහෙම අහන්නේ, පක්ෂයක් ගැන හිතලා නෙවෙයි, එතකොට ඒ ගොල්ලෝ රට ගැන හිතලද කතාකරන්නේ , එහෙමත් නැත්තම් පක්ෂය ගැන හිතලද??? අපි ලාංකිකයන් වසයෙන් රට ගැන හිතන්න ඕනෙද ??? පක්ෂයක් ගැන හිතන්න ඕනෙද??? ඇයි අපිට හරි පැත්තට එකතු වෙන්න බැරි??????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ මුන්ටික ඔයාලගෙ ජාතික වීරයොද :lol::lol::lol::lol::lol:
    හා හා නියම පොරවල් ටිකක් ජාතික වීරයො කර‍ගෙන ඉන්නෙ :lol::lol::lol::lol::lol::lol::lol:
    පටිට පටපට කියුවලු :lol::lol::lol::lol:
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    කෝ මේ පොන්න DJSunimal, කියපන් තව ගොන් කතාවක් මේක බලල

    pillayan.jpg

    නම - සිවනෙතතුරියි ච්‍රන්දකාන්තන්(පිල්ලයාන්)
    උපත අගෝස්තු-17-1975
    සංවිධානය - එල්ටිටීය.
    කළ වීරක්‍රියා - අරන්තලාවේ භික්ෂුන්ට දානය පිලිගැන්වීම ඔවුන්ගේ දුක සැප සොයා බැලිම භික්ෂූන් වහන්සේලා ඝාතනය නොකිරීම , සිංහල මායීම් ගම්මාන වලට පැමිණ ගැමියන්ගේ සැප දුක විමසීම , දළදා මැදුරට මහත් භක්තියකින් ගෞරව කිරිම,දළදා හමුදුරුවන්ට බෝම්බ නොගැසිම.

    කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -: දේශප්‍රේමිත්වය, මහ ඇමති කම්.

    karunaslfp1.jpg

    නම - විනායග මූර්ති මොරලිදරන්

    උපත - 1966

    සංවිධානය - එල්ටිටීය.
    තනතුර - එල්ටිටි සන්නද්ද අංශ නායක
    කළ වීරක්‍රියා - අරන්තලාවේ භික්ෂුන්ට දානය පිලිගැන්වීම ඔවුන්ගේ දුක සැප සොයා බැලිම භික්ෂූන් වහන්සේලා ඝාතනය නොකිරීම , සිංහල මායීම් ගම්මාන වලට පැමිණ ගැමියන්ගේ සැප දුක විමසීම , දළදා මැදුරට මහත් භක්තියකින් ගෞරව කිරිම,දළදා හමුදුරුවන්ට බෝම්බ නොගැසිම.තම යටතේ නොසිටි ත්‍රස්තවාදින්ට රණවිරුවන්ට එරෙහිව යුද්ධ කිරිමට අන නොදිම.

    කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -:ශ්‍රිලංකා (නො)නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබා දීම.දේශප්‍රේමීත්වය. සුර අඟනන්

    kp_130887f.jpg

    නම -කුමරන් පත්මනාදන්

    තනතුර - එල්ටිටි ජත්‍යන්තර මුදල් එකතුකරන්නා, අවිසපයන්නා.

    වීරක්‍රියා - එල්ටිටියට ආයුද නෝසැපයීම. දකුනේ බස්වල පිපිරුන බෝම්බ වලට මොහුගේ සම්බන්දයක් නොවීම.

    කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -හමුදා ආරක්ශාව.සින්දු කියනවිට හමුදාව අප්පුඩි ගැසිය යුතුය. දේශප්‍රේමිත්වය

    ඉතින් අපිත් ඔවුන්ට ගරු කරමු

    කෝ මේ පොන්න DJSunimal, :P:angry::growl::Dකියපන් තව ගොන් කතාවක් මේක බලලා.:P:lol::angry:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මෝඩ ටෝල්ක්

    ආ මුන්ටික ඔයාලගෙ ජාතික වීරයොද :lol::lol::lol::lol::lol:
    හා හා නියම පොරවල් ටිකක් ජාතික වීරයො කර‍ගෙන ඉන්නෙ :lol::lol::lol::lol::lol::lol::lol:
    පටිට පටපට කියුවලු :lol::lol::lol::lol:

    මෝඩ ටෝල්ක් සමග පොන්න ආතල්. :shocked::growl::shocked::growl::lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නැ නේ මෙයාල ජිනීව සාක්ෂි දෙන්නලුනේ තියාන ඉන්නේ එහෙ නඩු ඉවර උනාම මෙයාලට මෙහෙ නඩු දානවලු ,:rofl::rofl: එහෙමනේ ආණ්ඩුවෙ ඇත්තො කියන්නේ, කට ඇරගෙන බලාගෙන හිටපන් මහින්ද මුන්ට එරෙහිව දෙයක් කරනකන් , පව් අපේ රටේ ජනතාව ලොල් .. මේවා දකින අපිට ඉතින් අධොමුකෙන් හිනා යන්නේ :lol:
     
    • Like
    Reactions: EHDEHD and gcj

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මුන් ගැන මොනවද හිතන්නේ.... 2010 ජනාධිපතිවරණෙදි මුන් කාටද උදව් කලේ..... දැන් කාටද උදව් කරන්නේ??????

    මුන් තාමත් උදව් කරන්නේ ඊළමට.... 2010දී පොන්සේකට.....
    ඒවා අමතකද????

    R_Sampanthan.jpg

    2086Mano_Ganeshan_J.jpg

    wickramabahu-colombo-telegraph.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගල්පාත මහත්තයා;11504322 said:
    මේවා දකිද්දි මට හිතෙනවා ආණ්ඩුව කොච්චර හොද වැඩක්ද කලේ
    දේශද‍්‍රොහි ජෙනරාල්ව හිරේ දාලා....
    බලන්න මෙයාල කොච්චර චොයිද් කියලා...
    අපිත් දැන් දේශප‍්‍රෙමින්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මුන් ගැන මොනවද හිතන්නේ.... 2010 ජනාධිපතිවරණෙදි මුන් කාටද උදව් කලේ..... දැන් කාටද උදව් කරන්නේ??????

    මුන් තාමත් උදව් කරන්නේ ඊළමට.... 2010දී පොන්සේකට.....
    ඒවා අමතකද????

    R_Sampanthan.jpg

    2086Mano_Ganeshan_J.jpg

    :yes::yes::yes:ඒව අපේ කටිටියට මතක නැ මචන්,උතුරේ දෙමල කොටි 2010 ජනාධිපතිවරණෙදි කවුද උතුරෙදි වැඩි චන්දයෙන් දිනෙවුවෙ කියල.අයි හත් දෙයියනේ යුද්ධයේ සැබෑ උරැම කරැවට එහෙමත් නැත්නමි ඊලම සුන් කරපු නායකයට චන්දෙ දෙයිද උතුරෙ කොටිටික,
    අන්න ෆොන්සේකට චන්දය දුන්න යුදධයේ සැබැ උරැමකරැ නොවන හින්ද,ආයෙත් ඊලමක් ලබාගන්ඩ,ඔව අපේ එවුන්ට තේරෙන්නෙ නැ :lol::lol: උන්ට රටෙන් බාගයක් කොටින්ට ලියල දිල හරි කමක් නැ මහින්දව එළවගන්ඩ පුලුවන්නමි, ඒකනේ මම කියන්නෙ කලවන් ලේ තියෙන්නෙ කියල :lol::lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඉන්ටනෙට් එකේ ජාතික වීරයා - පොන්සේකා.....
    රටේ ජාතික වීරයා - මහින්ද රාජපක්ෂ........