මෙන්න අපේ ජාතික වීරයෝ

ඔකට උත්තර දිල ඇති වෙලා තියෙන්නෙ
1 යුධ අපාරධ නඩුවක් එනවනේ,පේනවනේ ඇමරිකාව දගලන හැටි,අන්න ඒකට ලංකාව පැත්තෙන් හාක්ෂි දෙන්ඩ.
2 ‍උන් බාර උනේ රනිල්ගෙ කාලේ රනිල්ටත් තිබිබ ඔනෙනමි නඩු දාන්ඩ රනිල් ඇයි නඩු දැම්මෙ නැත්තෙ අන්න ඒ හේතුවට. :yes:
3 ‍උතුරේ තස්තවාදය ගතින් අත අරින තරැනයගෙ සිතිනුත් තස්තවාදය අත හරින්ඩ,හොද උදාහරනයක් ලෙස තබාගන්ඩ

1. ප‍්‍ර‍භාකරන් ගෙන් වෙන් වෙලා වෙනම ආයුධ සන්නද්ද වුනා කරුණා .... තමන් එක්ක හිටිපු දමිල නායකයට එහෙම කලානම් සිංහල අපිට කොහොම කරයිද? විශ්වාස තියන්න පුලුවන් එකෙක්ද කරුණා කියන්නේ.... ඔයා කොහොමද ඒ බව පැහැදිලිවම ඔප්පු කරන්නේ.,...
ඔයාගේ මතය මෙතනට අදාල නෑ
වගකිමකින් සහ ඔප්පු කරන්න පුලුවන් දෙයක් කියන්න. එහෙමනම් අපිටත් මෙහෙම කියන්න පුලුවන්.... කරුණා චාටුවෙන් ඉදලා මොකෝ කියන්නේ මු අපිට විරුධ්දව සාක්ශි දුන්නොත් යුධ අපරාද වුනා කියලා... කාලා වරෙන්කෝ, ජනාධිපති තුමා ඇතුලු ආරක්ශක ලේඛම්ට බඩුම තමානේ.........

2. හරි රනිල් නඩු දැම්මේ නෑ කියමු..... එහෙනම් ඇයි රනිල් කරන වැරදි දිගටම කරගෙන යන්නේ... මුන්ට තවත් සැප දිදි, එකෙක් වැරැද්දක් කලා කියලා ඒක නිවැරදි නොකර දිගටම කරගෙන යන එක හරිද මන්දා, රනිල් නඩු දැම්මේ නෑ, අපිත් දාන් නෑ:confused:

3.මහ කොටින්ට සැප දුන්නම උතුරේ කොටි හිතවාදි තරුණයන්ට සිතිනුත් ත‍්‍ර‍ස්තවාදය අත හරින්න ඒක ආදර්ශයක්ද?? කාලා වරෙන්කෝ.... මාර අදහස් තමා උබටත් තියෙන්නේ... වැරදි කරපු එවුන් පෝෂණය කරනකොට ඒක පොඩි මිනිහට ආදර්ශයක්ද? හිනා යනවා බං %^$^$:lol::lol::lol::lol::lol::lol:
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගල්පාත මහත්තයා;11511843 said:

    :yes::yes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48

    යතාර්තවාදී පිළිතුරක්.:yes: ථ්ත් මුන්ට මේවා තේරුම් ගන්න මොලයක් නෑ ගලයා. :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    1 තස්තවාදියට එහෙම කරා කියන‍දේ හොදයිනේ වරදක් නැ.ඒක අපිට අදාල නැ ‍මහකොටියට කරපුව අපිට අදාලම නැ,අපි බලන්ඩ ඔනේ අපේ පැත්තෙන් කොටින්ය අදාලම නැ,:no::no::no: ඒ ශාක්ෂී දුන්නොත්නෙ අනාගත කාලෙන් කියල තියෙන්නෙ ඉතින් අවුලක් නැනේ,එහෙම වෙන්ඩ පුලුවන්,සමහරවිට එහෙම නෙවෙන්ඩත් පුලුවන් ඔයාට කියන්ඩ බැනේ හරියටම වෙන‍දේ :lol: එහෙම බැ,උත්සහයක් සහ අවදානමක් දරාගෙන කටයුතු කරන්ඩ ඔනේ.බැරිවෙලාවත් මිනිහ අපිට පක්ෂව ශාක්ෂී දුන්නොත් හොදයිනේ :yes: අවදානමක් ගන්ඩ වෙනව ඒක වෙනම කතාවක්.ශාක්ෂී දුනනොත් ආණ්ඩුව බේරෙයි නැත්නමි සොරි තමයි,කරැනල තමයි තුරැමිපු :yes: එංගලන්තෙදි කරැනව අල්ලපු වොලවෙ ඇයි බටහිර රටවල් එකතුවෙලා මෙන්න නියම තස්තවාදිය කියල නඩු දැමිමෙ නැත්තෙ????? බයයි කරැනට වෙන දෙයක් නෙමේ,බටහිර නිරැවත එළියට එන හින්ද.ඔය නඩුව දානව,දානව කියකියා පස්සට යන්නෙ දාන්ඩ තිබිබනේ මොකටද අවුරැදු 2ක් ගියෙ???? බටහිර දන්නව මේ නඩුව දැමිමොත් ඉල්ලගෙන කැමක් සෙටිවෙනව කියල වෙන දෙයක් නෙමේ :yes::yes: අපි සුබවාදිම හිතමු ධනාත්මකව,නැතුව බැ දේශපාලනය කරන්ඩ:yes:

    2 දැන් ඔයා කියන්නෙ රනිල් කරැනව ආරක්ෂෘකරපු එක වැරදියි කියලද :lol::lol::lol::lol: ඔයාලට දේශපාලනය තේරෙන්නෙ නැ,මම කියුවද රනිල්කරේ වැරදිවැඩක් කියල :lol::lol: මම කියුවෙ නැ,මම කියපු විදිහට හිතාගත්ත රනිල්‍කරේ වැරදි වැඩක් කියල.අනේ ඔයාලත් දේශපාලනේ ගැන කතා කරනවනේ කිසිම දෙයක් හරියට අවබොධ කරගන්නෙ නැතුව:lol::lol::lol:ලැජ්ජයි,කතාකරන්නෙත් දේශපාලනය නොදන්නෙත් ඒකම තමයි.හතුරගෙ කදවු‍රෙන් එළීයට බහින උන්ව මරන්නෙ නැ කිසිම රටක,හතුරව මරනව මිසක්

    3 උතුරේ කොටි හිතවාදි තරුණයන්ට සිතිනුත් ත‍්‍ර‍ස්තවාදය අත හරින්න ඒක ආදර්ශයක්ද??නැත්නමි මොකක්ද අනිවාරේයෙන් ‍කොටි සංවිධානයේ හිටපු නායකයෙක් මෙහෙම දකුනේ රජය පිළිගන්නවනමි,ඇයි අපිටත් දකුනෙ රජය කියනදේ පිළිගන්ඩ බැරි? ඔකයි තියරිය වෙන දෙයක් නෙමේ.:yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. ඔය පල්හෑල්ල උඹ ඕනේනම් විශ්වාස කරපන්. කරුණා පිල්ලයන් ලගේ සාක්කි වලින් පුළුවන් වෙන්නේ එල්ටිටිය යුද අපරාධ කලා කියලා ඔප්පු කරන්න විතරයි. අපේ රණවිරුවන්ට එරෙහිව ගේන චොදනා නැති කොරන්න මීට වඩා මොළයක් ඇතුව වැඩ කරන්න තිබ්බා. දැන් රටක් වශයෙන් අපි පිළි අරන් ඉවරයි ෆොන්සේකා මහත්මයා සුදු කොඩිකතාව කිව්වයි කියලා. මෙකෙන් වෙන්නේ තවත් අපිම ලෝකෙට කියනවා රටේ යුධ අපරාධ වුනයි කියල.

    2. හෙළුවෙන් කඩේ යනවා කියන්නේ ඔන්න ඕකටයි. රනිල් නොකරපු හින්දා අපිත් නොකරනවා . දැන් සමහරක් ආණ්ඩුවේ ඇමතිවරු ගේන්නේ ඕකම තමා. උත්තර දී ගන්න බැරි වුනාම 77 ඉදන් ඉතිහාසේ කියන්න පටන්ගන්නවා. උන් හොරකම් කරපු නිසා අපිත් හොරකම් කරනවා .අනේ යකෝ.
    තව දෙයක් රනිලා කව්ද කියලා රටම දන්නවා. ඕකා ඔය දෙන්නව හිරේ යැව්වනන් පුදුම වෙන්න පුළුවන්. ඒත් මහින්ද මිනිසුන්ව රැවටුවේ ඔහොම නෙවෙයි. පලමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තුන්වනුවත් මව්බිම කියල පපුවට ගහල ඡන්දේ ගත්තේ. දැන් කොටි සමග හෙළුවෙන්.

    3. ඒකම වෙන්නැති කේ පි ගොයියා උතුරට ගිහින් දෙමලින් වහෙන් ඔරො කිව්වේ අපෙ සිහිනයන් අපි අතහරින්නේ නැකියලා

    1 හරියටම තේරැමි ගෙන තියෙනව නියමයි කරුණා පිල්ලයන් ලගේ සාක්කි වලින් ඔන වෙන්නේ එල්ටිටිය යුද අපරාධ කලා කියලා ඔප්පු කරන්න එචිචර තමයි :yes: වෙන මොකුත්ම එපා :cool:
    දැන් රටක් වශයෙන් අපි පිළි අරන් ඉවරයි ෆොන්සේකා සුදු කොඩිකතාව කිව්වයි කියලා -ඔවි පිළිඅරගෙන තියෙනව ෆොන්සේකා සුදුකොඩි කතාව කියුවයි කියල හරියටම හරි නඩු තින්දුවෙ පැත්තක් හරියට තෙරෙැමි ගෙන තියෙනව අනිත් ඒක වැරදියි
    මෙකෙන් අපිම ලෝකෙට කියනවා රටේ යුධ අපරාධ වුනයි කියල- නැ එහෙම නෙමේ, ෆොන්සේකා බොරැ කටකතාවක් කියුවයි කියලයි හිරේ යවල තියෙන්නෙ :yes: හරියට තින්දුව තේරැමි ගන්න :yes::yes:

    2 දැන් ඔයා කියන්නෙ රනිල් කරැනව ආරක්ෂෘකරපු එක වැරදියි කියලද :lol::lol::lol::lol: ඔයාලට දේශපාලනය තේරෙන්නෙ නැ,මම කියුවද රනිල්කරේ වැරදිවැඩක් කියල :lol::lol: මම කියුවෙ නැ,මම කියපු විදිහට හිතාගත්ත රනිල්‍කරේ වැරදි වැඩක් කියල.අනේ ඔයාලත් දේශපාලනේ ගැන කතා කරනවනේ කිසිම දෙයක් හරියට අවබොධ කරගන්නෙ නැතුව:lol::lol::lol:

    3 මම නමි දන්නෙ නැ කේපි එහෙම කියුවද කියල.මම හිතන්නෙ ඔක ගියේ ඊ නිවුස්වල,ඔකුන් කොටිනෙ කියුවොත් කියන්නෙ පච:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩාක් අය දේශපාලනයනමි ලොතුවට කතාකරනව දන්නෙත් නැත්තෙ ඒකම තමයි :lol::lol::lol: ඔක ගැන හරි අවබෝධයක් තියෙනවනමි කවදාවත් වෙන කවුරැවත් පොඩි දෙයක් කියපුවාම,තමන්ගෙ බුද්ධියෙන් හිතල ඉටත් වැඩිය දුර ගිහින් ඒක හරි තමන්ගෙ නායකය වැරදියි කියල හිස මුදුනින් පිළිඅරගෙන තමන්ගෙ මතය විදිහට,ඒකෙන්ම කියපු මන්සුසයට ගහන්ඩ හදන්නෙ නැ :lol::lol::lol::lol: පටිටපට පට සින් වෙන්නෙ :lol::lol::lol: නියම මහදැනමුත්තො ඉන්නෙ :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගල්පාත මහත්තයා;11504322 said:
    මේවා දකිද්දි මට හිතෙනවා ආණ්ඩුව කොච්චර හොද වැඩක්ද කලේ
    දේශද‍්‍රොහි ජෙනරාල්ව හිරේ දාලා....
    බලන්න මෙයාල කොච්චර චොයිද් කියලා...
    අපිත් දැන් දේශප‍්‍රෙමින්

    මටත් ආඩම්බරයි ! ආඩම්බරකාර තාත්තා ට ජය වේවා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මෙන්න අපේ ජාතික වීරයෝ

    pillayan.jpg

    නම - සිවනෙතතුරියි ච්‍රන්දකාන්තන්(පිල්ලයාන්)
    උපත අගෝස්තු-17-1975
    සංවිධානය - එල්ටිටීය.
    කළ වීරක්‍රියා - අරන්තලාවේ භික්ෂුන්ට දානය පිලිගැන්වීම ඔවුන්ගේ දුක සැප සොයා බැලිම භික්ෂූන් වහන්සේලා ඝාතනය නොකිරීම , සිංහල මායීම් ගම්මාන වලට පැමිණ ගැමියන්ගේ සැප දුක විමසීම , දළදා මැදුරට මහත් භක්තියකින් ගෞරව කිරිම,දළදා හමුදුරුවන්ට බෝම්බ නොගැසිම.

    කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -: දේශප්‍රේමිත්වය, මහ ඇමති කම්.

    karunaslfp1.jpg

    නම - විනායග මූර්ති මොරලිදරන්

    උපත - 1966

    සංවිධානය - එල්ටිටීය.
    තනතුර - එල්ටිටි සන්නද්ද අංශ නායක
    කළ වීරක්‍රියා - අරන්තලාවේ භික්ෂුන්ට දානය පිලිගැන්වීම ඔවුන්ගේ දුක සැප සොයා බැලිම භික්ෂූන් වහන්සේලා ඝාතනය නොකිරීම , සිංහල මායීම් ගම්මාන වලට පැමිණ ගැමියන්ගේ සැප දුක විමසීම , දළදා මැදුරට මහත් භක්තියකින් ගෞරව කිරිම,දළදා හමුදුරුවන්ට බෝම්බ නොගැසිම.තම යටතේ නොසිටි ත්‍රස්තවාදින්ට රණවිරුවන්ට එරෙහිව යුද්ධ කිරිමට අන නොදිම.

    කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -:ශ්‍රිලංකා (නො)නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබා දීම.දේශප්‍රේමීත්වය. සුර අඟනන්

    kp_130887f.jpg

    නම -කුමරන් පත්මනාදන්

    තනතුර - එල්ටිටි ජත්‍යන්තර මුදල් එකතුකරන්නා, අවිසපයන්නා.

    වීරක්‍රියා - එල්ටිටියට ආයුද නෝසැපයීම. දකුනේ බස්වල පිපිරුන බෝම්බ වලට මොහුගේ සම්බන්දයක් නොවීම.

    කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -හමුදා ආරක්ශාව.සින්දු කියනවිට හමුදාව අප්පුඩි ගැසිය යුතුය. දේශප්‍රේමිත්වය

    ඉතින් අපිත් ඔවුන්ට ගරු කරමු

    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool: