මෙන්න අපේ ජාතික වීරයෝ

d3v13

Member
Mar 26, 2010
3,414
33
0
මේවා දකිද්දී කොයිතරම් වයිරයක් ආවත් අපිට මේ ගැන මුකුත් කරන්න බෑ කියලා මතක්වෙනකොට මරාගෙන මැරෙන්න හිතයි
 
  • Like
Reactions: EHDEHD

d3v13

Member
Mar 26, 2010
3,414
33
0
:yes::yes::yes:ඒව අපේ කටිටියට මතක නැ මචන්,උතුරේ දෙමල කොටි 2010 ජනාධිපතිවරණෙදි කවුද උතුරෙදි වැඩි චන්දයෙන් දිනෙවුවෙ කියල.අයි හත් දෙයියනේ යුද්ධයේ සැබෑ උරැම කරැවට එහෙමත් නැත්නමි ඊලම සුන් කරපු නායකයට චන්දෙ දෙයිද උතුරෙ කොටිටික,
අන්න ෆොන්සේකට චන්දය දුන්න යුදධයේ සැබැ උරැමකරැ නොවන හින්ද,ආයෙත් ඊලමක් ලබාගන්ඩ,ඔව අපේ එවුන්ට තේරෙන්නෙ නැ :lol::lol: උන්ට රටෙන් බාගයක් කොටින්ට ලියල දිල හරි කමක් නැ මහින්දව එළවගන්ඩ පුලුවන්නමි, ඒකනේ මම කියන්නෙ කලවන් ලේ තියෙන්නෙ කියල :lol::lol::lol:

danna deyak katha karamu, nodanna drh nokiya imu :D
 
gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ගොබ්බයින්ගේ ජාතික වීරයා මහින්ද.:shocked:
    බුද්ධිමතුන්ගේ ජාතික වීරයා ජෙනරාල්.
    :yes::yes::yes::D
     
    • Like
    Reactions: EHDEHD

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොබ්බයින්ගේ ජාතික වීරයා මහින්ද.:shocked:
    බුද්ධිමතුන්ගේ ජාතික වීරයා ජෙනරාල්.
    :yes::yes::yes::D

    අත්ත ඇත්ත ඒක හින්ද තමයි,2010 ජනාධිපතිවරනයෙන් ෆොන්සේකා දකුණේ සිංහල ගොබ්බයින්ගෙන් සමිපුර්නයෙන් පරදිද්දි, උතුරේ බුද්ධිමත් දෙමල කොටින්ගෙ 70% වැඩිම මනාපයෙන් දිනුවෙ :yes::yes: කතාව හරියටම හරි :lol::lol::lol:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ජාතික වීරයෝ............

    අත්ත ඇත්ත ඒක හින්ද තමයි,2010 ජනාධිපතිවරනයෙන් ෆොන්සේකා දකුණේ සිංහල ගොබ්බයින්ගෙන් සමිපුර්නයෙන් පරදිද්දි, උතුරේ බුද්ධිමත් දෙමල කොටින්ගෙ 70% වැඩිම මනාපයෙන් දිනුවෙ :yes::yes: කතාව හරියටම හරි :lol::lol::lol:

    ඇයි උතුරේ ඉන්නේ මෙ රටේ මිනිස්සු නෙමේද?.:no: MR ගේ සාටකේ එල්ලුනොත් පිල්ලෙයාන්:growl:, KP, :growl:කරුණාඅම්මාන්නුත්:growl: ජාතික වීරයෝ.:angry: නෑත්නම් ද්‍රෝහියෝ.:angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි උතුරේ ඉන්නේ මෙ රටේ මිනිස්සු නෙමේද?.:no: MR ගේ සාටකේ එල්ලුනොත් පිල්ලෙයාන්:growl:, KP, :growl:කරුණාඅම්මාන්නුත්:growl: ජාතික වීරයෝ.:angry: නෑත්නම් ද්‍රෝහියෝ.:angry::angry::angry:

    අනේ නැනේ උන් දමිල ඊලාම් දේශේ වැසියෙ වෙන්ඩ සිහින දැකපු එවුන්,එවුන්ට ඔනේ ඊලම එචිචරයි. උන්වැඩකරන්නෙ දෙමල ඩයස්පෝරාව කියන විදිහට,දෙමල ඩයස්පෝරාව හදන්නෙ කො‍‍හොම හරි ඊලම හදන්ඩ.ඒකට උන් තෝරපු නියෝජිතය තමයි ෆොන්සේක කියන්ඩ දුකයි තමයි ඒත් තිත්ත ඇත්ත ඒක.:yes:
    කරැන පිල්ලයාන්ටත් ඔය ටිවි එකේ පෙනුනට ඇත්තටම දෙමෙල්ලු අතර තැනක් නැ,නැත්නමි කරැන චන්දෙ ඉල්ලන්ඩ බය වෙන්නෙ නැ,ඉල්ලුවෙ නැත්තෙ පරදින හින්ද.මොකද පිල්ලයාන් ඉල්ලල පැරදුනේ ගියපාර,ඒත් දෙමල මිනිස්සු කැමති නැති හින්ද.ඔක තෙරෙන්නෙ නැනේ :confused::confused: උන්ට ඔනේ ඊලම,ඒකට විරැද්ධ කරැන,පිල්ලයාන්ට උන් කැමති නැ,උබලත් කැමති නැ.උතරේ වැඩිම මනාපයෙන් දිනන ෆොන්සේකට දෙමෙල්ලු කැමතියි,උබලත් කැමතයි :lol::lol::lol: එතකොට අපිට මෙහෙම කියන්ඩත් පුලුවන් දෙමල කොටි = උබල, හරිම සමපාතයි :lol::lol::lol: අනේ මන්ද අපිනමි ඔහොම කොටින්ට කඩේ යන්නෙ නැ:P:no::no:
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සමහර විට අපේ මහ රජතුමා පොඩි එවුන්ගේ පෙල පොත් වලටත් මේක ඇතුල් කරයි හතරවන ඊලාම් යුද්ධයේ යුධ විරුවෝ කියලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පිල්ලයාන් කරුණා වගේ අයට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි මචන් ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිල්ලයාන් කරුණා වගේ අයට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි මචන් ?

    ඔකට උත්තර දිල ඇති වෙලා තියෙන්නෙ
    1 යුධ අපාරධ නඩුවක් එනවනේ,පේනවනේ ඇමරිකාව දගලන හැටි,අන්න ඒකට ලංකාව පැත්තෙන් හාක්ෂි දෙන්ඩ.
    2 ‍උන් බාර උනේ රනිල්ගෙ කාලේ රනිල්ටත් තිබිබ ඔනෙනමි නඩු දාන්ඩ රනිල් ඇයි නඩු දැම්මෙ නැත්තෙ අන්න ඒ හේතුවට. :yes:
    3 ‍උතුරේ තස්තවාදය ගතින් අත අරින තරැනයගෙ සිතිනුත් තස්තවාදය අත හරින්ඩ,හොද උදාහරනයක් ලෙස තබාගන්ඩ
     
    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    සමහර විට අපේ මහ රජතුමා පොඩි එවුන්ගේ පෙල පොත් වලටත් මේක ඇතුල් කරයි හතරවන ඊලාම් යුද්ධයේ යුධ විරුවෝ කියලා.

    :lol::lol::lol:
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    දේශද‍්‍රොහි ජෙනරාල් එල්ලා මරනු.... මෙවන් දේශයට ආදරය කරන්නන්ට ජය වේවා.
     
    Street Fighter

    Well-known member
  • ගල්පාත මහත්තයා;11504322 said:
    මේවා දකිද්දි මට හිතෙනවා ආණ්ඩුව කොච්චර හොද වැඩක්ද කලේ
    දේශද‍්‍රොහි ජෙනරාල්ව හිරේ දාලා....
    බලන්න මෙයාල කොච්චර චොයිද් කියලා...
    අපිත් දැන් දේශප‍්‍රෙමින්

    siravata
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔකට උත්තර දිල ඇති වෙලා තියෙන්නෙ
    1 යුධ අපාරධ නඩුවක් එනවනේ,පේනවනේ ඇමරිකාව දගලන හැටි,අන්න ඒකට ලංකාව පැත්තෙන් හාක්ෂි දෙන්ඩ.
    2 ‍උන් බාර උනේ රනිල්ගෙ කාලේ රනිල්ටත් තිබිබ ඔනෙනමි නඩු දාන්ඩ රනිල් ඇයි නඩු දැම්මෙ නැත්තෙ අන්න ඒ හේතුවට. :yes:
    3 ‍උතුරේ තස්තවාදය ගතින් අත අරින තරැනයගෙ සිතිනුත් තස්තවාදය අත හරින්ඩ,හොද උදාහරනයක් ලෙස තබාගන්ඩ

    1. ඔය පල්හෑල්ල උඹ ඕනේනම් විශ්වාස කරපන්. කරුණා පිල්ලයන් ලගේ සාක්කි වලින් පුළුවන් වෙන්නේ එල්ටිටිය යුද අපරාධ කලා කියලා ඔප්පු කරන්න විතරයි. අපේ රණවිරුවන්ට එරෙහිව ගේන චොදනා නැති කොරන්න මීට වඩා මොළයක් ඇතුව වැඩ කරන්න තිබ්බා. දැන් රටක් වශයෙන් අපි පිළි අරන් ඉවරයි ෆොන්සේකා මහත්මයා සුදු කොඩිකතාව කිව්වයි කියලා. මෙකෙන් වෙන්නේ තවත් අපිම ලෝකෙට කියනවා රටේ යුධ අපරාධ වුනයි කියල.

    2. හෙළුවෙන් කඩේ යනවා කියන්නේ ඔන්න ඕකටයි. රනිල් නොකරපු හින්දා අපිත් නොකරනවා . දැන් සමහරක් ආණ්ඩුවේ ඇමතිවරු ගේන්නේ ඕකම තමා. උත්තර දී ගන්න බැරි වුනාම 77 ඉදන් ඉතිහාසේ කියන්න පටන්ගන්නවා. උන් හොරකම් කරපු නිසා අපිත් හොරකම් කරනවා .අනේ යකෝ.
    තව දෙයක් රනිලා කව්ද කියලා රටම දන්නවා. ඕකා ඔය දෙන්නව හිරේ යැව්වනන් පුදුම වෙන්න පුළුවන්. ඒත් මහින්ද මිනිසුන්ව රැවටුවේ ඔහොම නෙවෙයි. පලමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තුන්වනුවත් මව්බිම කියල පපුවට ගහල ඡන්දේ ගත්තේ. දැන් කොටි සමග හෙළුවෙන්.

    3. ඒකම වෙන්නැති කේ පි ගොයියා උතුරට ගිහින් දෙමලින් වහෙන් ඔරො කිව්වේ අපෙ සිහිනයන් අපි අතහරින්නේ නැකියලා
     
    • Like
    Reactions: eranda444

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    අර මන් කීව එකත් පේනවනේ , :)මෙයාල හිතාන ඉන්නේ ඒ කොටින්ට කවද්හරි දඩුවම් දෙයි කියල , :rofl::rofl:මොකද එයාල බාර වෙලා තියෙන්නේ , අපි අහින්සක සි0හල මිනිස්සු මැරුවෙ නැ, රටේ බස් වල , නගර වල , දුම් රිය වල, රටේ ප්‍රභු පුද්ගලයො මැරුවෙ නැ, දළදා මාලිගාවට බොම්බ ගැහුවෙ නැ, භික්ෂුන් මැරුවෙ නැ කියලනේ ,ඉතින් අපේ ගොයියලත් ඒවා විශ්වාස කරනව මොකද එයාල දැන් ආණ්ඩුවත් එක්කලුනේ ... :P
    පව් ඉතින් කට ඇරගෙන බලාගෙන ඉදි ඔය යුද අපරාද නඩු ඉවර වෙනකන් අනේ පව් , පෙරහැර දැන් ගිහිනුත් ඉවරයි .. තමා ඒක දන් නැ:lol::lol::lol: