මෙන්න අබාන්ස් එකේ ඇත්ත වොරන්ටි...
මම අබාන්ස් එකෙන් 2017-08-26 මේ ෆ්‍රිජ් 1ක් ගත්තා ගෙවන්න. ගෙනල්ලා මාසයක් යන්නත් කලින්ම වෙලවකට ලොකු සද්දයක් එන්න ගත්තා. මම ඒ ගැන අබාන්ස් ශොප් 1ට කිවුවා. එයාල ඒ ගැන ජොබ් 1ක් දැම්මා කිවුවා. සර්විස් එකෙන් කෝල් කරල විස්තර අහල මට කිවුවේ compressor 1ක මාරු කරන්න වෙනව කියලා. මුලින් මම විරුද්ද වුනා ගෙනාපු ගමන් මට රෙපෙයා කරල එපා අලුත් එකක් දෙන්න කිවුවා. ඒත් එයාල එකට එකඟ උනෙත් නෑ.
පස්සේ මම කැමති උනා හදල වත් දෙන්න කියල, ඒත් මම කිවුවා මට ඒ වෙනුවට පාවිච්චි කරන්න 1ක් දීල අරන් යන්න කියලා.මොකද බෙහෙත් වගයක් එහෙම තියනවා අනිවර්යෙන් fridge 1කේ දාල තියන්නම ඔනේ. මේ වැඩේ ගැන එයාලට කිසිම වගකීමක් නෑ වගේ පෙනුන නිස මම වාරිකේ ගෙවන 1ක නතර කලා මාර්තු මාසෙන්. ඒ උනත් අද වෙනකල් (09-08-2018) තවම මගේ වැඩේ කරල දුන්නේ නෑ. කියන්නේ නම් අවුරුදු 10 වගකියනව කියල. එක වැරැද්දක් ආවම ඒක හදලවත් දෙන්න අවුරුද්දක් යනව, මම අබාන්ස් 1න් ගොඩක් බඩු අරන් තියනවා, යාලුවන්ට අරන් දීල තියනව. ඒත් මේ තමයි මම කරපු අවසාන ගනුදෙනුව. මගේ fridge 1ක 100%ක් කැඩිල නැති නිසා හොඳයි. ඒත් එක එහෙම උනා නම් මට වෙන 1ක් අලුතින් ගන්න තමයි වෙන්නේ.
මම ලග මේකට අදාල විස්තර ඔක්කොම තියනවා. ඔයාලත් අබාන්ස් 1න් බඩු ගන්නකොට දෙපාරක් හිතල ගන්න.
UPDATE::
මෙ පොස්ට් 1ක දැකලද දන්නේ නෑ ඊයේ ඇවිල්ල වෙන 1ක් පාවිච්චියට දීල මගෙ ෆ්‍රිජ්1ක අරන් ගිහිල්ල. ඒ උනත් සතියෙන් දෙකෙන් එන මෙ වගේ ලොකු අවුල් වලට හදල දෙන 1ක නෙමෙයි සුදුසු. අලුතින් දෙයක් ගන්නේ හද හද පාවිච්චි කරන්න නෙමෙයිනෙ. සර්විස් 1න් කියනව ගෙදර ගෙනාවම එන අවුල් වලට අලුත් ඒව දෙන්න බෑලු. ඒත් ඉතින් ශොප් 1න් කොහොමද ෆ්‍රිජ් ඔන් කරල බලන්නේ...??
අනිත් කාරනේ අපි අපේ බඩු පවිච්චි කරන්නෙ හරි පරිස්සමින්, ඊයේ වහලක් නැති ලොරියක දාගෙන ගිහින් තියෙන්නෙත්, ටික ටික වැස්සත් එක්ක අපෙ පැත්තට.
මේ සම්බන්දව කිසි කෙනෙක් හරියට උත්තර දෙන්නෙ නෑ අබාන්ස් 1න්. ලොකු ලොකු ලොකු අංක වලින් වොරන්ටි ගැන කියන්නේ. ඒ උනාට විකුනන්නේ කැඩිච්ච බඩු. නැත්නම් ගෙනල්ල දවසෙන් දෙකෙන් ලෙඩ දෙන්නෙ නෑ නේ.
මම නම් ආයේ ජීවිතෙට අබාන්ස් 1ක පැත්තෙවත් යන්නෙ නෑ, දන්න එකෙකුට වත් යන්න දෙන්නෙත් නෑ. ඉලෙක්ට්‍රොනික් බඩු කැඩෙනවා තමයි, ඒ උනාට ගන්නකොටම කැඩිල නම් ඒකට සාදාරනයක් වෙන්න ඔනේ. හදල දෙන 1ක නෙමෙයිනේ විසඳුම.

Last edited:

අපි elakiriයේ කොච්චර කියලා තියනවද දම්රෝ පලයං කියලා. දැන් ඉතිං හූල්ලපං.