


ගෝටා වාද විවාද ඔක්කොටම බයේ හැන්ගිලා ඉඳලා, තමන්ට ගොට්ට අල්ලන තුන්වැනි කැලෑසියේ මඩ කාපර් කෙනෙක් සහ තමන්ට ගොට්ට අල්ලන ගොබ්බයෙක්ගේ චැනල් එකට එනවා
සජිත් වාද විවාද වලට අභියෝග කරලා, ස්වාධීන මාද්යවේදියෙක් එක්ක සාකච්චා කරනවා. ඔව් කම්පෙයාර් කොරන්න, මීමින්නා සහ සිංහයා කවුද කියා තෝරාගන්න.![]()

එක්ස්ටසි ගේන හිරු-කුඩ්ඩ බලන් ඉන්නේ මිනීමරු දුමියා එලියට ගන්න, දිලිත් ජයවීරයා රෙදි නැතුව කඩේ යනවා. උන් හරීම ස්වාදීනයි. යකෝ විවාදෙට ආවේ නැත්තේ කලිසමේ බඩ යන නිසා නෙවෙයිද. සිංහයා කවුද මීමින්නා කවුද කියලා අපිට නම් පැහැදිලියිȜMA X;24926792 said:sinhayata guu ghin enna ba kiuwa hiru salakunatai, derana 360 ekatai![]()
මොන ලබ්බක් කම්පෙයාර් කොරන්නද ? පාලු ගෙයි වලංCompare with this.
එක්ස්ටසි ගේන හිරු-කුඩ්ඩ බලන් ඉන්නේ මිනීමරු දුමියා එලියට ගන්න, දිලිත් ජයවීරයා රෙදි නැතුව කඩේ යනවා. උන් හරීම ස්වාදීනයි. යකෝ විවාදෙට ආවේ නැත්තේ කලිසමේ බඩ යන නිසා නෙවෙයිද. සිංහයා කවුද මීමින්නා කවුද කියලා අපිට නම් පැහැදිලියි
sinhaya kuda ponnya kuda kiyala 17 haws wenakota danaganna puluwan
fake ekakin hari waren elakiyatata 


![]()
ගොටගේ කතාව තව අවුරුදු ගානක් දුරට හිතලයි කතා කරන්නේසජියා
ආතල් කවටයා
වගේ උත්තර දෙනා ..
මේ දෙන්නගේ වෙනස්![]()


![]()
ගොටගේ කතාව තව අවුරුදු ගානක් දුරට හිතලයි කතා කරන්නේසජියා
ආතල් කවටයා
වගේ උත්තර දෙනා ..
මේ දෙන්නගේ වෙනස්![]()