මෙන්න අභීත පොරවල්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගෝටා වාද විවාද ඔක්කොටම බයේ හැන්ගිලා ඉඳලා, තමන්ට ගොට්ට අල්ලන තුන්වැනි කැලෑසියේ මඩ කාපර් කෙනෙක් සහ තමන්ට ගොට්ට අල්ලන ගොබ්බයෙක්ගේ චැනල් එකට එනවා

සජිත් වාද විවාද වලට අභියෝග කරලා, ස්වාධීන මාද්‍යවේදියෙක් එක්ක සාකච්චා කරනවා. ඔව් කම්පෙයාර් කොරන්න, මීමින්නා සහ සිංහයා කවුද කියා තෝරාගන්න.
:yes::yes::yes:
 
ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ

    sinhayata guu ghin enna ba kiuwa hiru salakunatai, derana 360 ekatai :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ȜMA X;24926792 said:
    sinhayata guu ghin enna ba kiuwa hiru salakunatai, derana 360 ekatai :lol:
    එක්ස්ටසි ගේන හිරු-කුඩ්ඩ බලන් ඉන්නේ මිනීමරු දුමියා එලියට ගන්න, දිලිත් ජයවීරයා රෙදි නැතුව කඩේ යනවා. උන් හරීම ස්වාදීනයි. යකෝ විවාදෙට ආවේ නැත්තේ කලිසමේ බඩ යන නිසා නෙවෙයිද. සිංහයා කවුද මීමින්නා කවුද කියලා අපිට නම් පැහැදිලියි
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    එක්ස්ටසි ගේන හිරු-කුඩ්ඩ බලන් ඉන්නේ මිනීමරු දුමියා එලියට ගන්න, දිලිත් ජයවීරයා රෙදි නැතුව කඩේ යනවා. උන් හරීම ස්වාදීනයි. යකෝ විවාදෙට ආවේ නැත්තේ කලිසමේ බඩ යන නිසා නෙවෙයිද. සිංහයා කවුද මීමින්නා කවුද කියලා අපිට නම් පැහැදිලියි

    iwasala idahan thawa dawsi thiynne :rofl: sinhaya kuda ponnya kuda kiyala 17 haws wenakota danaganna puluwan :rofl: fake ekakin hari waren elakiyatata :rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    75380372_1908037019342063_4200688331446550528_o.jpg
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල

    ගොටගේ කතාව තව අවුරුදු ගානක් දුරට හිතලයි කතා කරන්නේ :yes::yes: සජියා :P ආතල් කවටයා:rofl::lol::P වගේ උත්තර දෙනා .. :oo::eek:

    මේ දෙන්නගේ වෙනස් :cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ගොටගේ කතාව තව අවුරුදු ගානක් දුරට හිතලයි කතා කරන්නේ :yes::yes: සජියා :P ආතල් කවටයා:rofl::lol::P වගේ උත්තර දෙනා .. :oo::eek:

    මේ දෙන්නගේ වෙනස් :cool:

    උබට පොඩ්ඩක් වැරදුනා . ගෝටා අවුරුදු ගානක් හිතනවා. කතා කලේ නම් නෑ තාම .... බ ..බ .. ගානවා නම් දැක්කා .:D:D
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    ගොටගේ කතාව තව අවුරුදු ගානක් දුරට හිතලයි කතා කරන්නේ :yes::yes: සජියා :P ආතල් කවටයා:rofl::lol::P වගේ උත්තර දෙනා .. :oo::eek:

    මේ දෙන්නගේ වෙනස් :cool:

    Rajapaksalagey okkoma veda avrudu gaanak dura hithala thama karanne. Aekane ratata den oroththu dennethi parimaanaye airport, port, playground, halls heduvey. Ewagey moda theories nisa thamai rata hiravenne.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    ඒයි ගලියා (Harvard) ඇතුළු සෙට් එක මෙන්න මේකට කෙලින් උත්තරයක් දීපං වටේ යන්නේ නැතිව....

    ගෝටා උට ගොට්ට අල්ලන උන්ගේ චැනල් දෙකකට හරි ආවා නේ...මන් කියන්නේ දෙරණට ආවා , හිරු එකට ආවා...ඊට අමතරව ඉරාජේ ගේ එකෙත් ඉන්නවනේ...

    කෝ බං උබලගේ සජිත් සිරසේ , රුපවාහිනියේ , itn එකේ එකකවත් දැක්කේ නෑනේ? අඩුම ගානේ මං නම් දැකලා නෑ ඕකා පාර්ලිමේන්තු විවාදෙකදී වත් කතා කරනවා...
    දෙරණට එන්නම් කියලා ආවේ නෑ....
    පාර්ලිමේන්තුවේදී බදු ගහන , රටේ දේපල විකුණන පනත් වලට අත උස්සලා ඒවා දැන් අයින් කරනවා කියන එකද බං වැඩේ? O/L වත් නැති එකෙක් ජනාධිපති කරලා හරියයිද? සිරිසේන කරපු හැටි දැක්කනේ රටේ මිනිස්සු...