මෙන්න අම්මල...ඇඬෙනවා.. :(

dns creation

Well-known member
  • May 2, 2011
    947
    131
    63
    Athana Methana
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගැහැනිය
    බිරිඳ
    මව

    මොනතරම් පූජනීය පදවි තුනක්ද
    මෙ හැම පදවියකටම පත්වෙන්නෙ එකම දියනිය
    ලෝකය ලස්සන කරන්න පුලුවන් ගැහැනියක

    අනේ එ උතුම් ගැහැනිය

    !!!ඇස් දෙක වගේ රැක බලාගන්න
    !!!

    :yes::yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වැදුනු එක වැදුනා ආයෙ මයිල් කෙලින් වෙලා කඳුලු පනින්න
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇඟ හිරි වැටිලා ගියා මචං මේක දැකලා..
    ඇස් වලට කඳුලුත් ආවා..
    අම්මා කියන චරිතය ඒ වගේ තමයි..
    සමහර ගෑනු කරන දේවල් නිසා ඒ චරිතය හෑල්ලු වෙනවා..