මෙන්න අරකි.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ආරේ ගති නෑරේ
    vosJKzi.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙන්න අර කාගිල්ස් එකේ ගුටි කාපු හෙර. මේ මිට පෙර තවත් තැනකින් හොරකම් කරලා අහුඋන අවස්ථාවක්.

    තොටත් ඕනෙ නැති ලබ්බක් නෑ.
     
    • Haha
    Reactions: Cypress

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මේ ගෑණිගේ සිද්ධියට අර වීඩියෝ ඵක out උන දවසේ ඉදන් ඵළකිරියේ අය දාපු දේවල් වලින් ඵකක් තේරුම් ගියා..නාමල් ජනපති වෙනවා බං.ෂුවර්...😅
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ මේ ගෑණි ට සොලෝක, හෑලි , රචනා ලියපු සෙට් එක... :lol:
    ඔය තියෙන්නේ ..ගිහින් බලපන්කෝ.. ඕකි අත කපාගන්න එකට එකෙක් කියලා තිබ්බා වෙච්ච තුවාල පෙන්නන්නවා කියලත්..;)

    https://elakiri.com/threads/ෆුඞ්-city-ස්ටාෆ්-එක-කෙල්ලෙක්ට-ගහනව-ඇදුම්-ගලවනවා.2123243/

    තව එකෙක් කියලා තිබ්බේ මේකි Haylies එකේ executive කෙනෙක් කියලා :rofl:

    ආතල් ත්‍රෙඩ් එක හැබැයි .පට්ට හෑලි ටිකක් තිබ්බේ... ඊට පස්සේ සූපර් මාකට් බෝයිකොට් කරන්න කියලා ත්‍රෙඩ් සීරිස් එකක් ගියා මතකයි.
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93

    අම්මෝ යකෝ. මේකේ ඉන්න විශේසක්න්යෝ ටිකගේ කොමෙන්ට් බැලුවම පිස්සු හැදෙනවා.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කෝ මේ ගෑණි ට සොලෝක, හෑලි , රචනා ලියපු සෙට් එක... :lol:
    Itin ban othana lassanata handle karala tiyenne bima dagena oluwata nelanne nathiwa, ohoma recording ekakuth aran policiyata dunna nam badu hari mekita. Rata hadanna ape minissu talk karata nithiya pilipadinna kamathi na, kohen hari chance ekak hambunoth arrears cover karaganna hadanawa food city eke staff eka wage :rolleyes:

    Ohoma oka handle kara nam dn meki waradikaaraya, instead dan arunta remand eket inna wenawa, naduth kyanna wenawa quasi police wenna gihin tiyena arrears cover karaganna, maybe cargills ekata damages walatat pay karanna wei mekita :rolleyes: