මෙන්න අර කාගිල්ස් එකේ ගුටි කාපු හෙර. මේ මිට පෙර තවත් තැනකින් හොරකම් කරලා අහුඋන අවස්ථාවක්.
මෙන්න අර කාගිල්ස් එකේ ගුටි කාපු හෙර. මේ මිට පෙර තවත් තැනකින් හොරකම් කරලා අහුඋන අවස්ථාවක්.
Cavity searchingදඩ ගහනවා ද

ඔය තියෙන්නේ ..ගිහින් බලපන්කෝ.. ඕකි අත කපාගන්න එකට එකෙක් කියලා තිබ්බා වෙච්ච තුවාල පෙන්නන්නවා කියලත්..කෝ මේ ගෑණි ට සොලෝක, හෑලි , රචනා ලියපු සෙට් එක...![]()


අම්මෝ යකෝ. මේකේ ඉන්න විශේසක්න්යෝ ටිකගේ කොමෙන්ට් බැලුවම පිස්සු හැදෙනවා.ඔය තියෙන්නේ ..ගිහින් බලපන්කෝ.. ඕකි අත කපාගන්න එකට එකෙක් කියලා තිබ්බා වෙච්ච තුවාල පෙන්නන්නවා කියලත්..
https://elakiri.com/threads/ෆුඞ්-city-ස්ටාෆ්-එක-කෙල්ලෙක්ට-ගහනව-ඇදුම්-ගලවනවා.2123243/
තව එකෙක් කියලා තිබ්බේ මේකි Haylies එකේ executive කෙනෙක් කියලා
ආතල් ත්රෙඩ් එක හැබැයි .පට්ට හෑලි ටිකක් තිබ්බේ... ඊට පස්සේ සූපර් මාකට් බෝයිකොට් කරන්න කියලා ත්රෙඩ් සීරිස් එකක් ගියා මතකයි.
Itin ban othana lassanata handle karala tiyenne bima dagena oluwata nelanne nathiwa, ohoma recording ekakuth aran policiyata dunna nam badu hari mekita. Rata hadanna ape minissu talk karata nithiya pilipadinna kamathi na, kohen hari chance ekak hambunoth arrears cover karaganna hadanawa food city eke staff eka wageකෝ මේ ගෑණි ට සොලෝක, හෑලි , රචනා ලියපු සෙට් එක...![]()

