ජෙප්පෝ හැඟුම් බර වෙච්ච මොහොතක්ඔය තියෙන්නේ ..ගිහින් බලපන්කෝ.. ඕකි අත කපාගන්න එකට එකෙක් කියලා තිබ්බා වෙච්ච තුවාල පෙන්නන්නවා කියලත්..
https://elakiri.com/threads/ෆුඞ්-city-ස්ටාෆ්-එක-කෙල්ලෙක්ට-ගහනව-ඇදුම්-ගලවනවා.2123243/
තව එකෙක් කියලා තිබ්බේ මේකි Haylies එකේ executive කෙනෙක් කියලා
ආතල් ත්රෙඩ් එක හැබැයි .පට්ට හෑලි ටිකක් තිබ්බේ... ඊට පස්සේ සූපර් මාකට් බෝයිකොට් කරන්න කියලා ත්රෙඩ් සීරිස් එකක් ගියා මතකයි.



