මෙන්න අරකි.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඔය තියෙන්නේ ..ගිහින් බලපන්කෝ.. ඕකි අත කපාගන්න එකට එකෙක් කියලා තිබ්බා වෙච්ච තුවාල පෙන්නන්නවා කියලත්..;)

    https://elakiri.com/threads/ෆුඞ්-city-ස්ටාෆ්-එක-කෙල්ලෙක්ට-ගහනව-ඇදුම්-ගලවනවා.2123243/

    තව එකෙක් කියලා තිබ්බේ මේකි Haylies එකේ executive කෙනෙක් කියලා :rofl:

    ආතල් ත්‍රෙඩ් එක හැබැයි .පට්ට හෑලි ටිකක් තිබ්බේ... ඊට පස්සේ සූපර් මාකට් බෝයිකොට් කරන්න කියලා ත්‍රෙඩ් සීරිස් එකක් ගියා මතකයි.
    ජෙප්පෝ හැඟුම් බර වෙච්ච මොහොතක්🤣🤣
     
    • Haha
    Reactions: aneasarayana

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    අදත් මම කියනවා... එතැනදී ගහපු එක වැරදී.. මොකෙක් හිටිය උනත්...

    මෙකී නම් ඇත්තටම හිටියේ ගහපු එවුන්ගේ මූනු මතක තියන් ඉඳලා මගදී පෝරියල් එකක් සෙට් කරලා තිබුනානම් කීල්ස් එකේ චණ්ඩින්ට තවත් ආතල් ...

    චොකලට් උස්සලා කුඩු ත් ගහලා පිහි පාරකුත් කාලාම යන්න තිබ්බා චණ්ඩි ටික ට
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Food city එකේ stores එකක නේද.... තව කීයක් හරි දෙන්න ඇති video එකට
    🤣
     
    • Like
    Reactions: hi.dushan

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මෙන්න අර කාගිල්ස් එකේ ගුටි කාපු හෙර. මේ මිට පෙර තවත් තැනකින් හොරකම් කරලා අහුඋන අවස්ථාවක්.

    සනුහරේම පාවල දෙනව කැත නැතුව
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,388
    113
    අදත් මම කියනවා... එතැනදී ගහපු එක වැරදී.. මොකෙක් හිටිය උනත්...

    මෙකී නම් ඇත්තටම හිටියේ ගහපු එවුන්ගේ මූනු මතක තියන් ඉඳලා මගදී පෝරියල් එකක් සෙට් කරලා තිබුනානම් කීල්ස් එකේ චණ්ඩින්ට තවත් ආතල් ...

    චොකලට් උස්සලා කුඩු ත් ගහලා පිහි පාරකුත් කාලාම යන්න තිබ්බා චණ්ඩි ටික ට
    හොරෙක් උනත් උන්ව අල්ලන්න ගැහුව කියල ආපහු ගහන සිරිතක් නෑ බන්. ඔන්න අල්ලල ඊට පස්සෙ ගැහුවනන් තමයි පලි ගන්නෙ.

    බලපන් මුන් ප්‍රොෆෙෂනල් හොරු. Nutella, Nescafe Gold ඔක්කොම ගානට දන්නව. මුන් ඒ ගාන වැඩි ඒවා උස්සන්න බලාගෙනමයි එන්නෙ.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    හොරෙක් උනත් උන්ව අල්ලන්න ගැහුව කියල ආපහු ගහන සිරිතක් නෑ බන්. ඔන්න අල්ලල ඊට පස්සෙ ගැහුවනන් තමයි පලි ගන්නෙ.

    බලපන් මුන් ප්‍රොෆෙෂනල් හොරු. Nutella, Nescafe Gold ඔක්කොම ගානට දන්නව. මුන් ඒ ගාන වැඩි ඒවා උස්සන්න බලාගෙනමයි එන්නෙ.
    තමන්ගේ පරිස්සම ගැන හිතුවනම් හොඳයි කියන එක මගේ මතය ...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙන්න අර කාගිල්ස් එකේ ගුටි කාපු හෙර. මේ මිට පෙර තවත් තැනකින් හොරකම් කරලා අහුඋන අවස්ථාවක්.

    කැලෑවේ නීතිය උඩදාන උපන් ගෙයි බයියෝ කියන්නේ මුංට තමයි. ලින්චින්ග් කියලා වචනයක් තියෙනව ඉංගිරිස් බාසාවේ. පොඩ්ඩක් ඉගෙන ගනිං. සිංහලෙන් නම් එහෙම වචනයකට ආසන්න එක වචනයක් නැත්තේ අපේ නීතිය ඉතිං ඒ වෙලාවට කට්ටිය වැඩි පැත්තේ, සල්ලි, බලය වැඩි පැත්තේ අය හරි කියල හිතන නීතිය නිසා වෙන්ඩ ඇති. ඒ කාන්තාව තැන් 10කින් හොරකම් කලත් ගහල බැනලා නිරුවත් කොරන්න ශිෂ්ඨ සමාජෙක නම් නීතියෙන් අවසර නෑ. ඒක තෙරෙන්නේ නැති දෙකයි පනහේ ලුම්පන් උරුලෑවෝ චූන් වෙලා අහනව කෝ මේ ගෑනි ගැන කවි ලියපු කට්ටිය කියල. උඹලගේම පවුලෙ එකෙක් බෙල්ලෙන් ඇදල අරන් එතනම නඩු අහලා ඇටදෙක තලලා එල්ලුව දවසටත් මෙතන්ට ඇවිල්ලා පොර ටෝක් දීපල්ල!
     
    • Like
    Reactions: Naughtykolla48