මෙන්න අර දෙනව කිව්ව ගෞරවය

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    DnZyiH.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    Ane uke.
    Army eke kohomath medical corps thiyenawa. Ethana doctors la pawa inne wenama army training thiyena aya. Mama mewa danne facebook photos dakala newei. Ape thaththath awurudu 22k othana hitapu nisa. Mamath gihin thiyena nisa.

    Staff eke okkoma wage inne army eke kattiya. Nursing karana ayatath basic training thiyenawa.
    Hospital eke staff eka nathi wenakota soldiers la ganna ekai hamadatama soldiers la ganna ekai eka wage da penne umba ta?

    ඔවා කියන එපා බන් උන්ට උන්ගෙ ආතල් එක ගන්න දිපන්:lol::lol:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අනේ උඹලට වහල්ලු කියන්නේ නිකන්ද? දන්න දෙයක් කතා කරපන් බන්. හමුදාවේ වෙනමම ඉන්නවා වෛද්‍ය යුනිට් එකක්. උඹලට ලෙඩ දුකක් හැදුනම ඒකට උදව් කරන මිනිස්සු කොහොමද බන් පෙන්නේ? කෝ උඹලා ඉස්සර උඹලගේ මහා එකාගේ බේබිගේ කාර් රේස් වලට මහා පට්ට දවල් වැලි කොට්ට කරගහනකොට, මන්ත්‍රිලගේ කුස්සි වල පිඟන් හෝදනකොට, ගාඩන් එකේ වල් කපනකොට තොපි කොහෙද හිටියේ? උඹලට වහල්ලු කියන්නේ නිකන්ද? ශික් විතරක් මෙහෙම කුහක ජාතියක්. උඹලා මහින්දගේ වහල්ලුම තමයි බන් උඹලා ඔක්කොම යවන්න ඕනේ පැක් කරලා සිරියාවට. :growl::growl::growl:


    :yes::yes::yes: