මෙන්න අවුරුදු සේල්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙන්න අවුරුදු සේල්

    BOC credit and debit කාඩ් හිමියන්ට 20% ක වට්ටමක් මේ මාසේ(April) 1,2,3 දවස්වල ගන්න රෙදි වලට :rolleyes:

    මහරගම හේමන්ත එකේ :D

    මමත් ගියාම දැක්කේ...අපරාදේ මගේ BOC කාඩ් මුකුත් නෑ ඉතින් :baffled:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    12376681_980738998674797_4622812051717072920_n.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගණං වැඩි කල්ල ඩිස්කෞන්ට් දාල දෙනව :rolleyes: :rolleyes:
    අනේ මන්ද ඉතිං :rolleyes: :rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගණං වැඩි කල්ල ඩිස්කෞන්ට් දාල දෙනව :rolleyes: :rolleyes:
    අනේ මන්ද ඉතිං :rolleyes: :rolleyes:

    මේ කතාව ඇත්ත.:yes:ඕකම තම්යි කරල තියෙන්නේ.. 1090 තිබ්බ ටීශර්ට් එක 1210 කරලා