මෙන්න අහනවා නම් සිංදු වරෙව්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුගේ කලින් ඇල්බම් නම් හොඳයි බං.. පස්සෙ පස්සෙ මූ නාහෙන් අඬන්න ගත්තනේ.. මං ගාව මුගේ ඔක්කොම ඇල්බම් තියෙනවා..;)
     

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    මුගේ කලින් ඇල්බම් නම් හොඳයි බං.. පස්සෙ පස්සෙ මූ නාහෙන් අඬන්න ගත්තනේ.. මං ගාව මුගේ ඔක්කොම ඇල්බම් තියෙනවා..;)

    ah umb ahanawada ela ela
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    මේකෙ lyrics ලියපු එකත් මූ වගේම පිස්සෙක් "පහනක් වී මගේ නළල හොරෙන් සිඹින්න" නළල පුච්චගන්න තමා
     

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    Lyrics හොඳ එව්වා අහනවා.. ඒත් මුගේ අදෝනාව තමා එපා වෙන්නෙ.. මියුසික් එහෙමත් එක වගේමනේ බං හැම සිංදුවටම දාන..

    :yes: :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    images