එහෙම කරන්න බෑ බන්.. සිංහලයෝ ලෝකෙටම ඉන්නේ මෙච්චරයි... අපි එක රැකගන්න ඕනේ.. දෙමළ එවුන් මුස්ලිම් එවුන් මේ ලෝකේ හතර වටේම තියෙනවා... උන්ගේම උන් ඉන්න රටවල් වෙනමම තියෙනවා... මේක සිංහල රට බන්...machn, japane 99% inne japanesela, oya wage ratawal wala kohomath jathika prashna naha. namuth balapn australia, usa, India wage multi cultural ratawal wala official language eka English. Anika ban english official language kara kiyala sinhala minissunge sinhala gathi nathiwenne nahane, sinhala charithra akuratama karana minissu innawa dawase wadi welawak English katha karana.


kohomath muslim anthawadaya loketama tharjanayak welane thiyenne.


