මෙන්න බලන්න සින්ගප්පූරුවෙ ඇමතිලගෙ වැඩ. Facebook එකෙ එකාට දෙනවා ඇඩෙන්න. අපිට කොහෙන්ද ඉතින් මේ වගෙ අය.
මොකක්ද බං මේ වෙන්නෙ ? මොනා ගැනද මුන් මේ කතා කරන්නෙ ? මෙලෝ දෙයක් තේරුන්නෑ. දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො
About Singapore Cabinet
https://discoversg.com/2016/01/19/a-look-at-where-singaore-ministers-attended/
About Srilankan Parliment
http://www.dailynews.lk/2017/03/15/political/110458/parliament-has-94-mps-without-ols


