අම්මේ උබ මහන්සි වෙලා මේක හොයාගන්න... තැන්කු මචන්!! ඔව් ඉතින් බලපන්කො මෙච්චර හොඳට වැඩක් කරන්න පුලුවන්නම් මේ වගේ තමන්ගේ නිර්මාණයක් කරලා දැම්මනම් ගොඩනේ බන්...

ඕකම තමයි මටත් හිතුනේ වීඩියෝ එක දැක්කම..කොහොමද පොරගේ වැඩ පහර? මෙච්චර දෙයක් කරන්න පුළුවන් අයිටම් එකෙන් මුන්ට අලුත් දෙයක් කරන්න බැරිද.....අනෙමන්ද.


