මෙන්න ඉවරයි!!!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අම්මේ උබ මහන්සි වෙලා මේක හොයාගන්න... තැන්කු මචන්!! ඔව් ඉතින් බලපන්කො මෙච්චර හොඳට වැඩක් කරන්න පුලුවන්නම් මේ වගේ තමන්ගේ නිර්මාණයක් කරලා දැම්මනම් ගොඩනේ බන්...

    :):) ඕකම තමයි මටත් හිතුනේ වීඩියෝ එක දැක්කම..කොහොමද පොරගේ වැඩ පහර? මෙච්චර දෙයක් කරන්න පුළුවන් අයිටම් එකෙන් මුන්ට අලුත් දෙයක් කරන්න බැරිද.....අනෙමන්ද.:dull:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    :):) ඕකම තමයි මටත් හිතුනේ වීඩියෝ එක දැක්කම..කොහොමද පොරගේ වැඩ පහර? මෙච්චර දෙයක් කරන්න පුළුවන් අයිටම් එකෙන් මුන්ට අලුත් දෙයක් කරන්න බැරිද.....අනෙමන්ද.:dull:

    එක තමයි බන් කියන්නේ... දැන් හැදෙන සින්දු එක්කෝ හින්දි මගුලක් නැත්නම් හොඳ පරණ සිංහල සින්දුවක් අරන් කාල එකේම රීල හත් පොලේ ගානවා මුන් වගේ උන්....... අලුත් වැඩක් කරන්න දන්නේ නැහැ.....