මම ගොඩක් රටවල් වලට ගිහින් නෑ. දියුණුයි කියන රටවල් දෙක තුනකට ගිහින් තියෙනව. ඒව ගැන අපි දකින්නෙ අහස උසට ගොඩනැගිලි, අර රවුමට රවුමට දඟර ගැහිල තියෙන පාරවල් එහෙමනෙ.
ඒ උනාට මම දැකපු දෙයක් තමයි නිෂ්පාදන කර්මාන්ත ගොඩක් ඒ රටවල තියෙනව. කාර්,plane,computer වගේ high tech ඒව ගැන නෙමෙයි මං කියන්නෙ.
චීස් හදන එක, බැටලු ලොම් ගන්නව වගේ ඒව. අපේ ගම්වලත් මේ වගේ ඒව තියෙනවනෙ. උදාහරනයක් විදියට මුදවපු කිරි වගේ ඒව. පලතුරු වගාවට උනත් සෑහෙන ඉල්ලුමක් තියෙනව. කිරියෙ ඉන්න ඉස්කෝලෙ යන සිඟිති පාතාලෙ එහෙම ඉස්සරහට job opportunities ගැන හිතනකොට ඒව ගැනත් හිතන්න.
ගොං ටයිටල් එකක් දැම්මෙ තොපි වැදගත් දෙයක් දාපුවම කියවන් නැති හින්ද