මෙන්න ඊලඟ ජනපති

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම ගොඩක් රටවල් වලට ගිහින් නෑ. දියුණුයි කියන රටවල් දෙක තුනකට ගිහින් තියෙනව. ඒව ගැන අපි දකින්නෙ අහස උසට ගොඩනැගිලි, අර රවුමට රවුමට දඟර ගැහිල තියෙන පාරවල් එහෙමනෙ.
    ඒ උනාට මම දැකපු දෙයක් තමයි නිෂ්පාදන කර්මාන්ත ගොඩක් ඒ රටවල තියෙනව. කාර්,plane,computer වගේ high tech ඒව ගැන නෙමෙයි මං කියන්නෙ.
    චීස් හදන එක, බැටලු ලොම් ගන්නව වගේ ඒව. අපේ ගම්වලත් මේ වගේ ඒව තියෙනවනෙ. උදාහරනයක් විදියට මුදවපු කිරි වගේ ඒව. පලතුරු වගාවට උනත් සෑහෙන ඉල්ලුමක් තියෙනව. කිරියෙ ඉන්න ඉස්කෝලෙ යන සිඟිති පාතාලෙ එහෙම ඉස්සරහට job opportunities ගැන හිතනකොට ඒව ගැනත් හිතන්න.
    ගොං ටයිටල් එකක් දැම්මෙ තොපි වැදගත් දෙයක් දාපුවම කියවන් නැති හින්ද 😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920

    Export kanne kohomada niladari haththai, deshapaluwoi, standard thithibbath naha kiyala nawaththawanawa pagawa nodee karana unwa. Hama thanama paga karayo. Kohomada ratak diyunu wenne me pagawa kana un ekka.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Export kanne kohomada niladari haththai, deshapaluwoi, standard thithibbath naha kiyala nawaththawanawa pagawa nodee karana unwa. Hama thanama paga karayo. Kohomada ratak diyunu wenne me pagawa kana un ekka.
    Uba monava hari export karanna try karala thiyenavada?

    කියෙව්වේ නෑ හූ.. හූ..
    Tikak hari kiyavala thiyenava 😂
    ------ Post added on Dec 23, 2021 at 4:19 PM
     
    • Haha
    Reactions: supun_sg and Smartm

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,270
    21,152
    113
    ඕව ඉතින් පරම්පරාගානක ඉදල හැමෝම ඩොක්ටර්ස්ල ඉන්ජ්න්‍යර්ස්ල වෙන්න දගලපු ඒවයේ ප්‍රතිපල. ඔය වවන ගොඉපලවල් කරන එක ලජ්ජාවක් විදියට සාමාජයේ තීරනය උන එක න්සා හැමෝම දිව්වේ නම්බුවක් පස්සෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,125
    20,714
    113
    හස්තිශෛලපුර
    මම ගොඩක් රටවල් වලට ගිහින් නෑ. දියුණුයි කියන රටවල් දෙක තුනකට ගිහින් තියෙනව. ඒව ගැන අපි දකින්නෙ අහස උසට ගොඩනැගිලි, අර රවුමට රවුමට දඟර ගැහිල තියෙන පාරවල් එහෙමනෙ.
    ඒ උනාට මම දැකපු දෙයක් තමයි නිෂ්පාදන කර්මාන්ත ගොඩක් ඒ රටවල තියෙනව. කාර්,plane,computer වගේ high tech ඒව ගැන නෙමෙයි මං කියන්නෙ.
    චීස් හදන එක, බැටලු ලොම් ගන්නව වගේ ඒව. අපේ ගම්වලත් මේ වගේ ඒව තියෙනවනෙ. උදාහරනයක් විදියට මුදවපු කිරි වගේ ඒව. පලතුරු වගාවට උනත් සෑහෙන ඉල්ලුමක් තියෙනව. කිරියෙ ඉන්න ඉස්කෝලෙ යන සිඟිති පාතාලෙ එහෙම ඉස්සරහට job opportunities ගැන හිතනකොට ඒව ගැනත් හිතන්න.
    ගොං ටයිටල් එකක් දැම්මෙ තොපි වැදගත් දෙයක් දාපුවම කියවන් නැති හින්ද 😂
    උබ කියන එක ඇත්ත, ඒත් අපේ වෙලද පල තියෙන්නේ රට ඇතුලෙමයි, ඔය රටවල් ඉන්ටර්නැශනල් මාකට් වල ට්‍රේඩ් කරන්නේ..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඕව ඉතින් පරම්පරාගානක ඉදල හැමෝම ඩොක්ටර්ස්ල ඉන්ජ්න්‍යර්ස්ල වෙන්න දගලපු ඒවයේ ප්‍රතිපල. ඔය වවන ගොඉපලවල් කරන එක ලජ්ජාවක් විදියට සාමාජයේ තීරනය උන එක න්සා හැමෝම දිව්වේ නම්බුවක් පස්සෙ.
    Ov bn. Eka aththa

    උබ කියන එක ඇත්ත, ඒත් අපේ වෙලද පල තියෙන්නේ රට ඇතුලෙමයි, ඔය රටවල් ඉන්ටර්නැශනල් මාකට් වල ට්‍රේඩ් කරන්නේ..
    Na bn. Loku company thamai ehema karanne. Podi podi eva target karanne local market ekai touristlavai. Lankaveth touristla target karanna puluvan corona ivara unama. Ape un quality eka maintain karan nathi ekai vadi ganan kiyana ekai thamai case eka
    ------ Post added on Dec 23, 2021 at 4:33 PM