මෙන්න ඊළග වසංගතය BYD Seagull - ලක්ෂ 70යි.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,372
    49,752
    113
    සේදවත්ත
    මටත් පොඩ්ඩක් කියප්න්කො ප්‍රොසෙස් එක . බජට් එක
    ටික දොහකින් කොයන්නම් , සම්පුර්ණයෙන් විස්තර ලැබුනම

    oya gana eka point ekakatada? wadi nedda?
    එකයි, තාම බලනවා . අපි ඉඩම දෙන්නේ ලිස් එකට ඉඩම අදායම තමා
    ------ Post added on Aug 27, 2025 at 1:06 AM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    EV ගන්නේ තව අඩුම අවුරුදු 5කින් මන්.

    අද වීඩියෝ එකක් බැලුවා 40C climate එක තියෙද්දී tesla එකේ range එක 44%කින් බහිනවා. Kia EV 3 එකේ 32%කින්. තාම හරියට mature නෑ tech එක. හැබැයි ළගදීම වෙයි. ලංකාවෙත් 35 යනවනෙ easy. තව ටිකක් බලන එක හොදයි මේක. Charging port එහෙමත් නෑ නේ තාම හරියට.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    Kurunegala
    kurunegala ටව්මේ traffic මග ඇරලා යන්න බැරි නුවර පාරට විතරයි. එකත් highway එක හැදුනහම හරි යයි. අනුරාධපුර පැත්තට යන අයට ටව්මට යන්නේ නැතිව යන්න පුළුවන්. දඹුල්ල පැත්තට වැව පැත්තෙන් යන්න පුළුවන්. මම ආසම නගරයක්, නරකම පොලිසි ඉන්නේ හැබැයි
     
    • Like
    Reactions: War Fighter

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    725
    715
    93
    EVs won't sell as well as ICE/Hybrids

    FronX is going to be the most popular choice this year, like the Vezel craze back in 2014
    Nah, EVs are definitely going to get more popular with petrol prices going up and maintenance costs being so high.
    I do agree with you on the Fronx though — it’s pretty much shaping up to be the dream car for a lot of middle-class folks.
    Sad to see how things have changed in Sri Lanka. Back then, we could get a tech-packed Japanese ride like the Vezel for around 7–8 million.
    Now, people hardly have a choice and end up going for Indian vehicles, even though their durability hasn’t really been proven yet.
     
    • Like
    Reactions: tharuka1989