ලංඩ්කාවෙ හුත්තලට කොහෙන්ද බන් ඔච්චර සල්ලි?
යකෝ ලක්ෂ 40ක් දීල ලීස් කරල ගන්නව උනත්, ඒ 40 හොයන්නෙ කොහොමද ජොබ් කරල?
ගවර්මන්ට් උන්ගෙ සැලරි එක කොහොමත් ලක්ෂෙට අඩුයිනෙ. ඕකෙන් 30ක් මාසෙට ඉතුරු කලොත් 3.60 අවුරුද්දට. අවුරුදු පහක් ඔහොම ගියත් ලක්ෂ 20ක් නෑ.
ප්‍රයිවට් උන්ගෙත් එහෙමනෙ. ඉතින් කොහෙන්ද බන් මුන්ට සල්ලි?
ඇයි අපිට විතරක් නැත්තෙ.
අනික කොහෙද බන් මේ වාහන තියෙන උන් ඉන්නෙ. පාරෙ නම් වාහන තියෙනවා. ඒත් ගෙවල් 100ක් බැලුවොත් වාහන තියෙන්නෙ 20කටත් අඩු ගානක්.
කාටද මේ ප්‍රශ්නෙ තියෙන්නෙ තව, ආ @KSPathirana මෙහෙ වරෙන් බන්
@Nidarshana_k උබත් ඉන්නව නේ සංගමේ 