මෙන්න උණු උණුවේ TRC එකෙන්ම Speed Test කරන්න

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මෙන්න උණු උණුවේ TRC එකෙන්ම Speed Test කරන්න

මෙන්න TRC එකෙන් අළුත් වැඩක් පටන් අරගෙන.USA සහ Europe වලින් තමයි බලන්න වෙන්නේ.කෙසේ වෙතත් දැන් දැන් එකෙන් පොඩ්ඩක් හරි වැඩක් කරන බව නම් පේනවා.

1581naq.jpg

>>>> http://speedtest.trc.gov.lk/TRCSpeed/broadband.php

රීපෝස්ට් නම් සොරිම තමා.නැත්තම් ඉතින් බම්පි රෙප්ම තමා...අදහසකුත් දාලම යන්න
 
Last edited:
512 යි කියන්නේ කිලොබිට්ස්, කිලොබයිට් වලින් 52 යි
1 මොගාබිට්ස් කියන්නේ 100 කිලොබයිට්ස්..

කිලොබිට්ස් කියන්නේ වේළඳ උපක්ක‍්‍රමයක්

වයිෆයි එක්ක ඉදිරියේදි ඔක්කොම වෙනස් වේවි. දැනට පොඩ්ඩක් කට්ට කන්න වෙයි.
 
Last edited:
  • Like
Reactions: RottenCOLT
Nov 2, 2011
990
76
0
ගිනි කුකුළා;11302320 said:
512 යි කියන්නේ කිලොබිට්ස්, කිලොබයිට් වලින් 52 යි
1 මොගාබිට්ස් කියන්නේ 100 කිලොබයිට්ස්..

කිලොබිට්ස් කියන්නේ වේළඳ උපක්ක‍්‍රමයක්

වයිෆයි එක්ක ඉදිරියේදි ඔක්කොම වෙනස් වේවි. දැනට පොඩ්ඩක් කට්ට කන්න වෙයි.

1Mb = 128kB