මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    sthuthi maa mithra suranga,ow ravindra pushpakumara aatha anthaye sita diwa eliyata daan diwa enawa,wegawath panduwak.......:lol:
    :lol: මාගේ මතකය දිව යනවා එදා පාකිස්ථානයේ ලාහෝර් හි බ්ලා බ්ලා:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹ සීරියස්ලි කියපන් ආපු ගමන් මේන් පේජ් එකේ තියෙන මොන ත්‍රෙඩ් ටිකද පළවෙනියට යන්නේ කියලා:lol:

    මමනම් ඔකේ අනිත් පැත්ත මුලින්ම යන්නේ බක්කගේ පොස්ට් වලට විචාරය කරලා ගැලපෙන පොස්ට් එකක් අත හරිනවා :rofl:
    උදා මේකෙම 1 ස්ට් පොස්ට් එක මගේ :lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේ ගැන දාන කීවෙනි ත්‍රෙඩ් එකද කියලා මම මේ කල්පනා කරේ, වැඩක් වෙයිද කට්ටියට කියලා....
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මේ ගැන දාන කීවෙනි ත්‍රෙඩ් එකද කියලා මම මේ කල්පනා කරේ, වැඩක් වෙයිද කට්ටියට කියලා....
    eka thamai maath baluwe
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමනම් ඔකේ අනිත් පැත්ත මුලින්ම යන්නේ බක්කගේ පොස්ට් වලට විචාරය කරලා ගැලපෙන පොස්ට් එකක් අත හරිනවා :rofl:
    උදා මේකෙම 1 ස්ට් පොස්ට් එක මගේ :lol:
    මාත් එසේම තමා:rofl: