ROTFLMAO!!සහතික ඇත්ත සහෝදරය, ඔය වගේ ත්රෙඩ් මේ සමාජයෙන් තුරන්කරන්න ගන්න ඕන ක්රියාමාර්ග ගැන අපි මීටවඩා හිතන්න ඕන, පොයම් හොරකම් කරල හරි ත්රෙඩ් දාන්න දිරිමත්කරන්න ඕන, ගෑනු වගේ ෆේස් බුක් හදන්න පිරිමින්ට ඉඩ දෙන්න ඕන, ඒ ගැන වැඩමුලු තියන්න ඕන. සහෝදරය කිව්ව බේස් එකේ ඉඩ යන එක ගැන මගේ සාතශීය සංවේගය !!



