හැබැයි පුතෝ උඹ උන්ගෙ උගුලට අහුවෙලා ඉවරයි. පුලුවං ඉක්මනට වචන ටික edit කරලාදාපං

![]()
එවුනට බලපන්කො ඔය වගේ අයියලා ඔව්වා දාලා රෙප් හිගාකාලා දැන් දේන ටෝක්ස්
http://www.elakiri.com/forum/showpost.php?p=6234025&postcount=718:P
හැමෝටම අවවාද දෙන කෙනා 
අනික ඔහොම එක්ක දැම්මත් මොකක්ද වැරැද්ද 





මෙන්න සිරාම කතාව..... මේකට රිපල්යි නැද්ද ?මේකනෙ ස්පාක්, ත්රෙඩ් එක ගැන ඔයා බබා මිගාරට අවුලක් තියෙනව ඇති ඒත් මචන් මෙතන හැමෝම යම් දෙයක් දානවනෙ, බබා ඇවිල්ල මෝඩ ටෝක් දෙනව, මිගාර හදනව ඌ එළකිරියෙ ඉන්න පොර කියල පෙන්නන්න, අපි හැමෝම මිනිස්සුනෙ ස්පාක්, ෆෝරම් වල බුවාල පොරවල් වෙලා ඇති වැඩේ මොකක්ද ? අයියල වෙන්න ඕනෙනං ඉස්සර මේකෙ හිටියනෙ බන් ඕනතරම් පොරවල්, 2009 මම මිගාරව දැකලත් නෑ, ඉස්සර ඌ මෙහෙම ලොකු ටෝක් දෙන්න ගියානං ඉස්සර හිරපු පොරවල්ගෙන් අහහෙන නැට්ට ගහගෙන දුවන්නෙ, 2009 කියන්නෙ වලි ලෝකයක් තිබ්බ කාලයක් කියල උබට මතක ඇතිනෙ, ඒත් ඉස්සර වුනත් හැමෝම ෆන් එකක් ගත්ත, ඒත් කිසි කෙනෙක් මිගාර වගේ මෝඩ ජෝක් දාල නැටුවෙ නෑ. කින්ඩම් එකේ හින්ට ගගහ සිරාජ්ලව අරගෙන වලිවලට ඇවිල්ල මාරු වෙලා වගේ යටිකුට්ටු වැඩ කරන එකෙක්නෙ ඌ, කින්ඩම් එකේ කරන්නෙම ලන්තෙට බනින එකනෙ, මෝඩ ජෝක් නවත්තල මිගාර මිනිහෙක් වගේ ජීවත්වුනානං අපි කවුරුත් හොදින් ඉන්නව

අපෝ එයානම් ඔහොම ඒවා දාන්නේ නැහැහැමෝටම අවවාද දෙන කෙනා
අනික ඔහොම එක්ක දැම්මත් මොකක්ද වැරැද්ද
අනික පොර රෙප් ඉල්ලන්නේ නැහැ (ඒ කියන්නේ හිගා කන්නේ නැහැ අපි වගේ ) මේක වර්තමානයට අදාලව
අතීතයට අදාලව නම්
කෙල්ලොන්ගේ පික් දාලා රෙප් හිගා කැවා දැන් පොර වැදී බන කිවුවට
මේක ත්රෙඩ් එකට අදාලව දාන පොස්ට් එකක් බව සලකන්න![]()

adow mama oka Type karalath makuwa banජැක්සන් සිල්වා![]()


baduma thamakimbul dharme![]()



ඕෆ් ටොපික් බොලඅපෝ එයානම් ඔහොම ඒවා දාන්නේ නැහැහැමෝටම අවවාද දෙන කෙනා
අනික ඔහොම එක්ක දැම්මත් මොකක්ද වැරැද්ද
අනික පොර රෙප් ඉල්ලන්නේ නැහැ (ඒ කියන්නේ හිගා කන්නේ නැහැ අපි වගේ ) මේක වර්තමානයට අදාලව
අතීතයට අදාලව නම්
කෙල්ලොන්ගේ පික් දාලා රෙප් හිගා කැවා දැන් පොර වැදී බන කිවුවට
මේක ත්රෙඩ් එකට අදාලව දාන පොස්ට් එකක් බව සලකන්න![]()



ඕවාට උත්තර නෑ බං. අතුලයා,ඩූඩා වගේ ඕවා නොදැක්ක විදියට ඉන්න එක විතරයි කරන්න පුලුවං.මෙන්න සිරාම කතාව..... මේකට රිපල්යි නැද්ද ?![]()
හෙළයා![]()
sirama thread ekaadow mama oka Type karalath makuwa ban
Fatta thread eka ne![]()


adow mama oka Type karalath makuwa ban
Fatta thread eka ne
baduma thama
You tube eke Raja sabha gee kiyala ekak thiyenawa balapanko welawaka![]()




සිරාම ඩූඩ් නම් ඔහොම්මමයිඕවාට උත්තර නෑ බං. අතුලයා,ඩූඩා වගේ ඕවා නොදැක්ක විදියට ඉන්න එක විතරයි කරන්න පුලුවං.

aya mona katha da ban,iragattha gaman mod lata kiyanawa wahanna kiyala,ඕවාට උත්තර නෑ බං. අතුලයා,ඩූඩා වගේ ඕවා නොදැක්ක විදියට ඉන්න එක විතරයි කරන්න පුලුවං.
ow ow e pora thamai oya nama kiyanne haha![]()

sirama thread eka![]()
