මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මෙන්න සිරාම කතාව..... මේකට රිපල්යි නැද්ද ?:cool:

ඉස්සර කවුරුත් වෙන්න මොඩ්ල වගෙ දැගලුවෙ නෑ බන්, වලි විමානයක් වුනත් සයිට් එක ෆන්, දැන් නිකන් මෝඩ ආතල්
ඕවාට උත්තර නෑ බං. අතුලයා,ඩූඩා වගේ ඕවා නොදැක්ක විදියට ඉන්න එක විතරයි කරන්න පුලුවං.

එක්කො අතීතය දන්නෙ නෑ එහෙම නැත්නං දැනගෙන නොදැක්ක වගේ ඉන්නව :baffled: ඉස්සර මතකනෙ ඔයාල twistedල නටපු නාඩගං :lol: මට මතකයි ඔයාල 4ක්ද 5ක්ද එකතුවෙලා හැමදාම එක ත්‍රෙඩ් එකක් කෑව, දවසට එක ගානෙ හැමදාම කෑව :rofl: අපිත් ඕව කියෝනව :P
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හෙළයා;10572294 said:
    ඉතින් ඉතින් කොහොමද මචන්? එළකිරියේ හද්ද නාකි මෙම්බර් කෙනෙක් විදිහට තෝ මොකක්ද මේ ත්‍රේඩ් එක ගැන හිතන්නෙ?
    හෙනම අජපල්... :baffled:
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    දෙදරන දගර සුලං......
    කාමය කාමය කාමය.... හැම තැනම.... !

    වක්‍රාකාරව කුණුහර්ප දාන්න එපා බන්.. මෙතන අපි වගේ චුට්ටි බබාලත් ඉන්නවා නෙ:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සර කවුරුත් වෙන්න මොඩ්ල වගෙ දැගලුවෙ නෑ බන්, වලි විමානයක් වුනත් සයිට් එක ෆන්, දැන් නිකන් මෝඩ ආතල්


    එක්කො අතීතය දන්නෙ නෑ එහෙම නැත්නං දැනගෙන නොදැක්ක වගේ ඉන්නව :baffled: ඉස්සර මතකනෙ ඔයාල twistedල නටපු නාඩගං :lol: මට මතකයි ඔයාල 4ක්ද 5ක්ද එකතුවෙලා හැමදාම එක ත්‍රෙඩ් එකක් කෑව, දවසට එක ගානෙ හැමදාම කෑව :rofl: අපිත් ඕව කියෝනව :P
    අනිත් උන් ටික ගිහාන්, rකෙල්ල, බැකා, thm :D
    හැබැයි මැන්ටල් ත්‍රෙඩ් වලට තමයි ඒ වැඩේ කළේ.
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අනිත් උන් ටික ගිහාන්, rකෙල්ල, බැකා, thm :D
    හැබැයි මැන්ටල් ත්‍රෙඩ් වලට තමයි ඒ වැඩේ කළේ.

    :lol::lol::lol::lol: ඒ ත්‍රෙඩ් ටික හොයල අරුන්ට දෙන්න ඕන :lol::lol: ෆන් කියන්නෙ ෆන් විමානයක් අප්ප :lol::lol: ඇඩිල ආයිත් ඇඩෙනව :rofl::rofl:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඉස්සර කවුරුත් වෙන්න මොඩ්ල වගෙ දැගලුවෙ නෑ බන්, වලි විමානයක් වුනත් සයිට් එක ෆන්, දැන් නිකන් මෝඩ ආතල්

    සිරාම සයිට් එකේ ආතල් එක නැති උනේ ඔය බක්ක වගේ උන් හින්ද...
    ස්ප්ක් කියනපොරත් මහා ගොන් පණ්ඩිතයෙක්.
    උන් දන්නේ හැම දේම රිපෝර්ට් කර කර ඉන්න විතරයි..
    මේක පන්සලක් කරන්න හදන්නේ :baffled:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මේකනෙ ස්පාක්, ත්‍රෙඩ් එක ගැන ඔයා බබා මිගාරට අවුලක් තියෙනව ඇති ඒත් මචන් මෙතන හැමෝම යම් දෙයක් දානවනෙ, බබා ඇවිල්ල මෝඩ ටෝක් දෙනව, මිගාර හදනව ඌ එළකිරියෙ ඉන්න පොර කියල පෙන්නන්න, අපි හැමෝම මිනිස්සුනෙ ස්පාක්, ෆෝරම් වල බුවාල පොරවල් වෙලා ඇති වැඩේ මොකක්ද ? අයියල වෙන්න ඕනෙනං ඉස්සර මේකෙ හිටියනෙ බන් ඕනතරම් පොරවල්, 2009 මම මිගාරව දැකලත් නෑ, ඉස්සර ඌ මෙහෙම ලොකු ටෝක් දෙන්න ගියානං ඉස්සර හිරපු පොරවල්ගෙන් අහහෙන නැට්ට ගහගෙන දුවන්නෙ, 2009 කියන්නෙ වලි ලෝකයක් තිබ්බ කාලයක් කියල උබට මතක ඇතිනෙ, ඒත් ඉස්සර වුනත් හැමෝම ෆන් එකක් ගත්ත, ඒත් කිසි කෙනෙක් මිගාර වගේ මෝඩ ජෝක් දාල නැටුවෙ නෑ. කින්ඩම් එකේ හින්ට ගගහ සිරාජ්ලව අරගෙන වලිවලට ඇවිල්ල මාරු වෙලා වගේ යටිකුට්ටු වැඩ කරන එකෙක්නෙ ඌ, කින්ඩම් එකේ කරන්නෙම ලන්තෙට බනින එකනෙ, මෝඩ ජෝක් නවත්තල මිගාර මිනිහෙක් වගේ ජීවත්වුනානං අපි කවුරුත් හොදින් ඉන්නව
    වෙන්න ඇති thief .. මට ප්‍රශ්නෙ තිබ්බෙ වෙනදෙයක් ගැන නෙමෙ මෙ Thread එකක් Hijack වුන එක ගැන විතරයි.. Coz Public Place එකක එලකිරි ලොග් වෙන්න බැ මෙහෙම ගියොත් 18+ Thread Title එකෙන්ම දාලා තියෙනවා .. දකින කෙනෙක් එලකිරි නොදැක්ක කෙනෙක් දකින්නෙ එලකිරි හොද පැත්ත නෙමෙ .. අපු ගමන් පෙන්න තියෙන්නෙ 18+, තව කෙනෙක්ට එලකිරි Recommend කරන්නෙ කොහොමද ? අපු ගමන් 18+ කියලා Thread තියෙන කොට.?
    මෙ වලි නවිතින එකක් නෙමෙනෙ .. කොහෙන් හරි අයෙ ඇදිලා එනවා .. අවුරුත් 100% හරි කට්ටිය නැහැනෙ .. ;)
     
    Last edited: