මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    61042978.png

    එවුනට බලපන්කො ඔය වගේ අයියලා ඔව්වා දාලා රෙප් හිගාකාලා දැන් දේන ටෝක්ස්:lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=6234025&postcount=718:P

    අපෝ එයානම් ඔහොම ඒවා දාන්නේ නැහැ :no:හැමෝටම අවවාද දෙන කෙනා :dull::) අනික ඔහොම එක්ක දැම්මත් මොකක්ද වැරැද්ද :growl:
    අනික පොර රෙප් ඉල්ලන්නේ නැහැ (ඒ කියන්නේ හිගා කන්නේ නැහැ අපි වගේ ) මේක වර්තමානයට අදාලව :rofl::P

    අතීතයට අදාලව නම්
    කෙල්ලොන්ගේ පික් දාලා රෙප් හිගා කැවා දැන් පොර වැදී බන කිවුවට :P:lol:
    මේක ත්‍රෙඩ් එකට අදාලව දාන පොස්ට් එකක් බව සලකන්න :)
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මේකනෙ ස්පාක්, ත්‍රෙඩ් එක ගැන ඔයා බබා මිගාරට අවුලක් තියෙනව ඇති ඒත් මචන් මෙතන හැමෝම යම් දෙයක් දානවනෙ, බබා ඇවිල්ල මෝඩ ටෝක් දෙනව, මිගාර හදනව ඌ එළකිරියෙ ඉන්න පොර කියල පෙන්නන්න, අපි හැමෝම මිනිස්සුනෙ ස්පාක්, ෆෝරම් වල බුවාල පොරවල් වෙලා ඇති වැඩේ මොකක්ද ? අයියල වෙන්න ඕනෙනං ඉස්සර මේකෙ හිටියනෙ බන් ඕනතරම් පොරවල්, 2009 මම මිගාරව දැකලත් නෑ, ඉස්සර ඌ මෙහෙම ලොකු ටෝක් දෙන්න ගියානං ඉස්සර හිරපු පොරවල්ගෙන් අහහෙන නැට්ට ගහගෙන දුවන්නෙ, 2009 කියන්නෙ වලි ලෝකයක් තිබ්බ කාලයක් කියල උබට මතක ඇතිනෙ, ඒත් ඉස්සර වුනත් හැමෝම ෆන් එකක් ගත්ත, ඒත් කිසි කෙනෙක් මිගාර වගේ මෝඩ ජෝක් දාල නැටුවෙ නෑ. කින්ඩම් එකේ හින්ට ගගහ සිරාජ්ලව අරගෙන වලිවලට ඇවිල්ල මාරු වෙලා වගේ යටිකුට්ටු වැඩ කරන එකෙක්නෙ ඌ, කින්ඩම් එකේ කරන්නෙම ලන්තෙට බනින එකනෙ, මෝඩ ජෝක් නවත්තල මිගාර මිනිහෙක් වගේ ජීවත්වුනානං අපි කවුරුත් හොදින් ඉන්නව
    මෙන්න සිරාම කතාව..... මේකට රිපල්යි නැද්ද ?:cool:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපෝ එයානම් ඔහොම ඒවා දාන්නේ නැහැ :no:හැමෝටම අවවාද දෙන කෙනා :dull::) අනික ඔහොම එක්ක දැම්මත් මොකක්ද වැරැද්ද :growl:
    අනික පොර රෙප් ඉල්ලන්නේ නැහැ (ඒ කියන්නේ හිගා කන්නේ නැහැ අපි වගේ ) මේක වර්තමානයට අදාලව :rofl::P

    අතීතයට අදාලව නම්
    කෙල්ලොන්ගේ පික් දාලා රෙප් හිගා කැවා දැන් පොර වැදී බන කිවුවට :P:lol:
    මේක ත්‍රෙඩ් එකට අදාලව දාන පොස්ට් එකක් බව සලකන්න :)

    100% wage adalada :P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපෝ එයානම් ඔහොම ඒවා දාන්නේ නැහැ :no:හැමෝටම අවවාද දෙන කෙනා :dull::) අනික ඔහොම එක්ක දැම්මත් මොකක්ද වැරැද්ද :growl:
    අනික පොර රෙප් ඉල්ලන්නේ නැහැ (ඒ කියන්නේ හිගා කන්නේ නැහැ අපි වගේ ) මේක වර්තමානයට අදාලව :rofl::P

    අතීතයට අදාලව නම්
    කෙල්ලොන්ගේ පික් දාලා රෙප් හිගා කැවා දැන් පොර වැදී බන කිවුවට :P:lol:
    මේක ත්‍රෙඩ් එකට අදාලව දාන පොස්ට් එකක් බව සලකන්න :)
    ඕෆ් ටොපික් බොල:lol::rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න සිරාම කතාව..... මේකට රිපල්යි නැද්ද ?:cool:
    ඕවාට උත්තර නෑ බං. අතුලයා,ඩූඩා වගේ ඕවා නොදැක්ක විදියට ඉන්න එක විතරයි කරන්න පුලුවං.
     
    • Like
    Reactions: Silver bird

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    හෙළයා :D

    ඉතින් ඉතින් කොහොමද මචන්? එළකිරියේ හද්ද නාකි මෙම්බර් කෙනෙක් විදිහට තෝ මොකක්ද මේ ත්‍රේඩ් එක ගැන හිතන්නෙ?
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඕවාට උත්තර නෑ බං. අතුලයා,ඩූඩා වගේ ඕවා නොදැක්ක විදියට ඉන්න එක විතරයි කරන්න පුලුවං.
    සිරාම ඩූඩ් නම් ඔහොම්මමයි :lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඕවාට උත්තර නෑ බං. අතුලයා,ඩූඩා වගේ ඕවා නොදැක්ක විදියට ඉන්න එක විතරයි කරන්න පුලුවං.
    aya mona katha da ban,iragattha gaman mod lata kiyanawa wahanna kiyala,
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඊයේ පෙරෙදත් මම මේ වගේ එහෙක පෝස්ට් 100+ක් වගේ දැම්මා.. 30මිනිට්ස් වලින් ත්‍රේඩ් එක ගියා.. මේකත් එහෙමම වේවි වගේ:lol: