mama dan muge thread balanne naha ban. mata epa una thread bump karana hati dakala. poddak asawata meya dala thiyena eka thread ekak balapan meyagenma bumps keeyak thiyenawada kiyala. wena un wadagath kiyala bump karanawanam awulak naha. but wade thiyenne bump karana eka karanne mumane. EK should have a rule for excessive self bumping
![]()

අර එක්කෙන්ක් වගේ "බලපු නැති අය වෙනුවෙන් උඩට ගන්නවා" කියලා හොරෙන්ම බම්ප් එක දාගන්න එකනම් අවුලක් නෑ බං
උඹව කන්න තරහ ඇති දැන්athi ban dan![]()
දැං ත්රෙඩ් එකක් වැටෙයිද දන්නෙනෑ එලකිරියෙන් යනවා කියලා..

වෙන කොහම කියන්නද බන්,
මේකත් ඉතින් අර කීදෙනෙක් එක්ක sex කරාද කියල අහල, පස්සේ පන්සල් පල්ලි යන්නේ නැහැ කියල බනිනවා වගේ තමා![]()
ඒවා නෝමල් නේ. මේ පෝස්ට් එකෙත් මුගේ ත්රෙඩ් ටික තියෙනවා නේද මුලම![]()
දැං ත්රෙඩ් එකක් වැටෙයිද දන්නෙනෑ එලකිරියෙන් යනවා කියලා..
දැන් ට්රෙන්ඩ් එකනේ යනවා කියන එකමේකත් එක්තරා පුචාරයක් වෙන්න ඇතිඒවා නෝමල් නේ. මේ පෝස්ට් එකෙත් මුගේ ත්රෙඩ් ටික තියෙනවා නේද මුලම

මේ ගැන දාන කීවෙනි ත්රෙඩ් එකද කියලා මම මේ කල්පනා කරේ, වැඩක් වෙයිද කට්ටියට කියලා....

![]()
දැං ත්රෙඩ් එකක් වැටෙයිද දන්නෙනෑ එලකිරියෙන් යනවා කියලා..
. වැඩේ කියන්නේ අද log out වෙලා හෙට උදේට ආයේ log in වෙනවනේ ලැජ්ජා නැතුව 

log in වෙලා ත්රෙඩ් එක බම්ප් කරලාම යයි.ඔය යනවයි කියන හැම එකාම යනවනම් තව කමක් නැහැ බන්. වැඩේ කියන්නේ අද log out වෙලා හෙට උදේට ආයේ log in වෙනවනේ ලැජ්ජා නැතුව
![]()

අර එක්කෙන්ක් වගේ "බලපු නැති අය වෙනුවෙන් උඩට ගන්නවා" කියලා හොරෙන්ම බම්ප් එක දාගන්න එකනම් අවුලක් නෑ බං
උඹව කන්න තරහ ඇති දැන්

මේකත් එක්තරා පුචාරයක් වෙන්න ඇති![]()
ඇත්ත තමයි.වැඩක් වෙයිද?![]()

පබාඔය යනවයි කියන හැම එකාම යනවනම් තව කමක් නැහැ බන්. වැඩේ කියන්නේ අද log out වෙලා හෙට උදේට ආයේ log in වෙනවනේ ලැජ්ජා නැතුව
![]()

වෙන කොහම කියන්නද බන්,
මේකත් ඉතින් අර කීදෙනෙක් එක්ක sex කරාද කියල අහල, පස්සේ පන්සල් පල්ලි යන්නේ නැහැ කියල බනිනවා වගේ තමා![]()

සිරාම .. අර පූජා අක්කිය ත්රෙඩ් එක දැන් අවුරුදු ගානක් ඉදන් රන්ධීර් මල්ලි සුභ දවසක් කියා කියා බම්ප් කරන්නේ
mama dan muge thread balanne naha ban. mata epa una thread bump karana hati dakala. poddak asawata meya dala thiyena eka thread ekak balapan meyagenma bumps keeyak thiyenawada kiyala. wena un wadagath kiyala bump karanawanam awulak naha. but wade thiyenne bump karana eka karanne mumane. EK should have a rule for excessive self bumping
![]()

අම්මටසිරි! අහක යන එකෙක්වත් ඇදලාගත්තා නේද ?
සිරාම .. අර පූජා අක්කිය ත්රෙඩ් එක දැන් අවුරුදු ගානක් ඉදන් රන්ධීර් මල්ලි සුභ දවසක් කියා කියා බම්ප් කරන්නේ![]()

මේකට වැඩිය පොඩි උන් එන්නේ නෑ මචන්..මිනිස්සුන්ගෙ ස්වභාවය අනුවම සෙක්ස් වලට නැඹුරු වෙනව..ඉතින් මේකෙ ඉන්න අයට ඕන විදියටයි සයිට් එක යන්නෙ කමියුනිටි සයිට් එකක් නිසා..බහුතරයක් යන පැත්තට ත්රෙඩ් වැඩි වෙනව..
ඒව වලක්වන්න නම් ඉතින් මොඩ්ල, ඇඩ්මින්ල තදට ඉන්න ඕන
නැත්නම් ඉතින් යන විදියට යයි..
වැලැක්වීම හරි ද නැද්ද කියන එකත් තීරණය වෙන්නෙ ඉන්න පිරිස මතමයි නේද?
(මම හිතන විදිය මේක..හැබැයි මම කැමති නම් එළකිරිය පොඩි ලොකු හැමදෙනෙක්ටම එන්න පුලුවන් ගුනාත්මක තත්වයෙන් තියෙනවටයි..!)

උදාහරණයක් දෙන්න ගත්තේ.අම්මටසිරි! අහක යන එකෙක්වත් ඇදලාගත්තා නේද ?![]()

සිරාම .. අර පූජා අක්කිය ත්රෙඩ් එක දැන් අවුරුදු ගානක් ඉදන් රන්ධීර් මල්ලි සුභ දවසක් කියා කියා බම්ප් කරන්නේ![]()

පව් බං ඌ මොනාඋනත් සුභ දවසක් කියනවනේ