මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol:
    mama dan muge thread balanne naha ban. mata epa una thread bump karana hati dakala. poddak asawata meya dala thiyena eka thread ekak balapan meyagenma bumps keeyak thiyenawada kiyala. wena un wadagath kiyala bump karanawanam awulak naha:no:. but wade thiyenne bump karana eka karanne mumane. EK should have a rule for excessive self bumping :P:rofl:
    :lol::lol: අර එක්කෙන්ක් වගේ "බලපු නැති අය වෙනුවෙන් උඩට ගන්නවා" කියලා හොරෙන්ම බම්ප් එක දාගන්න එකනම් අවුලක් නෑ බං:lol: උඹව කන්න තරහ ඇති දැන්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වෙන කොහම කියන්නද බන්, :baffled::P
    මේකත් ඉතින් අර කීදෙනෙක් එක්ක sex කරාද කියල අහල, පස්සේ පන්සල් පල්ලි යන්නේ නැහැ කියල බනිනවා වගේ තමා :P:rolleyes:
    :lol: ඒවා නෝමල් නේ. මේ පෝස්ට් එකෙත් මුගේ ත්‍රෙඩ් ටික තියෙනවා නේද මුලම
    :lol:
    දැං ත්‍රෙඩ් එකක් වැටෙයිද දන්නෙනෑ එලකිරියෙන් යනවා කියලා..
    :rofl: දැන් ට්‍රෙන්ඩ් එකනේ යනවා කියන එක
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol: ඒවා නෝමල් නේ. මේ පෝස්ට් එකෙත් මුගේ ත්‍රෙඩ් ටික තියෙනවා නේද මුලම
    මේකත් එක්තරා පුචාරයක් වෙන්න ඇති :shocked::lol:
     
    mr.cricket

    Member
    Mar 10, 2009
    451
    18
    0
    Criclanka
    මේ ගැන දාන කීවෙනි ත්‍රෙඩ් එකද කියලා මම මේ කල්පනා කරේ, වැඩක් වෙයිද කට්ටියට කියලා....

    ඇත්ත තමයි.වැඩක් වෙයිද?:(
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :lol:
    දැං ත්‍රෙඩ් එකක් වැටෙයිද දන්නෙනෑ එලකිරියෙන් යනවා කියලා..

    ඔය යනවයි කියන හැම එකාම යනවනම් තව කමක් නැහැ බන්:P. වැඩේ කියන්නේ අද log out වෙලා හෙට උදේට ආයේ log in වෙනවනේ ලැජ්ජා නැතුව :rofl::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය යනවයි කියන හැම එකාම යනවනම් තව කමක් නැහැ බන්:P. වැඩේ කියන්නේ අද log out වෙලා හෙට උදේට ආයේ log in වෙනවනේ ලැජ්ජා නැතුව :rofl::dull:
    log in වෙලා ත්‍රෙඩ් එක බම්ප් කරලාම යයි. :D
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මාත් උදව්වක් දෙන්නද ත්‍රෙඩ් එක උඩට ගන්න..
    ඔන්න මට බනින්න එපා හොදේ..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :lol::lol: අර එක්කෙන්ක් වගේ "බලපු නැති අය වෙනුවෙන් උඩට ගන්නවා" කියලා හොරෙන්ම බම්ප් එක දාගන්න එකනම් අවුලක් නෑ බං:lol: උඹව කන්න තරහ ඇති දැන්

    රෙපොර්ට් කරලද දන්නෑ අපහාස කරනවා කියල.:P

    මේකත් එක්තරා පුචාරයක් වෙන්න ඇති :shocked::lol:

    ලොල්. ස්වයං bump සහ ස්වයං ප්‍රචාරේ. මේකත් නිකන් ලාවට ස්වයං වි**න පාරක් වගේ තමා.

    ඇත්ත තමයි.වැඩක් වෙයිද?:(

    quote karapu eka diha baluwama ubata hithenne nadda wadak weyida nadda kiyala :nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය යනවයි කියන හැම එකාම යනවනම් තව කමක් නැහැ බන්:P. වැඩේ කියන්නේ අද log out වෙලා හෙට උදේට ආයේ log in වෙනවනේ ලැජ්ජා නැතුව :rofl::dull:
    පබා :rofl:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    වෙන කොහම කියන්නද බන්, :baffled::P
    මේකත් ඉතින් අර කීදෙනෙක් එක්ක sex කරාද කියල අහල, පස්සේ පන්සල් පල්ලි යන්නේ නැහැ කියල බනිනවා වගේ තමා :P:rolleyes:
    :lol::lol::lol:
    :lol:
    mama dan muge thread balanne naha ban. mata epa una thread bump karana hati dakala. poddak asawata meya dala thiyena eka thread ekak balapan meyagenma bumps keeyak thiyenawada kiyala. wena un wadagath kiyala bump karanawanam awulak naha:no:. but wade thiyenne bump karana eka karanne mumane. EK should have a rule for excessive self bumping :P:rofl:
    සිරාම .. අර පූජා අක්කිය ත්‍රෙඩ් එක දැන් අවුරුදු ගානක් ඉදන් රන්ධීර් මල්ලි සුභ දවසක් කියා කියා බම්ප් කරන්නේ :lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නොදන්නා කමට කරන දේවල් නං පස්සේ හදාගනියි.............
    ඒත් දැන දැනම පටු පරමාර්ථ වලට අසභ්‍ය ත්‍රේඩ් දානකොට එපාවෙනවා.........
    අනික ඇත්තටම සමහර ත්‍රෙඩ්ස් ඔෆිස් එකේදි එහෙම බලන්න අමාරුයි.............
    ඒක නිසා හැමදේම ගානකට වෙනවනං අවුලක් නැහැ...............
    ඕවර් යනකොට තමා ප්‍රශ්නේ...............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::lol:

    සිරාම .. අර පූජා අක්කිය ත්‍රෙඩ් එක දැන් අවුරුදු ගානක් ඉදන් රන්ධීර් මල්ලි සුභ දවසක් කියා කියා බම්ප් කරන්නේ :lol::lol:
    අම්මටසිරි! අහක යන එකෙක්වත් ඇදලාගත්තා නේද ? :D
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මිනිස්සුන්ගෙ ස්වභාවය අනුවම සෙක්ස් වලට නැඹුරු වෙනව..ඉතින් මේකෙ ඉන්න අයට ඕන විදියටයි සයිට් එක යන්නෙ කමියුනිටි සයිට් එකක් නිසා..බහුතරයක් යන පැත්තට ත්‍රෙඩ් වැඩි වෙනව..
    ඒව වලක්වන්න නම් ඉතින් මොඩ්ල, ඇඩ්මින්ල තදට ඉන්න ඕන
    නැත්නම් ඉතින් යන විදියට යයි..
    වැලැක්වීම හරි ද නැද්ද කියන එකත් තීරණය වෙන්නෙ ඉන්න පිරිස මතමයි නේද?

    (මම හිතන විදිය මේක..හැබැයි මම කැමති නම් එළකිරිය පොඩි ලොකු හැමදෙනෙක්ටම එන්න පුලුවන් ගුනාත්මක තත්වයෙන් තියෙනවටයි..!)
    මේකට වැඩිය පොඩි උන් එන්නේ නෑ මචන්..;)
    අනික එහෙම දෙයක් තියනවනම් රිපෝර්ට් කරන්න තමයි ඕනේ.:cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol::lol:

    සිරාම .. අර පූජා අක්කිය ත්‍රෙඩ් එක දැන් අවුරුදු ගානක් ඉදන් රන්ධීර් මල්ලි සුභ දවසක් කියා කියා බම්ප් කරන්නේ :lol::lol:
    :lol::lol: පව් බං ඌ මොනාඋනත් සුභ දවසක් කියනවනේ
    තව සමහරු බම්ප් කරන්නේ " මේ ත්‍රෙඩ් එකෙන් කට්ටියට වැඩ උන නිසා වගේ දැන් රිප්ලයි නැත්තේ " කියලා:lol: