මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rofl:
    MLSK සහෝදරයා මට ගානක් දෙයිද දන්නේ නැහැනේ :P:lol:
    අර බ්ලොග් එක නම් මරු බන්.:rofl:

    එළකිරි ඒකෙ ෆොන්ට් සයිස් එක එක පාරට upset ගියානේ මට :baffled:
    :lol: බ්ලොග් එක කාගෙද කියලා තමා මාත් හොයන්නේ. දෙන්නෙක් ඉන්නව *කවන්න:baffled:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ha api balamu kageda last post eka kiyala

    මම ටොප් 3 වලට එනකං වැහෙන්න නෑ :lol: මම ටොප් 3 පොස්ට් ලිස්ට් එකට එන ඕන ත්‍රෙඩ් එකක් වැහෙනව, ලගදිම මටත් දොර වැහෙනව :rofl: අයි අයියෝ :love:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol:

    rofl.jpg
    කොහෙන්ද බොල මේවා හොයාගන්නේ:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකේ තිබ්බේ කෙල්ලොන්ටනේ
    පූසියන්ටයැ:rolleyes:
    එහෙම විශේෂයක් නෑ ත්‍රෙඩ් ස්ටාටර් දාලා තිබ්බේත් කෙල්ලෝ පමණක් නෙමෙයි:lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම ටොප් 3 වලට එනකං වැහෙන්න නෑ :lol: මම ටොප් 3 පොස්ට් ලිස්ට් එකට එන ඕන ත්‍රෙඩ් එකක් වැහෙනව, ලගදිම මටත් දොර වැහෙනව :rofl: අයි අයියෝ :love:
    anivaa putha,ubata sorry wenawa,e wagema ubata rawlakuth alawanawa:lol::lol:
     

    nidarsha91

    Well-known member
  • මචන් උබේ කතාව සහතික ඇත්ත .මේක ඉතාමත්ම වටිනා තැනක මේ හු....ගේ පුතාල 2.50 වැඩ කරලා මේ තැන විනාශ කරනවා .උබලා ඕවා approve කරන්ඩ කලින් බලනවා වගේ වැඩක් කළා නම් පට්ට...මොකද ජරාව බලන්ඩ හිත යද්දී වැදගත් දෙයක් බලල කියවන්ඩ තියෙන කාලේ අපතේ යනවා.එතකොට කියවන 1 පැත්තක දාල ඒ මගුලවල් බලනවා. good luck for elakiri