මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ත්‍රෙඩ් කන එක නම් හෙනම අපරාධයක්පව් මේක දාපු කෙනා කොච්චර දේවල් හිතාගෙනද දාන්න ඇත්තෙ එහෙත් දැන් මේ ත්‍රෙඩ් එකේ පිටු ගානක් කිසිම වගතුවක් නැති දේවල් කරනවා ත්‍රෙඩ් කා පාලුවො ඇවිල්ලා

    MLSK Ta Sorry

    ඌ හොද වෙලාවට මේකේ කවියක් දැම්මේ නැත්තේ. නැද්ද බන්. :(:(
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    kawru monawa kiyala methana araka epa meka epa kiyala loku talk dunnath e denne methana ape ewun kiyanne monada kiyala balanna,un asai me fun walata,unta ewa ganna ba,ganna danneth na,ithin rawla atha gaga hina weyalla
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    නෑනේ බං. මෙහෙමනේ. ඌ කියලා තියෙන්නේ මේකේ අනිත් උන් වැරදි කරනවා තමන් කරන්නේ නෑ වගේනේ. මට ඌත් එක්ක කිසිම අවුලක් නෑ. ඒත් මිගාර එම් කේ කියන මෙම්බර් එක පාරක් දාලා තිබ්බා තමන්ගේ ත්‍රෙඩ් තමන්ම බම්ප් කර ගන්න එක ආත්මාර්තකාමි ව්ඇඩක් කියලා. :dull:
    නෑ බං මේකේ ෆන් ගන්න වෙනවනේ. හැම එකාම ඒ වගේ ඒවා බලලා මෙතන බණ ටෝක් දෙනවා. පරණ පෝස්ට් ඇදලා අරන් දාන්න පුලුවන් මෙහෙම කියන ගොඩක් උන් කොයි වගේ ෆොටෝද දැම්මේ කියලා. එහෙම වැඩක් නෑනේ.:dull:

    :lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව් අදට මෙ Thread එක විතරයි :P
    මෙ ප්‍රශ්නෙ ගැන කතා කරන්න ඔන Thread එකක් මිසක් මෙලො වැඩක් නැති පොස්ට් දාන්න ඔනෙ Thread එකක් නෙමෙනෙ :P:dull:
    ඉතින් ව්‍යාන්ගාර්තයෙන් ඒ ප්‍රෂ්ණය ගැන තමා කතා කරන්නෙ?:P
    පැරණි උදාහරණ එහෙම අරගෙන:rofl:
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    ඉදලා හිටලා ලස්සන පින්තූර ටිකක් අහුවෙලා දැම්මට අවුලක් නැහැ :) ලස්සන දේවල් දකින්න අපි ආසයිනේ (චා..ම පින්තූර නොදා) ඒත් එතනින් එහාට තමන්ගෙ මහන්සියෙන් එක අකුරක් ටයිප්නොකර ඒ ත්‍රෙඩ්ම විතරක් දාලා හොදනම් රෙප් දෙන්න කියන අය හරි අසාධාරණයි... ඒ අය ජනප්‍රියතාවය ලබාගන්නේ ඒ කෙටි කපටි ක්‍රමයෙන්... මහන්සිවෙලා සිංහලෙන් කොටලා පින්තූර හොය හොය ත්‍රෙඩ් දාන අයව අධෛර්යමත් වෙනවද මන්දා :dull: අනික තමන්ගෙ මහන්සියෙන් ලියලා එක ත්‍රෙඩ් එකක් නොදා 18+ ඒවම කොපි පේස්ට් කරන අය වෙනත් කෙනෙක් කොටලා කොටලා පෝස්ට් එකක් දැම්මාම රීපෝස්ට් කියන්න නම් සැදී පැහැදී ඉන්නබව මම දැකලා තියෙනවා :) ඒ අය පුරුද්දක් වශයෙන් ඒ ත්‍රෙඩ්ම විතරක් දාලා හොදනම් සලකන්න කියනවා :lol: පුරුද්දක් වශයෙන් ඒක කියන්නේ ඒ කෙල්ලො තමන්ගෙ දූලා වගේ .. :baffled: අපරාදෙ මේ ත්‍රෙඩ් එකත් එක්ක පබ්ලික් පෝල් එකක් දැම්මේ නැති එක මෙච්චර යූසර්ස්ලට කියවන්න වෙන්නේ නැහැ පබ්ලික් පෝල් එකක් දැම්මානම් :dull: ප්‍රමාණයකට.. කොයි දේත් තියෙන්න ඕනේ :)
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    kawru monawa kiyala methana araka epa meka epa kiyala loku talk dunnath e denne methana ape ewun kiyanne monada kiyala balanna,un asai me fun walata,unta ewa ganna ba,ganna danneth na,ithin rawla atha gaga hina weyalla
    පේනවද බක පණ්ඩිතයෙක් ඇවිල්ල? :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ත්‍රෙඩ් කන එක නම් හෙනම අපරාධයක්පව් මේක දාපු කෙනා කොච්චර දේවල් හිතාගෙනද දාන්න ඇත්තෙ එහෙත් දැන් මේ ත්‍රෙඩ් එකේ පිටු ගානක් කිසිම වගතුවක් නැති දේවල් කරනවා ත්‍රෙඩ් කා පාලුවො ඇවිල්ලා

    MLSK Ta Sorry
    ඔයා නොදි ඉන්නකෝ. අර "නිශාන්ත සුමුදු" කොච්චර දේවල් හිතාගෙනද අර කවි ලිව්වේ. උඹෑ ඒවා හොරකම් කරලා දැම්මම අපි සුමුදුට සොරි කියන්න ගියේ නෑනේ:P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔයා නොදි ඉන්නකෝ. අර "නිශාන්ත සුමුදු" කොච්චර දේවල් හිතාගෙනද අර කවි ලිව්වේ. උඹෑ ඒවා හොරකම් කරලා දැම්මම අපි සුමුදුට සොරි කියන්න ගියේ නෑනේ:P
    :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ත්‍රෙඩ් කන එක නම් හෙනම අපරාධයක්පව් මේක දාපු කෙනා කොච්චර දේවල් හිතාගෙනද දාන්න ඇත්තෙ එහෙත් දැන් මේ ත්‍රෙඩ් එකේ පිටු ගානක් කිසිම වගතුවක් නැති දේවල් කරනවා ත්‍රෙඩ් කා පාලුවො ඇවිල්ලා

    MLSK Ta Sorry

    උබ පු* නොදී හිටහන් ඩොගියො :lol::lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රතුපාට කලුපාට ඔලුකට්ටක් මගේ user cp එකට වැටිලා :(
    මුසලේ බැහැ. :(
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔව් අදට මෙ Thread එක විතරයි :P
    මෙ ප්‍රශ්නෙ ගැන කතා කරන්න ඔන Thread එකක් මිසක් මෙලො වැඩක් නැති පොස්ට් දාන්න ඔනෙ Thread එකක් නෙමෙනෙ :P:dull:

    මේකනෙ ස්පාක්, ත්‍රෙඩ් එක ගැන ඔයා බබා මිගාරට අවුලක් තියෙනව ඇති ඒත් මචන් මෙතන හැමෝම යම් දෙයක් දානවනෙ, බබා ඇවිල්ල මෝඩ ටෝක් දෙනව, මිගාර හදනව ඌ එළකිරියෙ ඉන්න පොර කියල පෙන්නන්න, අපි හැමෝම මිනිස්සුනෙ ස්පාක්, ෆෝරම් වල බුවාල පොරවල් වෙලා ඇති වැඩේ මොකක්ද ? අයියල වෙන්න ඕනෙනං ඉස්සර මේකෙ හිටියනෙ බන් ඕනතරම් පොරවල්, 2009 මම මිගාරව දැකලත් නෑ, ඉස්සර ඌ මෙහෙම ලොකු ටෝක් දෙන්න ගියානං ඉස්සර හිරපු පොරවල්ගෙන් අහහෙන නැට්ට ගහගෙන දුවන්නෙ, 2009 කියන්නෙ වලි ලෝකයක් තිබ්බ කාලයක් කියල උබට මතක ඇතිනෙ, ඒත් ඉස්සර වුනත් හැමෝම ෆන් එකක් ගත්ත, ඒත් කිසි කෙනෙක් මිගාර වගේ මෝඩ ජෝක් දාල නැටුවෙ නෑ. කින්ඩම් එකේ හින්ට ගගහ සිරාජ්ලව අරගෙන වලිවලට ඇවිල්ල මාරු වෙලා වගේ යටිකුට්ටු වැඩ කරන එකෙක්නෙ ඌ, කින්ඩම් එකේ කරන්නෙම ලන්තෙට බනින එකනෙ, මෝඩ ජෝක් නවත්තල මිගාර මිනිහෙක් වගේ ජීවත්වුනානං අපි කවුරුත් හොදින් ඉන්නව
     
    • Like
    Reactions: හෙළයා

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉදලා හිටලා ලස්සන පින්තූර ටිකක් අහුවෙලා දැම්මට අවුලක් නැහැ :) ලස්සන දේවල් දකින්න අපි ආසයිනේ (චා..ම පින්තූර නොදා) ඒත් එතනින් එහාට තමන්ගෙ මහන්සියෙන් එක අකුරක් ටයිප්නොකර ඒ ත්‍රෙඩ්ම විතරක් දාලා හොදනම් රෙප් දෙන්න කියන අය හරි අසාධාරණයි... ඒ අය ජනප්‍රියතාවය ලබාගන්නේ ඒ කෙටි කපටි ක්‍රමයෙන්... මහන්සිවෙලා සිංහලෙන් කොටලා පින්තූර හොය හොය ත්‍රෙඩ් දාන අයව අධෛර්යමත් වෙනවද මන්දා :dull: අනික තමන්ගෙ මහන්සියෙන් ලියලා එක ත්‍රෙඩ් එකක් නොදා 18+ ඒවම කොපි පේස්ට් කරන අය වෙනත් කෙනෙක් කොටලා කොටලා පෝස්ට් එකක් දැම්මාම රීපෝස්ට් කියන්න නම් සැදී පැහැදී ඉන්නබව මම දැකලා තියෙනවා :) ඒ අය පුරුද්දක් වශයෙන් ඒ ත්‍රෙඩ්ම විතරක් දාලා හොදනම් සලකන්න කියනවා :lol: පුරුද්දක් වශයෙන් ඒක කියන්නේ ඒ කෙල්ලො තමන්ගෙ දූලා වගේ .. :baffled: අපරාදෙ මේ ත්‍රෙඩ් එකත් එක්ක පබ්ලික් පෝල් එකක් දැම්මේ නැති එක මෙච්චර යූසර්ස්ලට කියවන්න වෙන්නේ නැහැ පබ්ලික් පෝල් එකක් දැම්මානම් :dull: ප්‍රමාණයකට.. කොයි දේත් තියෙන්න ඕනේ :)
    ඔන්න ඔත තමයි ව්ඇරදුනේ. එක එකාගේ ටේස්ට් එක වෙනස්නේ. තමන් කැමතිනම් විතරයි රෙප් දෙන්නේ සිංහලෙන් නෙමෙයි දෙමළෙන් ලිව්වත්. අනික මේක ගොඩක් සැරයක් සාකච්චාවට බදුන් උනා:P හැම සැරේම ස්ටාෆ් එකෙන් කිව්වේ අකැමැතිනම් නොබලා ඉන්න. හොඳටම පෙන්නගෙන ඉන්න ඒවා රිපෝට් කරන්න කියලා. දැන් මේකේ සුදන ටෝක් දෙන උන් ඒ කාලේ තිබ්බා sl_chicks කියලා ත්‍රෙඩ් එකක්. ඒකේ ෆේස්බුක් කෑලි වල ෆොටෝ දාපු උන්:P එහෙම සුදන ටෝක් දෙන උන් අර වගේ ෆොටෝ දැක්කම හස්ත ප්‍රහාරයත් කරලා ඒක රිපෝට් කරවලා වෙන එකෙක්ට වැඩක් ගන්න දෙන්නේ නැතුව ඩිලිට් කරවලත් දැන් මෙතන ටෝක් දෙනවා ඒවා නොබලන උන් වගේ:dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    yako man dapu thread ekakuth pointout karala thiyenne....

    man nam umba kiyana widihe waradi wadak nathi deyak damme na..:P

    ona nam wadiya panditha talk denne nathuwa thread ekata gihin baluwa nam thamai hoda..

    elakiri eke asabya dewal nathuwa hamotama hoda watina dewal danna puluwan.

    anika ban me sex kiyala wachane thibunata kawuruth kalabala wenna ona na..

    balana nobalana eka ape wadak.